~වැල සීන්~

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
hayyo salli mekada next elakiri confessions eka wenne :lol:

mekat Hansel gen ne????????????????

mu nan niyama jil putta
:rofl::rofl: thank u thank u.
Umba tamai confession eke mama dakapu brave ma kolla :yes::yes:

reputation_neg.gif
~වැල සීන්~ 07-21-2014 10:46 AM @#$%^&*
by the way thank you for this :D
 
  • Like
Reactions: LKS007 and sudeewa

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :love::love::love::love::love::love:

    ලොවෙත් මචන්

    හැබය් එක පාරට වින්ඩොව්ස් 2,3 ඕපන් කරොත් චක බ්ලාස්
    තොට පික්සුද යකෝ? මම ටැබ් 80-90 ඕපන් කරගෙන දාගෙන දාගෙන ගිහින් තියෙනවා.. මැෂින් එකයි ඉන්ටර්නෙට් එකයි ස්පීඩ් නිසා අවුලක් නැහැ මටනන්.. කොහොමත් පැයකින් 5ජීබී විතර පුලුවන්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mama jiwitheta IDM use karanne nane :rolleyes:

    යූස් කරන්න එපා.. ඇබ්බැහි වෙන්න පුලුවන්.. ආයිත් ලොවෙත් නැහැ මැරෙනකල්ම අයිඩීඑම් තමයි..:yes::yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    යූස් කරන්න එපා.. ඇබ්බැහි වෙන්න පුලුවන්.. ආයිත් ලොවෙත් නැහැ මැරෙනකල්ම අයිඩීඑම් තමයි..:yes::yes:

    mama download karanawa adui ban.

    ado me uba lankawata salli ganne paypal da? mama Malaysian eka ain kara ban dan ganna widihak nane balahan :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තොට පික්සුද යකෝ? මම ටැබ් 80-90 ඕපන් කරගෙන දාගෙන දාගෙන ගිහින් තියෙනවා.. මැෂින් එකයි ඉන්ටර්නෙට් එකයි ස්පීඩ් නිසා අවුලක් නැහැ මටනන්.. කොහොමත් පැයකින් 5ජීබී විතර පුලුවන්..
    :yes:
    මම සාමන්‍යයෙන් ටැබ් 15ක් විතර ඕපන් කරගන. එක දිගට ඩවුන්ලෝඩ් දානවා.
    දාල IDM Queue එකකට මූව් කරනවා අන්තිමට :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mama download karanawa adui ban.

    ado me uba lankawata salli ganne paypal da? mama Malaysian eka ain kara ban dan ganna widihak nane balahan :(

    නැහැ බන්.. payoneer කාඩ් එකෙන් ගන්නෙ... ගාණ සැරයි හැබැයි වැඩේ ලේසියි... පැය 2න් සල්ලි අතේ..
    මේ දවස් වල ඉන්ටර්නෙට් ජොබ් නැහැ බන්... මේ පොටෝ ගැහිල්ලත් එක්ක ඒවා කරන්න නිදහසක් නැහැ :dull::dull:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නැහැ බන්.. payoneer කාඩ් එකෙන් ගන්නෙ... ගාණ සැරයි හැබැයි වැඩේ ලේසියි... පැය 2න් සල්ලි අතේ..
    මේ දවස් වල ඉන්ටර්නෙට් ජොබ් නැහැ බන්... මේ පොටෝ ගැහිල්ලත් එක්ක ඒවා කරන්න නිදහසක් නැහැ :dull::dull:

    ado maget eka nam tiyanawa. kochchara kapenawada kiyapan?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ado maget eka nam tiyanawa. kochchara kapenawada kiyapan?

    සල්ලි ඔඩෙස්ක් එකෙන් ගද්දි 2යි.. කාඩ් එකට දාද්දි 2.50, ඒටීඑම් එකෙන් ගද්දි 3.50, කරුමෙටවත් ඒටීඑම් එකෙන් බැලන්ස් බැලුවොත් 2ක් (ඩොලර්ස් වලින් දාලා තියෙන්නෙ)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සල්ලි ඔඩෙස්ක් එකෙන් ගද්දි 2යි.. කාඩ් එකට දාද්දි 2.50, ඒටීඑම් එකෙන් ගද්දි 3.50, කරුමෙටවත් ඒටීඑම් එකෙන් බැලන්ස් බැලුවොත් 2ක් (ඩොලර්ස් වලින් දාලා තියෙන්නෙ)

    ammo oya tika kapunama mata ganna deyak na ban :rofl:
     
    dev0x0

    Member
    Jul 11, 2014
    50
    1
    0
    සල්ලි ඔඩෙස්ක් එකෙන් ගද්දි 2යි.. කාඩ් එකට දාද්දි 2.50, ඒටීඑම් එකෙන් ගද්දි 3.50, කරුමෙටවත් ඒටීඑම් එකෙන් බැලන්ස් බැලුවොත් 2ක් (ඩොලර්ස් වලින් දාලා තියෙන්නෙ)

    payoneer eke salli nathi wunoth un maintainance fee kohomada kapa ganne?salli dammama eka sare okkoma kapa gannawada?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    payoneer eke salli nathi wunoth un maintainance fee kohomada kapa ganne?salli dammama eka sare okkoma kapa gannawada?

    සල්ලි වැටුන හැටිනෙ ඇනුවල් ෆී එකට කියල ඩොලර් වලින්ම 29 ක් කපා ගන්නවා බන්... මම හම්බුකරපුවට වඩා උන්ට පුදල ඇති..අයියෝ සල්ලි...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යාළුවා;16917897 said:
    මෙතන මැත්ස් කරපු එවුන් නැද්ද :dull:

    මේ අඩෝ..මේ වැල අස්සෙ කොටු දාන්න හදන්න එපා..ගණන් දාන්න හදන්නත් එපා හරියැ..:angry::angry: