EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඊට වඩා දරුණු ලෙඩක්නේ..:rofl:
    ඔව් රතගාය දරුනු ලෙඩක්....:P
    ලීස් මගුල්නම් නොදා ගන්න බලන්න කියල මං නම් කිව්වේ..:dull:

    ඔක්කොටම වඩා තෙල් කරන්න ඕනෙලූ..:yes:

    අඩේ ඩීසල් චැරේඩ් එකක් ගත්තනම් හරී..:P ට්‍රැක්ටරේ වගේ යන එකයි තියෙන්නේ...:rofl:
    මමත් කෝල් එකක් දීල කියුවා චැරේඩ් එකක් බලන්න කියල. අඩුම ගානේ කියුරි එකක්වත්....:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෝ..... වෙහෙසවන්නා වුද , බල උසුලන්නාවුද ? සියල්ල
    බර උසුලන උන් මේකේ නැහැනේ, බර පටවන උන් නෙව ඉන්නේ.....:rolleyes:;):P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol: උදේ එක නාකියෙක්ට රිද්දුවා.... හවස අනිකට...... :P :lol:

    මාමේ, ඩොක්ට රුවන් එහෙම කතා කරේ නැතැයි.... මට නම් කතා කරා..... :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Call කරලා අහන්නවත් උනේ නෑ බං මේ දවස් ටිකේ......

    :sorry::sorry::sorry: මට ආතතිය


    සෙනසුරාදා හවස උබෙ සෙල් එක ගාවින් ගියා සු ගාලා උබ විතරයි කඩෙ හිටියෙ පත්තරයක් බල බලා:eek:

    ]අදුරින් බර වැලි කතරෙ පවා....
    ආලෝකය දෙමි උදය හවා...
    ගිමනට සීතල සෙවන පවා..
    දිය දහරක් වෙමි පවස නිවා
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොමද සියඹලාපේ මස්සිනා එක්ක දැන් රේස් යනකොට

    දෙවෙනි කසාදේ බලලා ආවා..:yes: වරදක් නෑ.. :cool:අලි ජෝඩුවටම ගැලපෙනවා...:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වාහනේ හැටියට ‍බ්‍රේක් මදි ලු. මේකා පාගලා යනවත් එක්ක නෙ..
    ඉක්මනට බ්‍රේක් හදා ගත්තොත් හොදයි :dull: