Batman Vs Superman : Dawn Of the Justice trailer :D :D

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    වැඩේ හිතුවට වඩාගැම්මට යනව වගේ :shocked::shocked: Batman හෙම ගොඩක් වෙනස් කරලා :cool::cool: මේ video එක පස්සෙ block කරන්න ඉඩ තියෙනවා,මම් youtube එකෙ දැක්ක ගමන් මේ post කරේ,,ටිකක් අපහැදිලියි වගෙ,,ඒ උනාට බලන්න පුලුවන්,,data ගැන බය වෙන්න එපා :dull::dull: පොඩි තත්පර 52 ක video එකක්,,බැලුවට පාඩු නෑ,,මොකද මේ film එකෙ trailer එකක් තව අවුරුද්දකටවත් එන එකක් නෑ ,, මේක පෙන්නලා තියෙන්නෙ මේ සැරෙ Comic Con 2014 එකේදි :cool::cool::cool::cool:

    මේ සැරෙ film එකේ Wonder Women ත් ඉන්නවා,

    2ugp3ip.jpg

    Wonder Womenගෙ first look එක reveal කරෙත් මේ මේ සැරෙ Comic Con එකේදි :cool::cool::cool::cool: මොකද හිතෙන්නෙ film එක ගැන,මට නම් හිතෙන්නෙ වැඩෙ ගැම්මටම යනව වගෙ කියලා :rolleyes::rolleyes::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: Thilinacba

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Wonder Women ge boobs thamai madi tikak withara :rofl: :rolleyes:

    Comic con trailer eka dala nadda machan mita wada honda quality eken ?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඇටකටු wonderwoman කෙනෙක්නෙ.:rofl:

    wonderwoman amazonian කෙනෙක්. ජනප්‍රවාද අනුව, ඒ අයට යහමින් ඇඟ පසඟ පිහිටල තියෙන්න ඕන.:rolleyes:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ow aniwa :rofl::rofl:

    eetath wadida manda :rofl::rofl:

    naa ban,,oka thamai thyna hodama eka danata,,thawa thyenawa,ewa meeta wada awul :eek::eek:

    kk hq ekak awamama balanwa, kohomat movie eka release wenne 2016 ne? means bluray rip ekak enakal thawa 6-9 months innama wenawane :sorry:

    +9 :)
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ඇටකටු wonderwoman කෙනෙක්නෙ.:rofl:

    wonderwoman amazonian කෙනෙක්. ජනප්‍රවාද අනුව, ඒ අයට යහමින් ඇඟ පසඟ පිහිටල තියෙන්න ඕන.:rolleyes:

    he he :P:P eee kathaweth hithanna yamak thyenawa :P:P
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    batman ට අර Ben Affleck ගෝතයා දාලා ඕක කනවා....:baffled:\:baffled:
    අනික අලුත් cartoon 1ක Beware the Batman විදිහට batman ටිකක් අවුල්...
    ඒ විදිහට තමා ෆිල්ම් 1කෙ batman ව හදලා තියෙන්නෙත්

    wonder woman කටු බොඩිය ගැන කියලා වැඩක් නෑ :oo:
    Jesse Eisenberg නම් එල :yes:
     
    • Like
    Reactions: asylum

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    batman ට අර Ben Affleck ගෝතයා දාලා ඕක කනවා....:baffled:\:baffled:
    අනික අලුත් cartoon 1ක Beware the Batman විදිහට batman ටිකක් අවුල්...
    ඒ විදිහට තමා ෆිල්ම් 1කෙ batman ව හදලා තියෙන්නෙත්

    wonder woman කටු බොඩිය ගැන කියලා වැඩක් නෑ :oo:
    Jesse Eisenberg නම් එල :yes:

    machan Jesse Eisenberg ge 4toes dalada? first look?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    batman ට අර Ben Affleck ගෝතයා දාලා ඕක කනවා....:baffled:\:baffled:
    අනික අලුත් cartoon 1ක Beware the Batman විදිහට batman ටිකක් අවුල්...
    ඒ විදිහට තමා ෆිල්ම් 1කෙ batman ව හදලා තියෙන්නෙත්

    wonder woman කටු බොඩිය ගැන කියලා වැඩක් නෑ :oo:
    Jesse Eisenberg නම් එල :yes:

    meka nikan wonder woman ta asa fans lata weheluwak wage.:yes:
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    අඩේ අයින් කරල බං :(
    උඹල වෙන කොහෙටවත් දාගත්ත copy එහෙම නැද්ද ?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    batman ට අර Ben Affleck ගෝතයා දාලා ඕක කනවා....:baffled:\:baffled:
    අනික අලුත් cartoon 1ක Beware the Batman විදිහට batman ටිකක් අවුල්...
    ඒ විදිහට තමා ෆිල්ම් 1කෙ batman ව හදලා තියෙන්නෙත්

    wonder woman කටු බොඩිය ගැන කියලා වැඩක් නෑ :oo:
    Jesse Eisenberg නම් එල :yes:
    ben afflek nam ane manda but depaththata wenna puluwan machan. Kohomat george clooney ge batman mathaka ne :sorry:

    And gal gadot wonder women ta ane manda again :dull: FF balapuwama sure na meyata hondata act karanna puluwanda kiyalawath. hot legs and ass witharai :P flat chested WW kenek dakkamai :rolleyes:

    balamuko itin.

    apoo ow ban :dull::dull: film ekama balanna one dannam :D:D

    mata nam man of steel eken passe dc superhero movies epa una machan :dull: so no high expectations.

    dc superhero tv series dekama hondai mos ekata wada :D arrow ekat maru. also baluwada flash eke pilot episode eka leak wela tibba :D eka nam supiri :yes: :cool:
     
    Last edited:

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    Batman v Superman: Dawn of..." This video is no longer available due to a copyright claim by Warner Bros. Entertainment.
    :dull::dull::dull: