මම නම් ගත්තේ dell 5110n core i5 එකක් මචං. ඒ 5110 series එකේ ලංකාවට අපු ලැප් ඔක්කොම පට්ට සවුත්තුයි කියල දැන ගත්තේ ගොඩක් පහු වෙලා මචං. මන් ගත්ත ලැප් එකේ හරියටම 1 year ගියාම HDD එක ගියා. මගේ යාලුවෙක් ගේ ලැප් එකේ sound ගියා. තවත් එකෙක් ගේ HDD එක ගියා..![]()
දැන් එන ඒවා කොහොමද දන්නේ නැ.. පොත්ත ලස්සන උනාට වැඩක් නැ ඇතුල බාල quality නම්. මන් ලැප් එක හදන්න දුන්නම service center එකේ පිරිලා තිබ්බේ DELL and HP.. Acer,Asus,Toshiba, APPLE ලැප් නම් බොහොම අඩුයි. apple නම් තිබ්බේ නැ එතැන.
මම නම් කියන්නේ asus වගේ එකක් ගන්න කියල. authorized dealer කෙනෙක් ඉන්නවත් එක්කනේ
Dell N5010 සහ N5110 කියන්නේ උන්ට වැරදුන ලැප් දෙකක්. දෙකම එකවගේ ලෙඩ. නමුත් මගේ තිබ්බ N5010 dedicated VGA එක්ක තිබ්බේ. මම වෙලාවට service කල නිසා කරදරයක් උනේ නැහැ.
මමත් කියන්නේ Asus X550L එකකට යන්න කියල. 83-86 වගේ වෙනකොට 4GB 750GB වහේ i5 4th gen එකක් ගන්න පුළුවන්...





