කෙට්ටු

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    කුෂ්මාණ්ඪ රසායනය මේස හැදි 1 බැගින් එළකිරි සමග උදේ සවස ගනු.
    සාමාන්‍ය දෛනික ආහාර වේලට අමතරව ඇති තරම් ගව ක්ෂිරය පානය කරනු......
    ඈ. මේ ජාති දෙකක්ද? පලවෑනි එක නම් එල දෙනුන් ගෙන් ගනී. එතකොට දෙවෑනි එක?:D:D:D:cool:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    මචන්ල ලොකු උදවුවක් ඔනේ. මම මචන් කෙට්ටු ඩයල් එකක්. මගෙ උසනන් තියෙනව. හබැයි බර මදි බන්. මේ අවුරුද්දේ මුල යන්න පටන් ගත්ත. යද්දි තිබ්බෙ 49kg දැන් තියෙනව 54kg වගෙ. එත් මට මදි බන්. හොන්දට මහත් වෙන්න කන්න හොඳ කෑම ටිකක් කියපල්ලකො? මට 60ක් 65ක් වෙන්න හදා ගන්න තිබ්බනන් ඇති බන්. :yes::yes::yes:

    මචන්, උඹ මොන තරම් කෑවත් මොන තරම් බෙහෙත් බිව්වත් .. එක පෙත්තක් අනිවා ගන්න ඕනෙ .. පණු පෙති (Vermox) .. නැත්තන් කොච්චර කෑවත් උඹ කෙට්ටු වෙනව ෂුවර් ... :yes::yes:
    විහිළුවක් නෙමෙයි අමූලික ඇත්ත ... වෙනදට වැඩිය පිඟාන පුරෝල හොඳට කාපන් .. පිෂ්ටය අධික ආහාර ... මෝර තෙල් ගුලි බීපං ... එළු කිරි (එල කිරි නෙමෙයි) අමාරුවෙන් හරි බීපං ... මාසයක් බීල බලපන් වැඩේ ෂුවර් :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කුෂ්මාණ්ඪ රසායනය මේස හැදි 1 බැගින් එළකිරි සමග උදේ සවස ගනු.
    සාමාන්‍ය දෛනික ආහාර වේලට අමතරව ඇති තරම් ගව ක්ෂිරය පානය කරනු......

    කුෂ්මාණ්ඪ කියන්නෙ මොනාද බන්

    :dull::dull:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    කුෂ්මාණ්ඪ රසායනය මේස හැදි 1 බැගින් එළකිරි සමග උදේ සවස ගනු.
    සාමාන්‍ය දෛනික ආහාර වේලට අමතරව ඇති තරම් ගව ක්ෂිරය පානය කරනු......

    ඈ. මේ ජාති දෙකක්ද? පලවෑනි එක නම් එල දෙනුන් ගෙන් ගනී. එතකොට දෙවෑනි එක?:D:D:D:cool:

    :lol::lol::lol: ඒක ගන්නෙ පිරිමි සතාගෙන් වෙන්න ඇති ... :lol:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන්ල ලොකු උදවුවක් ඔනේ. මම මචන් කෙට්ටු ඩයල් එකක්. මගෙ උසනන් තියෙනව. හබැයි බර මදි බන්. මේ අවුරුද්දේ මුල යන්න පටන් ගත්ත. යද්දි තිබ්බෙ 49kg දැන් තියෙනව 54kg වගෙ. එත් මට මදි බන්. හොන්දට මහත් වෙන්න කන්න හොඳ කෑම ටිකක් කියපල්ලකො? මට 60ක් 65ක් වෙන්න හදා ගන්න තිබ්බනන් ඇති බන්. :yes::yes::yes:
    Yako oya gaana ethi. Tho jol agak hadagannada try koranne? 65kg, 70 kg onawenne harak mas kadeta. 49kg walin ona game ekak gahanna puluwan sata sata gaala. athal ooi.:D
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    කුෂ්මාණ්ඪ රසායනය මේස හැදි 1 බැගින් එළකිරි සමග උදේ සවස ගනු.
    සාමාන්‍ය දෛනික ආහාර වේලට අමතරව ඇති තරම් ගව ක්ෂිරය පානය කරනු......

    කිබුල් අයියේ මෑටි ගිල්ලම හරියන්නේ නෑද්ද?:cool:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Ube height eka between 5 '6 - 5 '8 and you're age is about 18 - 20 , is it ?

