DELL INSPIRON 15 3542 NOTEBOOK 4TH GEN INTEL CORE I5- 4GB RAM

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම නම් ගත්තේ dell 5110n core i5 එකක් මචං. ඒ 5110 series එකේ ලංකාවට අපු ලැප් ඔක්කොම පට්ට සවුත්තුයි කියල දැන ගත්තේ ගොඩක් පහු වෙලා මචං. මන් ගත්ත ලැප් එකේ හරියටම 1 year ගියාම HDD එක ගියා. මගේ යාලුවෙක් ගේ ලැප් එකේ sound ගියා. තවත් එකෙක් ගේ HDD එක ගියා.. :sorry::sorry::sorry:
    දැන් එන ඒවා කොහොමද දන්නේ නැ.. පොත්ත ලස්සන උනාට වැඩක් නැ ඇතුල බාල quality නම්. මන් ලැප් එක හදන්න දුන්නම service center එකේ පිරිලා තිබ්බේ DELL and HP.. Acer,Asus,Toshiba, APPLE ලැප් නම් බොහොම අඩුයි. apple නම් තිබ්බේ නැ එතැන. :rolleyes:
    මම නම් කියන්නේ asus වගේ එකක් ගන්න කියල. authorized dealer කෙනෙක් ඉන්නවත් එක්කනේ

    Dell N5010 සහ N5110 කියන්නේ උන්ට වැරදුන ලැප් දෙකක්. දෙකම එකවගේ ලෙඩ. නමුත් මගේ තිබ්බ N5010 dedicated VGA එක්ක තිබ්බේ. මම වෙලාවට service කල නිසා කරදරයක් උනේ නැහැ.

    මමත් කියන්නේ Asus X550L එකකට යන්න කියල. 83-86 වගේ වෙනකොට 4GB 750GB වහේ i5 4th gen එකක් ගන්න පුළුවන්...
     
    • Like
    Reactions: harithamanohara

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    mama use karanne oka
    habai dell.com walin perches karala usa walin genna gaththe
    oke battry life 1ka niyamai
    dawasama unath nrmal wada karanna muluwan
    flm balanawanm paya 8-10 athara puluwan
    mage eke on built win 8.1 tyenne
    podi awlakata tyenne meke tyena uefi secure boot system 1ka hinda ubuntu wage os run karanna amarui
    ekata podi seelamak danna one
    mama ubuntuth dala tyenne
    mata nm kisi waradak na rath wenne na hp wala wage weight 1ka adui
    mage wada walata supiriyatama support karanawa
    kokatath ganna kalin hodata hoyala balala ganna

    thanx macho,,uefi secure boot system eken mokakda wenne ban?
    rep +
     
    Last edited:

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    Dell N5010 සහ N5110 කියන්නේ උන්ට වැරදුන ලැප් දෙකක්. දෙකම එකවගේ ලෙඩ. නමුත් මගේ තිබ්බ N5010 dedicated VGA එක්ක තිබ්බේ. මම වෙලාවට service කල නිසා කරදරයක් උනේ නැහැ.

    මමත් කියන්නේ Asus X550L එකකට යන්න කියල. 83-86 වගේ වෙනකොට 4GB 750GB වහේ i5 4th gen එකක් ගන්න පුළුවන්...

    අද epsi එකට call කරා 4GB 1TB i5 4th gen RS.77 900 කට දෙන්නම් කිව්වා.
    ගාන අඩු මොකෝ බන්?
    dell එකේ look එකට අත අරින්න හිතෙන්නෙම නැ බන්,
    ube gawa meka nadda ban?

    rep +
     
    Last edited:
    Nov 27, 2009
    2,139
    107
    0
    අද epsi එකට call කරා 4GB 1TB i5 4th gen RS.77 900 කට දෙන්නම් කිව්වා.
    ගාන අඩු මොකෝ බන්?
    dell එකේ look එකට අත අරින්න හිතෙන්නෙම නැ බන්,
    ube gawa meka nadda ban?

    rep +

    mehemai machan, phone market eke nokia wage laptop market eke inne dell. dell laps godak then walin ganna puluwan, repair karannath lesi, parts hoya ganna lesi. resale value ekath wedi dell wala. anikwa etharam market ne. ekai ganan adu. dell i5 85/= ta yaddi acer,asus ehema 75/= ta yanne ekai.
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    uraj aiyagen ahala balana :D

    ඔක්කොටම ඉස්සෙල්ල මේකේ fault එහෙම තියනවද කියල බලාගන්න ඕන මචන්.
    mehemai machan, phone market eke nokia wage laptop market eke inne dell. dell laps godak then walin ganna puluwan, repair karannath lesi, parts hoya ganna lesi. resale value ekath wedi dell wala. anikwa etharam market ne. ekai ganan adu. dell i5 85/= ta yaddi acer,asus ehema 75/= ta yanne ekai.

