වැඩේ හිතුවට වඩාගැම්මට යනව වගේ 
Batman හෙම ගොඩක් වෙනස් කරලා 
මේ video එක පස්සෙ block කරන්න ඉඩ තියෙනවා,මම් youtube එකෙ දැක්ක ගමන් මේ post කරේ,,ටිකක් අපහැදිලියි වගෙ,,ඒ උනාට බලන්න පුලුවන්,,data ගැන බය වෙන්න එපා 
පොඩි තත්පර 52 ක video එකක්,,බැලුවට පාඩු නෑ,,මොකද මේ film එකෙ trailer එකක් තව අවුරුද්දකටවත් එන එකක් නෑ ,, මේක පෙන්නලා තියෙන්නෙ මේ සැරෙ Comic Con 2014 එකේදි 

මේ සැරෙ film එකේ Wonder Women ත් ඉන්නවා,
Wonder Womenගෙ first look එක reveal කරෙත් මේ මේ සැරෙ Comic Con එකේදි

මොකද හිතෙන්නෙ film එක ගැන,මට නම් හිතෙන්නෙ වැඩෙ ගැම්මටම යනව වගෙ කියලා 

Last edited:

\