මචන් මංඥඥෝක්කා කොටලා බොන්න දීපන්.. මමත් artical එකකින් දැක්කේ.. මංඥඥෝක්කා කියල type කරන්න බෑ බන් මේ රෙද්දේ.. ඒ නිසා M කියල ගන්නම්.. M අලයක් හොදට සුද්ද කරලා ගනින්.. ගොඩක් ලොකු එකක් ඕනි නෑ.. එකෙන් අඟල් 3-4 ක කෑල්ලක් අරන් ( ගොඩක් ගනකම ඕනිත් නෑ.. ) එක ඊට පස්සේ වතුර එක්ක දාල බ්ලෙන්ඩ් කරපන්.. අමු අලයක් ගන්නේ.. මේකේ පරිමාවල් නම් මතක නෑ මචන් දන්නා එකෙක් කියහන් ඒ ටික.. ඊට පස්සේ ඒ බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය fridge එකේ දාලා තියපන් M කුඩු ටික අඩියට මිදෙනකන්.. මිදුනට පස්සේ වතුර ටික අරගෙන උදේ හවස ලෙඩාට පොවන්න.. පරිමාවල් හොයාගෙන කරන්න.. මටත් හරියටම මතකයක් නෑ.. මතක ටික දැම්මේ.. වැරදි නම් නිවැරදි කරන්න.. මේක ලෙඩෙක් ගැන ප්‍රශ්නයක්නේ..