    මමත් 5'7 and 20 yrs. ඉන 28 කලිසම් බහිනවා බං.. :sorry: පට්ට කෙට්ටුයි.. :confused:
    රෑ එළිවෙනකන් ඇහැරලා ඉන්නව freelancer කරන හින්ද, සෝ උදේ නැගිටිද්දී 10ය විතර වෙන්ව.. උදෙට කන්න වෙන් නෑ.. එක තම මගෙනම් හේතුව..
     
    Last edited:

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83

    මචන්, උඹ මොන තරම් කෑවත් මොන තරම් බෙහෙත් බිව්වත් .. එක පෙත්තක් අනිවා ගන්න ඕනෙ .. පණු පෙති (Vermox) .. නැත්තන් කොච්චර කෑවත් උඹ කෙට්ටු වෙනව ෂුවර් ... :yes::yes:
    විහිළුවක් නෙමෙයි අමූලික ඇත්ත ... වෙනදට වැඩිය පිඟාන පුරෝල හොඳට කාපන් .. පිෂ්ටය අධික ආහාර ... මෝර තෙල් ගුලි බීපං ... එළු කිරි (එල කිරි නෙමෙයි) අමාරුවෙන් හරි බීපං ... මාසයක් බීල බලපන් වැඩේ ෂුවර් :yes::yes:

    ඔය සේරටම වඩා හොදයි මෙන්න මු (Tarson) වගේ කස්ටම් එකට රින්ග ගත්තනම්. සුපිරි කෑමක් කන්න පුලුවන්.
     
    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    මමත් 5'7 and 20 yrs. ඉන 28 කලිසම් බහිනවා බං.. :sorry: පට්ට කෙට්ටුයි.. :confused:
    රෑ එළිවෙනකන් ඇහැරලා ඉන්නව freelancer කරන හින්ද, සෝ උදේ නැගිටිද්දී 10ය විතර වෙන්ව.. උදෙට කන්න වෙන් නෑ.. එක තම මගෙනම් හේතුව..

    Uba koheda inneh ? Mahath wenna widihak kiyannam . PM ekak dapan
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    ඔය සේරටම වඩා හොදයි මෙන්න මු (Tarson) වගේ කස්ටම් එකට රින්ග ගත්තනම්. සුපිරි කෑමක් කන්න පුලුවන්.

    අපි එහෙම නෑ හරි, අපි හොඳ අවංක මිනිස්සු ... :angry: නීතිවිරෝදී හෝ රට ඇතුලට ගෙන්නන්න තහනම් දේවල් ගෙන්නන උන් වෙන්න ඇති කස්ටම්ස් එකේ අයට සුපිරි කෑම අරන් දෙන්න හදන්නෙ ... :P
     
    Last edited:

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    මචන්, උඹ මොන තරම් කෑවත් මොන තරම් බෙහෙත් බිව්වත් .. එක පෙත්තක් අනිවා ගන්න ඕනෙ .. පණු පෙති (Vermox) .. නැත්තන් කොච්චර කෑවත් උඹ කෙට්ටු වෙනව ෂුවර් ... :yes::yes:
    විහිළුවක් නෙමෙයි අමූලික ඇත්ත ... වෙනදට වැඩිය පිඟාන පුරෝල හොඳට කාපන් .. පිෂ්ටය අධික ආහාර ... මෝර තෙල් ගුලි බීපං ... එළු කිරි (එල කිරි නෙමෙයි) අමාරුවෙන් හරි බීපං ... මාසයක් බීල බලපන් වැඩේ ෂුවර් :yes::yes:

    owa gedarin illanne mkak kyalada ban? :/ ita passe kagahai leda nathuwa beheth bnewa kyala :/

    Ube height eka between 5 '6 - 5 '8 and you're age is about 18 - 20 , is it ?

    height 5'9" age 21 machan :)

    Yako oya gaana ethi. Tho jol agak hadagannada try koranne? 65kg, 70 kg onawenne harak mas kadeta. 49kg walin ona game ekak gahanna puluwan sata sata gaala. athal ooi.:D

    umbe kyai dan meh gym yanna gaththata passe thamai fitness tkakwath hadune naththan issara lontha gaha wage hulangatath wisi wenawa :/