DELL INSPIRON 15 3542 NOTEBOOK 4TH GEN INTEL CORE I5- 4GB RAM

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    DELL INSPIRON 15 3542 NOTEBOOK 4TH GEN INTEL CORE I5- 4GB RAM

    INSPIRON-3542-CORE-I5_11.jpg

    මචන්ලා මේ ලැප් එක ගැන මොකද හිතන්නේ? මේක වැඩිය famous නැති එකක් වගේ. නෙට් එකේ search karama 1TB HDD එක තියන ඒවා තමා පෙන්නන්නේ
    Game ගහන්න එකක් නෙමේ හොයන්නේ. එක නිසා මේක හොදයි වගේ මේකට හිත ගියේ අමුතු slim square look එකක් තියන නිසා
    ලංකාවේ softlogic එකේ තියනෝ. Rs. 82,315.75 online ගන්නවානම් තමයි මේ ගාන, නැත්තං Rs.88 990
    Meke 500GB HDD eka tiyenne(අව්ලක් නැ )

    http://www.mysoftlogic.lk/Computers_Laptops_Dell_Inspiron_3542_Laptop_with_Core_i5_4th_Generation_Processor-3a-4-3196-12.html#.U8kuEZSSwm4

    1.ලැප් එක හොදද?
    2.(Rs.88 990 )මේ ගානට මේක පාඩුද?
    3.මිට අඩුවට ගන්න තැන් තියද?

    OVERVIEW
    Brand - Dell
    Type - Notebook
    Series -Inspiron 15
    Utility - Everyday Use
    Color - Silver
    Model Number- 3542

    PROCESSOR
    Processor Name- Core i5 (4th Generation)
    Variant- 4210U
    Chipset - QM87
    Processor Brand -Intel
    Clock Speed- 1.7 GHz with Turbo Boost Upto 2.7 GHz
    Cache- 3 MB

    MEMORY
    Expandable Memory -Upto 8 GB
    Memory Slots- 2 (Unused Slot - 0)
    RAM -4 GB

    STORAGE
    Hard Disk Capacity- 1 TB
    RPM- 5400
    Hardware Interface- SATA

    OPTICAL DISK DRIVE
    Optical Drive- Tray-load DVD RW Drive

    PLATFORM
    Operating System Windows 8.1
    Architecture- 64 bit

    DISPLAY
    Screen Size -15.6 Inches
    Resolution- 1366 x 768 Pixels
    Screen Type -HD LED Backlit Display with True Life

    GRAPHICS
    Graphic Processor Intel HD Graphics 4400

    KEYBOARD/INPUT
    Integrated Camera 720p HD Webcam
    Pointer Device Touchpad
    Keyboard Standard Keyboard

    AUDIO
    Internal Mic Yes
    Speakers- Yes
    Sound Effect- 2 Tuned Speakers with Waves MaxxAudio

    COMMUNICATION
    Ethernet- 10/100 LAN
    Wireless LAN- Dell Wireless N 1705
    Bluetooth v4.0

    POWER & BATTERY

    Power Supply 40 W AC Adapter
    Standard Battery 4-cell

    PORTS/SLOTS
    USB Port/S 2 x USB 2.0, 1 x USB 3.0
    Mic In Yes
    RJ45 LAN Yes
    HDMI Port Yes
    Multi Card Slot 3-in-1 Card Reader

    SECURITY
    Lock Port Kensington Lock Slot

    SIZE & WEIGHT
    Weight 2.16 kg
    Dimension(W*D*H) 381.4 x 267.6 x 26.6 mm
    Color Silver

    WARRANTY DETAILS
    Warranty Period 1 Year Dell India Complete Cover Warranty
    Not Covered in Warranty Brand does not take the responsibility of any damage caused on the laptop due to third party software installed by the customer which enhances the performance of specific parts such as Audio, Battery, RAM, etc.
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113

    used Lap eka kiyak wateeda kollaney?

    Core i3 Prosessor Model - (N 5050)
    4 GB DDR3 RAM (8 GB Upgradable)
    500GB Hard Disc
    15.6 LED Screen
    Blutooth,Wifi,Webcam all have
    100% Brandnew Condition
    Windows 8 installed
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මේ ලැප් එක මචං මේ ගානට පාඩුයි නේ. මේක 78 000 කට වගේ ගන්න තිබ්බ නම් සාදාරණයි. මුන්ගේ බඩු ගිණි ගණන් බන් කොහොමත්..
    Asus X550L එකක් ගන්න බලපං මචං ඔය ගානට.. අනිත් එක dell නම් මට නම් දිරවන්නේ නැති brand මොකද මමත් dell laptop එකක් අරන් මාර මෝඩ කමක් කර ගත්තේ.. :sorry:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මේ ලැප් එක මචං මේ ගානට පාඩුයි නේ. මේක 78 000 කට වගේ ගන්න තිබ්බ නම් සාදාරණයි. මුන්ගේ බඩු ගිණි ගණන් බන් කොහොමත්..
    Asus X550L එකක් ගන්න බලපං මචං ඔය ගානට.. අනිත් එක dell නම් මට නම් දිරවන්නේ නැති brand මොකද මමත් dell laptop එකක් අරන් මාර මෝඩ කමක් කර ගත්තේ.. :sorry:

