ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අද මම හයියෙන් යන මල්ලි කෙනෙක්ට ලණුවක් දුන්නා..... පව් කියලා වැඩිය ලණුව කැවෙව්වේ නෑ.... රිදිලා දූවගෙන එයි දැන්..... :lol:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    අද මම හයියෙන් යන මල්ලි කෙනෙක්ට ලණුවක් දුන්නා..... පව් කියලා වැඩිය ලණුව කැවෙව්වේ නෑ.... රිදිලා දූවගෙන එයි දැන්..... :lol:

    e kauda eee:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    e kauda eee:D

    1-1b.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,478
    17,477
    113
    Auckland
    අද මම හයියෙන් යන මල්ලි කෙනෙක්ට ලණුවක් දුන්නා..... පව් කියලා වැඩිය ලණුව කැවෙව්වේ නෑ.... රිදිලා දූවගෙන එයි දැන්..... :lol:

    :lol:

    අපි නම් අහු උනේ නෑ.. කලින්ම මාට්ටු එක්කෙනෙක්ගෙ ෆෝන් එක ඔෆ් උන පාර :rofl:

    හොදටම රිදිල ආයෙත් චාර්ජ් කරන් කෝල් කරා :lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla onna gahuwa................hariduwa set krala dennan kiuwa..uta wadane buns...anika mata niwadu na kelawela inne...ona deyak wedden kiyala 5k dila gahuwa..auruddak warranty......

    rjl4lw.jpg

    684u3p.jpg

    693tae.jpg

    wbdr1d.jpg

    302qdc6.jpg

    2lwgp5.jpg

    24mvz46.jpg

    eliya balanna wenna rata thama..danata parking dala baluwa wade hodatama kala un gana thama sara....:baffled::baffled::baffled::baffled::baffled::baffled::D:D:D:D:D
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අඩෙ පට්ටයි බන්.. රැ වෙලා එලිය පෙන්න ෆොටො ටිකකුත් දාහන්... මෙ අර උබෙ දෙපැත්තට දාලා තියෙන බල්බ් දෙක කියක් උනා ද
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අඩෙ පට්ටයි බන්.. රැ වෙලා එලිය පෙන්න ෆොටො ටිකකුත් දාහන්... මෙ අර උබෙ දෙපැත්තට දාලා තියෙන බල්බ් දෙක කියක් උනා ද

    600k una bun habai pattta e deka..man dala dan auruddak wenawa...ai kisima aulak na bun eliyath thiyenawa..:D:D:D:D
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    600k una bun habai pattta e deka..man dala dan auruddak wenawa...ai kisima aulak na bun eliyath thiyenawa..:D:D:D:D

    එල එල රැ වෙලා ෆොටො ටිකක් දාපන් එලිය බලන්න​
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං කොහෙද තියෙන්නෙ ඔය ලයිට් හයි කරන පොට් එක ? එයාලගේ වැඩ හොදද ? කොච්චර වැඩිපුර ගෙවන් නඕනෙද හයි කරන්න.. :eek:
    අපරාදෙ නැද්ද ? :sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    teryමල්ලි වැඩේනම් ලස්සනයි ආ :D:D තව ෆොටෝ දාන්න එලිය එහෙම බලන්න :yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    දැං කොහෙද තියෙන්නෙ ඔය ලයිට් හයි කරන පොට් එක ? එයාලගේ වැඩ හොදද ? කොච්චර වැඩිපුර ගෙවන් නඕනෙද හයි කරන්න.. :eek:
    අපරාදෙ නැද්ද ? :sorry:

    wadanana hodai...ungen haduwoth auruddak warranty,,,dannawaan aragena hari karaganna......wade nanan hodata karanawa..gana sarai....maharagama thama thiyenne..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෙරියා.. වැඩේ හොඳයි..:yes::yes:

    ගාන අවුලක් නැත්නම් ඉතින් අවුලක් නෑ..:cool:
     
    Status
    Not open for further replies.