කට්ටිය කැමති උන නිසා අපි පටන් ගමු අපේ ගමන
මේ ගැන දන්නෙ නැති අයට මෙන්න කලින් ත්‍රේඩ් එකෙ ලින්ක් එක - බෞද්ධයා
මුලින්ම අපි සරල දෙයකින් ආරම්භ කරමු
හෙට සඳුද දවස, හැමෝම වැඩට, university, පංති යනව ඇතිනෙ
එවගෙම උදේ නැගිටල, මුහුන හෝදන්න කන්ණාඩිය ඉස්සරහට යනවත් ඇති
1)
හෙට එහෙම ගියාම, කන්ණාඩියෙන් ඔබගෙ මුහුන බලල "සුභ දවසක්" කියල ප්‍රාර්ථනා කරල තමාටම මද සිනහවකින් සංග්‍රහ කරගන්න.
ඔබගෙ සිනහව, ඔබ, කොතරම් ප්‍රියජනකද කියල ඔබට දැනෙවි එවිට. එ වගෙම ලොකු සතුටකුත්.
සාමාන්යෙන් කොල්ලො (ඔක්කොම නෙමේ), පාරෙ යද්දි යන්නෙ ටිකක් සැර පෙනුමක් මූනෙ තියගෙනනෙ.
මේ වගෙ
2)
හෙට කොහේ හරි යනවනම් (ගෙදර ඉදියත් කමක් නැ), ඔබගේ ඉස්සරහට එන හැමෝගෙම මුහුන බලල, මුලු හදවතින්ම, අවංකව
" ඔබට යහපතක් වේවා, හොඳ දවසක් ලැබේවා" එහෙම නැත්තම් "සුභ උදැසනක්, දහවලක්, සන්ධ්‍යාවක් වේවා" කියල සිතෙන් ප්‍රාර්ථනා කරන්න.
එහෙම ප්‍රාර්ථනා කරන කොට ඔබගෙ හිතට සතුටක් දැනෙයි (අවංකව ප්‍රර්ථනා කලොත් විතරයි හැබයි එ සතුට එන්නෙ)
ඒ සතුට නිසාම ඔබගෙ මුවට මඳ සිනහවක් එයි (උදෑසන කන්ණාඩිය ඉදිරියේදි වගෙ)
එ සිනහව තද කරගෙන ඉන්න එපා. සිනහවට එලියට එන්න දෙන්න.
අපි හෙට හවසට බලමු කට්ටියට දවස කොහොමද කියල. දවස ඉවර වෙලා කට්ටියගෙ අත්දැකීම් බෙදාගමු
මෙක අද දැකපු අය අදම පටන් ගත්තත් කමක් නැ
මෙහි වැරදි, එකතු විය යුතු දේවල් තියනවනම් දනුම් දෙන්න
අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියටම යමු
----------------------------------------------------------------
ඉදිරි ගමන
එලකිරි එක හරහා අපිට කල හැකි ප්‍රමාණය තරමක් සීමිතයි
එහෙත්
මම බලාපොරොත්තුවෙනව අපෙ කට්ටියව හැකි තරම්
දස අකුසල කර්ම වලින් වැලැකි සිටිම
දස පුන්‍ය ක්‍රියා වල යෙදිම
අටලෝ දහම අනුගමනය කිරිම
...
හරහා ගෙන යාමට.
සියල්ල එක් වර කිරිම නෙමේ. ටිකෙන් ටික, හැකිතාක් ප්‍රායොගික ලෙස අපි කරගෙන යමු

එක නම් කවදාවත් වෙන්නේ නැති වැඩක්