    thanx macho reply ekata
    dell hodayi kiyalane ban kiyanne. mokakda wechcha case eka?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    thanx macho reply ekata
    dell hodayi kiyalane ban kiyanne. mokakda wechcha case eka?
    මම නම් ගත්තේ dell 5110n core i5 එකක් මචං. ඒ 5110 series එකේ ලංකාවට අපු ලැප් ඔක්කොම පට්ට සවුත්තුයි කියල දැන ගත්තේ ගොඩක් පහු වෙලා මචං. මන් ගත්ත ලැප් එකේ හරියටම 1 year ගියාම HDD එක ගියා. මගේ යාලුවෙක් ගේ ලැප් එකේ sound ගියා. තවත් එකෙක් ගේ HDD එක ගියා.. :sorry::sorry::sorry:
    දැන් එන ඒවා කොහොමද දන්නේ නැ.. පොත්ත ලස්සන උනාට වැඩක් නැ ඇතුල බාල quality නම්. මන් ලැප් එක හදන්න දුන්නම service center එකේ පිරිලා තිබ්බේ DELL and HP.. Acer,Asus,Toshiba, APPLE ලැප් නම් බොහොම අඩුයි. apple නම් තිබ්බේ නැ එතැන. :rolleyes:
    මම නම් කියන්නේ asus වගේ එකක් ගන්න කියල. authorized dealer කෙනෙක් ඉන්නවත් එක්කනේ
     
    Last edited:
    • Like
    Reactions: sandaru d
    Nov 27, 2009
    2,139
    107
    0
    Meka thamai aluth "Inspiron" lap eka. den lankawe thiyena dell 3521, dell 3537 parana model. meka lankawata awe aluthen.

    me lap eke design eka wenas karala aye box shape ekata (dell 3521 lap eke round edges thibune).

    meke aula thamai "eka RAM slot ekai thiyenne"
    dell 3521,3537 model wala RAM slot 2k thiyenawa, eth aluth eka 1 kata adu karala mokada danne ne eth eka loku paduwak.

    oyaganata laabai. wow.lk eke 2gb vga ekka 86/= ta thiyenawa. hebei warranty gena nam danne ne.
     
    • Like
    Reactions: harithamanohara

    dell 5110n ganna epa kiyala matath ekek kiwwa,
    asus epsi eken gannada, john keels gen gannada?:rolleyes:

    ASUS - X550LA-XX077D Core i5 4200U Processor (3M Cache, up to 2.30 GHz) LKR 79,000 (john keels)
    http://www.jkoa.com/notebooks/asus?product_id=387

    epsi eke kohomada danne na? unge shop eka koheda ban thiyenne?
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මෙට්‍රොපොලිටන් එකේ ඩෙල් බලන්න.
    නැත්තං යුරා ට කියන්න
    thanx mcn
    Meka thamai aluth "Inspiron" lap eka. den lankawe thiyena dell 3521, dell 3537 parana model. meka lankawata awe aluthen.

    me lap eke design eka wenas karala aye box shape ekata (dell 3521 lap eke round edges thibune).

    meke aula thamai "eka RAM slot ekai thiyenne"
    dell 3521,3537 model wala RAM slot 2k thiyenawa, eth aluth eka 1 kata adu karala mokada danne ne eth eka loku paduwak.

    oyaganata laabai. wow.lk eke 2gb vga ekka 86/= ta thiyenawa. hebei warranty gena nam danne ne.

    thanx macho
    square shape design eka nisa mara widiyata asa hituna ban:love:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    thanx macho reply ekata
    dell hodayi kiyalane ban kiyanne. mokakda wechcha case eka?

    dell 5110n ganna epa kiyala matath ekek kiwwa,
    asus epsi eken gannada, john keels gen gannada?:rolleyes:

    ASUS - X550LA-XX077D Core i5 4200U Processor (3M Cache, up to 2.30 GHz) LKR 79,000 (john keels)
    http://www.jkoa.com/notebooks/asus?product_id=387

    epsi eke kohomada danne na? unge shop eka koheda ban thiyenne?
    JK ගත්තත් ESPI එකෙන් ගතත් අව්ලක් නැ මචං. ඔය තැන් දෙකම හොදයි..
    http://www.mclloydbis.com/profile/83812/epsi-computers-pvt-ltd.html
     
    bandukapasantha

    Junior member
  • Sep 3, 2010
    64
    4
    8
    mama use karanne oka
    habai dell.com walin perches karala usa walin genna gaththe
    oke battry life 1ka niyamai
    dawasama unath nrmal wada karanna muluwan
    flm balanawanm paya 8-10 athara puluwan
    mage eke on built win 8.1 tyenne
    podi awlakata tyenne meke tyena uefi secure boot system 1ka hinda ubuntu wage os run karanna amarui
    ekata podi seelamak danna one
    mama ubuntuth dala tyenne
    mata nm kisi waradak na rath wenne na hp wala wage weight 1ka adui
    mage wada walata supiriyatama support karanawa
    kokatath ganna kalin hodata hoyala balala ganna
     
    • Like
    Reactions: harithamanohara