ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මගේ රිෆ්ලෙක්ටර් එකට කෙල උනේ නම් අර ලයිට් දාගෙන දවල්ටත් යන්න කියලා සීන් එකක් ආව කාලේ......... :angry:

    Re tissema dagena giyoth, kalayak yanakata itin badu hambavei:confused::confused:
    Eth bun me teriya iye peredane oka hai kare
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Re tissema dagena giyoth, kalayak yanakata itin badu hambavei:confused::confused:
    Eth bun me teriya iye peredane oka hai kare

    Na yakooo angel eye eke aulak na heat sink ekak enawa issara dala thibbe nikan hid ekak ..ekata thama aul wela thibbe
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    10534624_482268231917906_8612320856764990561_n.jpg

    ada nikamata emission test parak damma :D
    menna bole pass :D
    licence karanaganna one ada hetama 5 wenidain badu packet -_-
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16943080 said:
    ටෙරී පුතේ වැඩේ නම් එල ආ....පට්ට ගති..ඇතුල කළු කලොත් මොකෝ තත්වේ?අපිට බෑ නෙ ඔය සෙල්ලම බං..:sorry:

    ඕක ඇන්න ආවොත් කරල දෙන්න පුලුවන්...

    මටනම් බෑ අපේ ගෙවල් පැත්තේ අයිය කෙනෙක්ට කියල කරල දුන්නැකී..:yes::yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඕක ඇන්න ආවොත් කරල දෙන්න පුලුවන්...

    මටනම් බෑ අපේ ගෙවල් පැත්තේ අයිය කෙනෙක්ට කියල කරල දුන්නැකී..:yes::yes:

    macho oka kalu karanawanam light eka ayema palu karanna ona neda?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඕක ඇන්න ආවොත් කරල දෙන්න පුලුවන්...

    මටනම් බෑ අපේ ගෙවල් පැත්තේ අයිය කෙනෙක්ට කියල කරල දුන්නැකී..:yes::yes:

    ඈ...............මොකක්....පුළුවන් කිව්වා.........:D:D...අතුරු ආබාධ එහෙම නැති වෙයි නේද?
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    මාරක අපලයක් දැන් ටිකකට කලින් මගේ ගෙවුන සිංහලු :dull::dull::dull:

    අලුත් බයික් එකේ සීසන් පීරියඩ් එකේ වැඩිය හයියෙන් යන්න එපා කිව්වනේ. ඒත් අද මට මොකක් උනාද කියල හිතා ගන්න බෑ 5ට දාල කර කැව්ව කට්ටෙටම. 105ට විතර ගියා... . නිකන් බයික් එක පාවෙනව වගේ ;):baffled: මම හිතුව බෙන්ඩ් එක අවුලක් නැතිව ගන්න පුලුවන් වෙයි කියල. ජීවිතේ මොකක්දෝ වාසනාවකට පාරෙනුත් පැනල පාරත් කානුවත් අතර අඩියක වගේ තියෙන කෑල්ලෙ ගිහින් ටක්ගාල පාරට කැපුව. තව ඩින්ගෙන් තඩි කානුවේ වැටිල. මට වැලිගම යන්න වෙනව. මිනිස්සු බලන් වස ලැජ්ජාවයි. එහෙම්මම ඇරල ටික දුරක් ගිහින් නවත්තල කූල් ඩවුන් උනා. අම්මප බයික් එකේ ඩිස්ක් බ්‍රේක් නොතිබින්න මම දැන් මැරිච්ච එකෙක්. ගෙදර ඇවිල්ල විනාඩි 30ක් විතර කල්පනා කරා මොකක්ද උනේ කියල. තව ඩින්ගෙන් කිරි කිරි බයික් එකත් කුඩු, මාත් කුඩු :baffled::baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,478
    17,478
    113
    Auckland
    මම අද ගියා බඩා මාමව හම්බ වෙන්න කියල 2ට විතර ඔන්න, මිනිහ මිසින්.. පල්සරෙත් කරේ තියන් බඩ බහින්න ජොගින් ගියාලු :dull::dull::dull::dull::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16943859 said:
    ඈ...............මොකක්....පුළුවන් කිව්වා.........:D:D...අතුරු ආබාධ එහෙම නැති වෙයි නේද?

