ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුලෝස්..:dull:

    යන්තම් ටිකක් විතර ඉක්මනින් ගෙදර ආවා..:yes:

    මොකක්ද මේ හීරෝ ගඳක් එන්නේ..:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ade hariduwa moko hid seen eka?:eek::eek::eek:

    සොලනොයිඩ් එකකින් පතුරු කෑල්ලක් උඩ පහල යන එකනේ බන් ඒකෙ වෙන්නේ..:dull:

    පතුරු කෑල්ල හිරවෙලා.. අද ගලවන්න ඕනේ..:yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සොලනොයිඩ් එකකින් පතුරු කෑල්ලක් උඩ පහල යන එකනේ බන් ඒකෙ වෙන්නේ..:dull:

    පතුරු කෑල්ල හිරවෙලා.. අද ගලවන්න ඕනේ..:yes::yes:

    මචන් එහෙම වෙන්නේ කොහොමද? බන්.....මගේ එකටත් එහෙම වෙයිද??:confused::confused::confused::confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද පාන්දර බයික් එක 100ට අල්ලලා බැලුවා සංහලු.. රාගම පාරෙ...
    යකෝ මේක යනවා නෙ :P:rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry::angry:හිටියා ඇතිද.....
    :sorry: පාන්දර වෙඩින් පොටෝ ශූට් එකක් තිබ්බා. ගෙදරින් 4ට ගියෙ. පාරෙ බලු බල්ලෙක් නෑ. අල්ලලා බැලුවා නිකමට..:yes:
    ආයෙ යන් නෑ මාමෙ....:dull::sorry::sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :sorry: පාන්දර වෙඩින් පොටෝ ශූට් එකක් තිබ්බා. ගෙදරින් 4ට ගියෙ. පාරෙ බලු බල්ලෙක් නෑ. අල්ලලා බැලුවා නිකමට..:yes:
    ආයෙ යන් නෑ මාමෙ....:dull::sorry::sorry:
    ඕක විසිවෙලා යයි ඔය වේගෙට, පිස්සු කෙලින්න එපා. වේගෙන් යන්න ඕනිනම් රෝද හතරක පල......:frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක විසිවෙලා යයි ඔය වේගෙට, පිස්සු කෙලින්න එපා. වේගෙන් යන්න ඕනිනම් රෝද හතරක පල......:frown:
    හතරකත් ගියා...
    බයික් එකේ අසූවට අනූවට යනවා මිසක් 100ට ගිහිං තිබුනෙ නෑ නෙ..
    දැං ඒකත් හරි :rofl::sorry:
    ආයෙ යන්නෑ එහෙම .. ඔව් :yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අද බයික්කෙට පූවෙක් අහු උනා කුකුලණි..
    මීටර් 10 ක් විතර එහාට ගිහින් නවත්ත ගත්තා.. ගිහින් බැලුවු..
    පූවා නෑ.. ඌට මක්ක උනාද දන්නෑ අෆ්ෆා..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද බයික්කෙට පූවෙක් අහු උනා කුකුලණි..
    මීටර් 10 ක් විතර එහාට ගිහින් නවත්ත ගත්තා.. ගිහින් බැලුවු..
    පූවා නෑ.. ඌට මක්ක උනාද දන්නෑ අෆ්ෆා..
    7 - 1 = 6 :P:rofl:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,965
    24,428
    113
    tracing Geo-location.. ... ...
    :sorry: පාන්දර වෙඩින් පොටෝ ශූට් එකක් තිබ්බා. ගෙදරින් 4ට ගියෙ. පාරෙ බලු බල්ලෙක් නෑ. අල්ලලා බැලුවා නිකමට..:yes:
    ආයෙ යන් නෑ මාමෙ....:dull::sorry::sorry:

    paandara welawal wala nam loweth yanna epa ban. pare baluballek nathnam hadissiyak unoth hospital geniyanna wath ekek nane.. kokatath koi welawe wath oniwata wadaa speed yanna epa.. athal wage newei windawaddi..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    7 - 1 = 6 :P:rofl:

    කවුද බං දන්නේ ඌ ඊට කලින් හය පාරක් හැපිලාද කියලා.. :dull:
    ඌ අතක් පයක් කැඩිලා දහ දුක් විදිනව‍ට වඩා හොදයි.. මැරෙන එක
    මට පවු නම් තමා.. :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවුද බං දන්නේ ඌ ඊට කලින් හය පාරක් හැපිලාද කියලා.. :dull:
    ඌ අතක් පයක් කැඩිලා දහ දුක් විදිනව‍ට වඩා හොදයි.. මැරෙන එක
    මට පවු නම් තමා.. :baffled:
    :sorry: නෑ නෑ පූසා ලේසියෙං මැරෙන් නෑ.. චප්ප වෙන්නම අහු උනේ නැත්තං. බය වෙන්න එපා මචං..
    :rolleyes:කෝකටත් හෙට උදේට පිට වෙන්න කලිං බයික් එකට දුං අල්ලලා රෝද දෙකට දෙහි ගෙඩි දෙක්ක යට කරන්න. ( පුද්ගලිකව අපි කරන්නෙ ‍එහෙමයි මොකක් හරි සතෙක් අහු උනාම. හිතට හොදයි
    1.gif
    )
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :sorry: නෑ නෑ පූසා ලේසියෙං මැරෙන් නෑ.. චප්ප වෙන්නම අහු උනේ නැත්තං. බය වෙන්න එපා මචං..
    :rolleyes:කෝකටත් හෙට උදේට පිට වෙන්න කලිං බයික් එකට දුං අල්ලලා රෝද දෙකට දෙහි ගෙඩි දෙක්ක යට කරන්න. ( පුද්ගලිකව අපි කරන්නෙ ‍එහෙමයි මොකක් හරි සතෙක් අහු උනාම. හිතට හොදයි
    1.gif
    )

    :oo: උඹ නම් කියයි..
    ඌ මගේ එකට නේ යට උනේ.. :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: උඹ නම් කියයි..
    ඌ මගේ එකට නේ යට උනේ.. :dull:
    මගේ වාහන වලටත් යට වෙලා තියෙන නිසා තමා කිව්වෙ යකෝ..
    වාහනේකට පූසෙක් යට වෙන එක අසුභයි කියලා නෙ සාමාන්‍ය ජන විශ්වාසයේ තියෙන්නෙ. අපි ඊට වඩා වෙනස් විදිහට හිතන අය වෙන් නපුලුවං. ඒත් ඉතිං ඒ අය කියන විදිහට කරලා දාන්න තියෙන්නෙ .
    ඒක තමා උඹට මං අර විදිහ කිව්වෙ. කරන නොකරන එක උඹෙ වැඩක් :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද බයික්කෙට පූවෙක් අහු උනා කුකුලණි..
    මීටර් 10 ක් විතර එහාට ගිහින් නවත්ත ගත්තා.. ගිහින් බැලුවු..
    පූවා නෑ.. ඌට මක්ක උනාද දන්නෑ අෆ්ෆා..

    අප්පා... :(

    අනේ බන් පූසො පාර පනින්න හදනව නම් කලින්ම නවත්තගනින් කියල මං ත්‍රෙඩ් එකේම කිව්වා.. පූසො පාර පනින්න දන්නෙ නෑ බන්. පව්.:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හතරකත් ගියා...
    බයික් එකේ අසූවට අනූවට යනවා මිසක් 100ට ගිහිං තිබුනෙ නෑ නෙ..
    දැං ඒකත් හරි :rofl::sorry:
    ආයෙ යන්නෑ එහෙම .. ඔව් :yes:

    ඥ එකේ නම් 100 පන්නල තියනව තුන් හතර වතාවක්ම. :Pයන්න නම් හිතෙන්නේ නෑ එහෙම හැම තිස්සෙම.:dull:

    දැන්නම් හිතෙනව 120ටම යනව කියල බයික් එක.:yes:

    යන්නෙ නම් නැතෝ...:no:
     
    Status
    Not open for further replies.