    ඔව් මචන්, asus එකක තාම ලෙඩක් ඇවිල්ල කියල නිකමටවත් ඇහිලා නැ.එත් dell වල සමහර එවයි ලෙඩ. උබ මොකද asus එක ගැන හිතන්නේ?
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    ammo machan dell nam gan epa..leda godak ekak ivara weddi thava ledak man ekak aran mara kattak kanne dan 10 parak vitara giya repair kara gan warrenty ivara unama thami case eka.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    dell 3521 1.8ghz

    i3 4 ddr3 HD500

    used ekak 45000 watinawada

    Dell or HP used ewa gannawanam ganna hoda common models monawada

    thnx
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113

    Mama baluwa ekaka LED screen eke podi erak heerila wage tibba,,,habai visual wala mokawath wenasak penne eka nisa...nikan side eken arawala balanakotai eka penne..
    namuth e heereema develop wenna eda tiyenawa neda
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    man nan use karanne godak eun oya chater kiyana brand ekak
    acer ekak :P
    hamadama 10+ hours use karanawa poddak wath heat wenne na :P
    godakma karanne games gahana eka thamai :P
    gaththa wagema thamath speed eka poddak wath adu wela na startup ekata 7sec wage yanne :rolleyes:
    startup ekedi mokak hari awlak giyoth lap eka nikan on eke thiyanna witharai thiyenne nikanma errors fix karala aye gaanata hadenawa lol
    dell nan hondai kiyala godak eun kiyanne
    oke ekama awla thiyenne dedicated vga ekak nathi eka witharai :dull:
    passe kaleka games gahanna hithan innawanan oka ganna epa :no:

    me thiyenne man amaruwen gata gahagena gahapu games wala gameplay :P

    oka ganna kalin deparak hithapan mokada honda gpu ekak watinne games play karanna witharak nemei umba photoshop, lightroom, premiere, after effects wage use karanna hithan innawanan oka hariyanne na :D:D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    dell laptop එකක් මෙහෙන් ගන්නවා නම් ඉතින් මේ ටික ගැනත් පොඩ්ඩක් සැලකිලි මත වෙයන් මචං...

    1. Battery Life - අනිත්ම සවුත්තුයි
    2. Touchpad - smooth මදි
    3. Display - ගොඩක් dell display සැහෙන reflection එකක් තියෙනවා.. එතකොට display එකට පොඩ්ඩක් හරි අව්ව වැටෙන කොට මෙලෝම දෙයක් පෙන්නේ නැ.. කිසි වැඩක් කර ගන්න බැ
    4. Heating - ලැප් එක heat වෙනවා පුදුම විදහට, කිසිම mechanism එකක implement කරලා නැ එක නවත්තන්න, එත් asus iced cool technology කියල එකක් use කරලා තියෙනවා
    5. Sounds - sounds තියෙනවා, එත් කිසි quality එකක් නැ...
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    man nan use karanne godak eun oya chater kiyana brand ekak
    acer ekak :P

    acer කියන්නේ සුපිරිම brand එකක් නේ බන්..ලෝකේ 3 වෙනියට හොදම sales තියන්නේ acer වලට .හොදම VGA card + Ghrapics ගොඩක් ඉස්සෙල්ල කලින්ම market එකට එන්නේ acer ලැප් එකත් එක්ක.. අනිත් එක best innovated lap එකත් acer ල හැදුවේ...
     
    Last edited:

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    man nan use karanne godak eun oya chater kiyana brand ekak
    acer ekak :P
    hamadama 10+ hours use karanawa poddak wath heat wenne na :P
    godakma karanne games gahana eka thamai :P
    gaththa wagema thamath speed eka poddak wath adu wela na startup ekata 7sec wage yanne :rolleyes:
    startup ekedi mokak hari awlak giyoth lap eka nikan on eke thiyanna witharai thiyenne nikanma errors fix karala aye gaanata hadenawa lol
    dell nan hondai kiyala godak eun kiyanne
    oke ekama awla thiyenne dedicated vga ekak nathi eka witharai :dull:
    passe kaleka games gahanna hithan innawanan oka ganna epa :no:

    oka ganna kalin deparak hithapan mokada honda gpu ekak watinne games play karanna witharak nemei umba photoshop, lightroom, premiere, after effects wage use karanna hithan innawanan oka hariyanne na :D:D

    autocad thamayi machan wadiyen use karanne.game nam nogahana tharam
    uba Asus X550L eka gana mokada kiyanne?
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    dell laptop එකක් මෙහෙන් ගන්නවා නම් ඉතින් මේ ටික ගැනත් පොඩ්ඩක් සැලකිලි මත වෙයන් මචං...

    1. Battery Life - අනිත්ම සවුත්තුයි
    2. Touchpad - smooth මදි
    3. Display - ගොඩක් dell display සැහෙන reflection එකක් තියෙනවා.. එතකොට display එකට පොඩ්ඩක් හරි අව්ව වැටෙන කොට මෙලෝම දෙයක් පෙන්නේ නැ.. කිසි වැඩක් කර ගන්න බැ
    4. Heating - ලැප් එක heat වෙනවා පුදුම විදහට, කිසිම mechanism එකක implement කරලා නැ එක නවත්තන්න, එත් asus iced cool technology කියල එකක් use කරලා තියෙනවා
    5. Sounds - sounds තියෙනවා, එත් කිසි quality එකක් නැ...

    මේක අලුත් version එකක් නිසා ඕව solve කරලද දන්නෙත් නැ.
    Touchpad - smooth මදි එකනම් අත්දැකීමෙන් දන්නවා.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    autocad thamayi machan wadiyen use karanne.game nam nogahana tharam
    uba Asus X550L eka gana mokada kiyanne?

    asus ekak thamai mulinma gaththe :dull::dull::dull:
    deadpixel ekak thibba
    chrome eka open karapu gaman screen eka freeze wenawa
    startup eka pattama slow 30sec wage yanawa :dull::dull:
    gaththa thanata gihin kiwwama un kiwwa oyata kamathi wena model ekak thiyanawanan select karanna kiyala
    passe acer eka ussan awe :cool:
    12589718974_6b240e1e13_c.jpg