|~ Lovers Avenue VI ~|

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16926359 said:
    මරණය පෙනෙන මානයේ ඉන්නෙ. :sorry: පාටියක් ලෑස්ති කරපල්ලා :love:
    :lol::lol::lol: uba marana manchakaye indan da type koranne??? hip hip hurray....!!! dan Rapuwath mage vichiyath mage.... :love::love::love:

    PS: mala gedara nam enna ba. 7 dawase daaneta seeni kilo 1k aran ennam.:rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    hello dan wadiya kawurut na na

    හායි ටුටූ... කොහොමද... මම එනකොට ඔයා නැ...:(:rolleyes:
    මොකෝ sad mood

    හ්ම්ම් ඒක තමයි... කෝ මේ Truth
    අපේ යාළුවට විතරයි අපිව අමතක වෙලා නැත්තේ...
    අර පූශට මොනව වෙලාද දන්නැ...


    :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Leddu colombo th gihin kurunagalath gihin..... phuu.. muta hora ledak da koheda.... :P

    නෑ බං දැන් සනීපයි. දවස් දෙක තුනක ඉදන් ශේප්. ආයෙ හෙට තමයි ලෙඩෙක් වෙන්නෙ. :dull: ඒත් සඳුදා ඔෆිස් එකට ගොඩ බැහැල එන්න වෙනවා. ඊට පස්සෙ ඉතින් ආයෙ සතියක් ඩවුන් :sorry:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16932857 said:
    නෑ බං දැන් සනීපයි. දවස් දෙක තුනක ඉදන් ශේප්. ආයෙ හෙට තමයි ලෙඩෙක් වෙන්නෙ. :dull: ඒත් සඳුදා ඔෆිස් එකට ගොඩ බැහැල එන්න වෙනවා. ඊට පස්සෙ ඉතින් ආයෙ සතියක් ඩවුන් :sorry:
    Ubata lede kiya kiya da hadenne???? :rofl: Mokadda ube lede kiyapan balanna??:P