අඩේ මම දාපු අලුත් පම්ප් එකෙත් වොශර් පට්ට චාටර්.. ජපන් පම්ප් එකේ වොශර් ගිහින් ත්බ්බත් මීට වඩා බ්‍රේක් තිබ්බ, අනික මේක අලුත් පිටත් ලිවර් එක බහිනව ටිකක් හෙමින් බ්‍රේක් ඇල්ලුවොත්
ඉංගිරිය නමැති හද්ද ඩොටේ.....
![]()
අඩේ මම දාපු අලුත් පම්ප් එකෙත් වොශර් පට්ට චාටර්.. ජපන් පම්ප් එකේ වොශර් ගිහින් ත්බ්බත් මීට වඩා බ්‍රේක් තිබ්බ, අනික මේක අලුත් පිටත් ලිවර් එක බහිනව ටිකක් හෙමින් බ්‍රේක් ඇල්ලුවොත්







හරිදුවා ඉන්නේ ඩොටේ යකෝ.....![]()




මෑනියන්ගේ වස්ත්‍රය තමා..
කිඹුල් මාමගෙ කතෲ අයිතිය.![]()
Hariduwooo ubata puliwanda sat lightekaset korala denna me saturday neme next saturday man next week light eka gannawa...arnge 7i


ehemada ...me malabe paththe nadda podi geyak rent ekata ganna10kata wage cha nathuwa hodapaththakin wenna ona
ඉක්මන් එකේ බලපන් ඉතින්...... 
කෝ බොල HID එක දාන්නේ නැද්ද




මාසේ 24 වෙනිදා වෙනකොට, 25GB + 10GB = 35GB ඉවර වෙනවා කියන්නේ.....![]()
![]()
මේකට නම් මරු කියවන්න රිදෙයි.....![]()

35ක් නෙමේ යකෝ 50ක් ඉවරයි. 21වෙනිදා...![]()
තෝ ඔච්චර කෙට්ටු ඕක නිසා තමා.... 

අඩේ බන් ලීවර් බහිනව නම් ඉතින් වොෂර් එක හරහ යනවා.. මං නම් කියන්නේ ජපන් එකට දාපන් බන් වොෂර් සෙට් එක...
දැන් දාල තියන 100 වොෂර් එකේ බ්‍රේක් නම් තියනවා කණ පැලෙන්න. කොච්චර කල් දුවයිද කියල තමා සැක.
හැබැයි කණගාටුයි කියන්න ජපන් වොෂර් තිබ්බෙ නෑ බන්..
චයිනීස් පිස්ටන් එක එක්කම තිබ්බ සෙට් එකක් ගත්තා 400ක් විතර වුනේ...
ජපන් එකක් හොයල ගන්න වෙනවා...
බොරැල්ලෙ ප්ලේස් එකක් තියනවා තාත්ත එක්ක ගිහින් බලන්න ඕනේ..![]()
, ඒක ලීක් වෙනව බන්, අන්තිමට වොශර් ගිය පාර ගලවලා දැම්ම

හරි හරි අවුලක්නෑ..
අරන් වරෙන්...![]()



ubata extra GB tikak aran ennada?


