ලොවෙත් මචන්
හැබය් එක පාරට වින්ඩොව්ස් 2,3 ඕපන් කරොත් චක බ්ලාස්
mama jiwitheta IDM use karanne nane

ලොවෙත් මචන්
හැබය් එක පාරට වින්ඩොව්ස් 2,3 ඕපන් කරොත් චක බ්ලාස්

hayyo salli mekada next elakiri confessions eka wenne
mekat Hansel gen ne????????????????
mu nan niyama jil putta

thank u thank u. 

තොට පික්සුද යකෝ? මම ටැබ් 80-90 ඕපන් කරගෙන දාගෙන දාගෙන ගිහින් තියෙනවා.. මැෂින් එකයි ඉන්ටර්නෙට් එකයි ස්පීඩ් නිසා අවුලක් නැහැ මටනන්.. කොහොමත් පැයකින් 5ජීබී විතර පුලුවන්..
ලොවෙත් මචන්
හැබය් එක පාරට වින්ඩොව්ස් 2,3 ඕපන් කරොත් චක බ්ලාස්
mama jiwitheta IDM use karanne nane![]()

යූස් කරන්න එපා.. ඇබ්බැහි වෙන්න පුලුවන්.. ආයිත් ලොවෙත් නැහැ මැරෙනකල්ම අයිඩීඑම් තමයි..![]()

thank u thank u.
Umba tamai confession eke mama dakapu brave ma kolla![]()
~වැල සීන්~ 07-21-2014 10:46 AM @#$%^&*![]()
by the way thank you for this![]()
තොට පික්සුද යකෝ? මම ටැබ් 80-90 ඕපන් කරගෙන දාගෙන දාගෙන ගිහින් තියෙනවා.. මැෂින් එකයි ඉන්ටර්නෙට් එකයි ස්පීඩ් නිසා අවුලක් නැහැ මටනන්.. කොහොමත් පැයකින් 5ජීබී විතර පුලුවන්..

mama download karanawa adui ban.
ado me uba lankawata salli ganne paypal da? mama Malaysian eka ain kara ban dan ganna widihak nane balahan![]()

බැදලා ඉන්න උන් කියන කතා.

නැහැ බන්.. payoneer කාඩ් එකෙන් ගන්නෙ... ගාණ සැරයි හැබැයි වැඩේ ලේසියි... පැය 2න් සල්ලි අතේ..
මේ දවස් වල ඉන්ටර්නෙට් ජොබ් නැහැ බන්... මේ පොටෝ ගැහිල්ලත් එක්ක ඒවා කරන්න නිදහසක් නැහැ![]()
ado maget eka nam tiyanawa. kochchara kapenawada kiyapan?
සල්ලි ඔඩෙස්ක් එකෙන් ගද්දි 2යි.. කාඩ් එකට දාද්දි 2.50, ඒටීඑම් එකෙන් ගද්දි 3.50, කරුමෙටවත් ඒටීඑම් එකෙන් බැලන්ස් බැලුවොත් 2ක් (ඩොලර්ස් වලින් දාලා තියෙන්නෙ)

සල්ලි ඔඩෙස්ක් එකෙන් ගද්දි 2යි.. කාඩ් එකට දාද්දි 2.50, ඒටීඑම් එකෙන් ගද්දි 3.50, කරුමෙටවත් ඒටීඑම් එකෙන් බැලන්ස් බැලුවොත් 2ක් (ඩොලර්ස් වලින් දාලා තියෙන්නෙ)
payoneer eke salli nathi wunoth un maintainance fee kohomada kapa ganne?salli dammama eka sare okkoma kapa gannawada?
යාළුවා;16917897 said:මෙතන මැත්ස් කරපු එවුන් නැද්ද![]()

මේ අඩෝ..මේ වැල අස්සෙ කොටු දාන්න හදන්න එපා..ගණන් දාන්න හදන්නත් එපා හරියැ..![]()