What are You Downloading... ?

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    What are You Downloading These Days??

    මගේ හැම මාසෙම 12GB වගේ ඉතුරු වෙනව බන්ස්ලා.
    මාසේ මුලදී download කරන්න ඒව 1000ක් තිබ්බත් අන්තිමට මාසේ 25 වගේ උනාම එකක්වත් හොයාගන්න නෑ. :( :( :sorry::sorry:

    ඒකනිසා උබල මේ දවස්වල ඩවුන්ලෝඩ් කරන හොද හොද දේවල් මෙතන පෝස්ට් කරන්න.
    මන් වගේ slt අනාතයොන්ට වැදගත් වෙයි.

    මේක දිගටම අප්ඩේට් වෙයි කියල හිතනව කට්ටියගේ සහයෝගයෙන් :cool:
    thanks
     
    • Like
    Reactions: Sadeepa Arosha

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Menna mama me tike download karapuwa :(

    ilanp3.png
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    machan Sniper Elite eke bug ekak hv eka thanakin ehata yanne na :(
    giya mase mama download kara. Habai e 13Gb torrent eka
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මුකුත්ම බාන්නේ නැත..කලින downloading now I and II දෙකම කරේ මම මචන්

    එස්.අල.ටි එකෙන් කස්ටියවම අනාත කරාට පස්සේ ඒවා එච්චර අප් උනේ නැ
    :(
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මුකුත්ම බාන්නේ නැත..කලින downloading now I and II දෙකම කරේ මම මචන්

    එස්.අල.ටි එකෙන් කස්ටියවම අනාත කරාට පස්සේ ඒවා එච්චර අප් උනේ නැ
    :(

    ado ehema thread tibbada ban? :shocked::shocked::shocked:
    danne na ban sorry wenna ona.

    ow ban dan SLT un nam download karannema na, mama gedara nati nisa thamai mehema hari data ituru wenne
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම මොකුත් ඩවුන්ලෝඩ් කරන්නෑ බං.. ඉන්ටර්නෙට් ස්පීඩ් වැඩි නිසා..;)

    බලපන් ඩේට තියන උන්ට ඩව්න්ලෝඩ් කරන්න ඒව නෑ :(
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ado ehema thread tibbada ban? :shocked::shocked::shocked:
    danne na ban sorry wenna ona.

    ow ban dan SLT un nam download karannema na, mama gedara nati nisa thamai mehema hari data ituru wenne

    ___________________________________________________________

    what are you downloading now - I
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=371301

    what are you downloading now - II

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1520952

    _______________________________________
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ___________________________________________________________

    what are you downloading now - I
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=371301

    what are you downloading now - II

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1520952

    _______________________________________

    ado patta thread 2 ban :sorry: