What are You Downloading These Days??
මගේ හැම මාසෙම 12GB වගේ ඉතුරු වෙනව බන්ස්ලා.
මාසේ මුලදී download කරන්න ඒව 1000ක් තිබ්බත් අන්තිමට මාසේ 25 වගේ උනාම එකක්වත් හොයාගන්න නෑ.

ඒකනිසා උබල මේ දවස්වල ඩවුන්ලෝඩ් කරන හොද හොද දේවල් මෙතන පෝස්ට් කරන්න.
මන් වගේ slt අනාතයොන්ට වැදගත් වෙයි.
මේක දිගටම අප්ඩේට් වෙයි කියල හිතනව කට්ටියගේ සහයෝගයෙන්
thanks