ඔව් රතගාය දරුනු ලෙඩක්....ඊට වඩා දරුණු ලෙඩක්නේ..![]()

මමත් කෝල් එකක් දීල කියුවා චැරේඩ් එකක් බලන්න කියල. අඩුම ගානේ කියුරි එකක්වත්....ලීස් මගුල්නම් නොදා ගන්න බලන්න කියල මං නම් කිව්වේ..
ඔක්කොටම වඩා තෙල් කරන්න ඕනෙලූ..
අඩේ ඩීසල් චැරේඩ් එකක් ගත්තනම් හරී..ට්රැක්ටරේ වගේ යන එකයි තියෙන්නේ...
![]()




උදේ එක නාකියෙක්ට රිද්දුවා.... හවස අනිකට...... 



