ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    මචන්ලා මටත් bike එකක් ගන්න ඕනේ වෙලා තියනවා.. හැබැයි මං වාහන ගැන වැඩිය මොකුත් දන් නෑ.. මං pulsar එකේ look එකට මාර ආසයි.. Sexy .. :love: දැන් මේ bike එකේ ගාන කීයද බං....? නැත්නම් ඒ ගණන් ලගින් යන වෙන හොද bike එකක්.. :confused: ?​

    :oo::oo: කෑෂ් වලටම ගන්නවා නම්, මාළඹේ ශෝ රූම් එකෙන් අඩු කරලා අරන් දෙන්නම්..... :yes: මම ගන්න කාලේ නම් 275/= ගානක්..... දැන් 270/= ක් ලු..... :yes: කොහොමත් ෆුල් ඉන්ෂුවරන්ස් එහෙම දාලා එනකොට, තව 20ක් 15ක් වගේ යනවා..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    මම නම් සත්තු පැන්නට වාහන නවත්වන්නේ නැ බන්. පිටි පස්සේ එකා ඇන්නොත් අපිටම නේ කේස් එක,

    අනික සත්තු නඩු දාන්නේ නැ නේ

    :frown: නොදකින් කිව්ව කැත....... :angry: යකෝ සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙන බව මතක තියා ගනින් පුතා....... :yes: ඔය හිතන විදිහට වැඩි දුර යන්න බෑ....... :baffled::dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ බඩ ගෙඩියා එලකිරි ආ..:D:D:yes::yes:

    නැන්ද දැන් ඇති කාර් එක වටේ කැරකි කැරකී..:rofl:

    අද කාර් එකේ එමුකෝ ෂොප් එකට...:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හයියෝ ක්‍රේසි බඩියා මාමා ලිඳේ දාලා...:rofl:

    aQn7pVg.gif
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :frown: මම ඔය පැත්තේ ආවා..... ඒ වෙලාවේ කතා කරේ.... උඹ කෝල් බැක් කරේ පැය ගානකට පස්සේනේ හොට්ටෝ...... :angry:

    Ade ehemada busywela bun hitiye:dull::dull::oo:uba light eka gan nadda
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අඩේ බඩ ගෙඩියා එලකිරි ආ..:D:D:yes::yes:

    නැන්ද දැන් ඇති කාර් එක වටේ කැරකි කැරකී..:rofl:

    අද කාර් එකේ එමුකෝ ෂොප් එකට...:yes::yes:

    Ade machan ara man dapu pic wala thiyena light ekama maligawatte thiyenawada???arunge 7i gana next week gannawa
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාමා දැන් පල්සරේ වැගන් එකේ පටෝගෙනලු කඩේට එන්නේ සිංහලු...:P...වෙලාවක යන්න ඕනේ කාර් එක බලන්න..:yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මටත් පැනල තියනවා බන් ඔය වගේ.. එකපාරක් වාසනාවට බේරුනා..

    උන් පාරේ එහා කෙරවලේ ඉඳලා පනිනවා බන් අනිත්පැත්තෙ යන වාහන වලට. කලබල වුනොත් කන්ට්‍රෝල් නෑ බන් උන්ට.:sorry:

    අනික් එවුන් කටුස්සෝ..:angry:

    අනීවා වාහනේ උන්ගෙ ලඟටම එනකම් ඉඳල රෝදෙටම පනිනවා...:angry::angry:

    නවත්තගන්න බැරිම තරම්. ඒහින්ද තඩි කටුස්සො එහෙම පනින්න හිටියොත් පරිස්සමින්. බ්‍රේක් ලොක්වෙලා අපි බිමට පතබෑවෙන්න පුලුවන් කැලෑ පාරවල් වල එහෙම..:dull:

    ඇයි බන් ගැරඬි :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16928143 said:
    මාමා දැන් පල්සරේ වැගන් එකේ පටෝගෙනලු කඩේට එන්නේ සිංහලු...:P...වෙලාවක යන්න ඕනේ කාර් එක බලන්න..:yes:

    :cool: කාර් එක හැමදාම මේ වැඩ වලට දිවෙව්වොත්, මට රිම් එකෙන් යන්න තමා වෙන්නේ...... :dull: අවශ්‍ය වෙලාවට විතරක් වැඩට ගත්තේ ඒක...... ටොයිලට් එකට යන්නත් පාවිච්චියට පල්සරේ තියෙනවනේ...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    Ade ehemada busywela bun hitiye:dull::dull::oo:uba light eka gan nadda

    :angry: පැය ගානක්ම උඹ බිසීද යකෝ..... :angry:

    ලයිට් එකේ වැඩේ ටිකක් කල් දාන්න වෙයි වගේ.... දැන් වෙන වැඩකට හිර උනානේ මම...... :dull:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :angry: පැය ගානක්ම උඹ බිසීද යකෝ..... :angry:

    ලයිට් එකේ වැඩේ ටිකක් කල් දාන්න වෙයි වගේ.... දැන් වෙන වැඩකට හිර උනානේ මම...... :dull:

    Ehemada ela ela
     
    Status
    Not open for further replies.