    අතුරු ආබාද නෑ..:yes:

    ඇයි බොල මං කලින්ම කිව්වේ ඕක ෆුල් ඩීසී කරන්න පුලුවන් කියලා..:angry::angry:
    :angry::angry:
    දැන් කොච්චර කල්ද..:angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම අද ගියා බඩා මාමව හම්බ වෙන්න කියල 2ට විතර ඔන්න, මිනිහ මිසින්.. පල්සරෙත් කරේ තියන් බඩ බහින්න ජොගින් ගියාලු :dull::dull::dull::dull::baffled:

    තෝ අහුවෙන්න එපා...:growl::growl:

    අනේ යකෝ විනාඩි පහක් හිටියනම් හම්බවෙනවනේ..:angry::angry:

    ආයි ඔතනින් ගියොත් බලාගෙනයි.:frown:

    නැන්දට බයේ දිව්ව නේද පුටේ...:rofl::rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මාරක අපලයක් දැන් ටිකකට කලින් මගේ ගෙවුන සිංහලු :dull::dull::dull:

    අලුත් බයික් එකේ සීසන් පීරියඩ් එකේ වැඩිය හයියෙන් යන්න එපා කිව්වනේ. ඒත් අද මට මොකක් උනාද කියල හිතා ගන්න බෑ 5ට දාල කර කැව්ව කට්ටෙටම. 105ට විතර ගියා... . නිකන් බයික් එක පාවෙනව වගේ ;):baffled: මම හිතුව බෙන්ඩ් එක අවුලක් නැතිව ගන්න පුලුවන් වෙයි කියල. ජීවිතේ මොකක්දෝ වාසනාවකට පාරෙනුත් පැනල පාරත් කානුවත් අතර අඩියක වගේ තියෙන කෑල්ලෙ ගිහින් ටක්ගාල පාරට කැපුව. තව ඩින්ගෙන් තඩි කානුවේ වැටිල. මට වැලිගම යන්න වෙනව. මිනිස්සු බලන් වස ලැජ්ජාවයි. එහෙම්මම ඇරල ටික දුරක් ගිහින් නවත්තල කූල් ඩවුන් උනා. අම්මප බයික් එකේ ඩිස්ක් බ්‍රේක් නොතිබින්න මම දැන් මැරිච්ච එකෙක්. ගෙදර ඇවිල්ල විනාඩි 30ක් විතර කල්පනා කරා මොකක්ද උනේ කියල. තව ඩින්ගෙන් කිරි කිරි බයික් එකත් කුඩු, මාත් කුඩු :baffled::baffled:

    යකෝ :growl::growl: බොට පිස්සුද?
    බයික් එක පදින්න පුළුවන් උනාට වැඩක් නෑ බන් පාර ගැන වංගු ගැන තමන්ගේ ස්පීඩ් එක ගැන හොඳ අවබෝදයකින් යන්න ඕනේ.
    ගොඩක් ස්පීඩ් යද්දී වංගුවක් ගන්නකොට බයික් එක කොච්චර වංගුව තියෙන පැත්තට නවන්න ඕනෙද බ්රේක් එක කොච්චර ගහන්න ඕනෙද ගියර් එකක් අඩු කරන්න ඕනෙද ගියර් එක අඩු කරන්න ඕනේ මොන වගේ ස්පීඩ් එකකදීද කියලා ක්ෂණිකව හිතන්න ඕනේ.එහෙම කරන්න උඹට හරි අවබෝදයක් නැත්නම් උඹ මාරයාට අතවනන කාලය වැඩි ඇතක නෙවෙයි.හයියෙන් යන්න කලින් ඔය දේවල් හොදට පුරුදුවෙලා හිටපන්.
    උඹ මෙලෝ සිහියකින් නෙවෙයි ගිහින් තියෙන්නේ.බයික් එකේ සිසන් කාලේ කියලත් අමතක වෙලා.වංගුව ගන්නත් අමතක වෙලා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,478
    17,478
    113
    Auckland
    තෝ අහුවෙන්න එපා...:growl::growl:

    අනේ යකෝ විනාඩි පහක් හිටියනම් හම්බවෙනවනේ..:angry::angry:

    ආයි ඔතනින් ගියොත් බලාගෙනයි.:frown:

    නැන්දට බයේ දිව්ව නේද පුටේ...:rofl::rofl:

    :angry::angry::angry:

    කොහෙද ඉතින් කෝල් කරාම ආන්සර් කරේ නෑ

    කේජු එකෙන් යොගට් 4ක් 100ට :rofl: අරන් මම ආව එන්න ගෙදර

    මිටරේ හබක් කිව්ව බන් ඒක :dull: උබ වගේ මිටර් කන්නෙක් පිස්සු කෙලල කිවා :sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    10534624_482268231917906_8612320856764990561_n.jpg

    ada nikamata emission test parak damma :D
    menna bole pass :D
    licence karanaganna one ada hetama 5 wenidain badu packet -_-
    :dull::dull: අපෝ ගොඩක් අපතෙ ගිහින්නෙ බන්.ඕක ටියුන් කරගනින් :dull::dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අතුරු ආබාද නෑ..:yes:

    ඇයි බොල මං කලින්ම කිව්වේ ඕක ෆුල් ඩීසී කරන්න පුලුවන් කියලා..:angry::angry:
    :angry::angry:
    දැන් කොච්චර කල්ද..:angry::angry:

    අඩේ...එහෙනම් වැඩේ කරමුකෝ...මේ ඒ බුවාගෙන් අහල කියපන් වැඩේට කීයක් යනවද,කොච්චර වෙලාවක් යනවද කියලත්..
     
    Status
    Not open for further replies.