මගේ රිෆ්ලෙක්ටර් එකට කෙල උනේ නම් අර ලයිට් දාගෙන දවල්ටත් යන්න කියලා සීන් එකක් ආව කාලේ.........![]()
Re tissema dagena giyoth, kalayak yanakata itin badu hambavei


Eth bun me teriya iye peredane oka hai kare
මගේ රිෆ්ලෙක්ටර් එකට කෙල උනේ නම් අර ලයිට් දාගෙන දවල්ටත් යන්න කියලා සීන් එකක් ආව කාලේ.........![]()


Re tissema dagena giyoth, kalayak yanakata itin badu hambavei
Eth bun me teriya iye peredane oka hai kare
http://dennisjudd.com/albums/funpics/KickButt.gif



600k una bun habai pattta e deka..man dala dan auruddak wenawa...ai kisima aulak na bun eliyath thiyenawa..![]()

ජන්තු අයියා;16943080 said:ටෙරී පුතේ වැඩේ නම් එල ආ....පට්ට ගති..ඇතුල කළු කලොත් මොකෝ තත්වේ?අපිට බෑ නෙ ඔය සෙල්ලම බං..![]()


ඕක ඇන්න ආවොත් කරල දෙන්න පුලුවන්...
මටනම් බෑ අපේ ගෙවල් පැත්තේ අයිය කෙනෙක්ට කියල කරල දුන්නැකී..![]()
ඕක ඇන්න ආවොත් කරල දෙන්න පුලුවන්...
මටනම් බෑ අපේ ගෙවල් පැත්තේ අයිය කෙනෙක්ට කියල කරල දුන්නැකී..![]()

...අතුරු ආබාධ එහෙම නැති වෙයි නේද?



මම හිතුව බෙන්ඩ් එක අවුලක් නැතිව ගන්න පුලුවන් වෙයි කියල. ජීවිතේ මොකක්දෝ වාසනාවකට පාරෙනුත් පැනල පාරත් කානුවත් අතර අඩියක වගේ තියෙන කෑල්ලෙ ගිහින් ටක්ගාල පාරට කැපුව. තව ඩින්ගෙන් තඩි කානුවේ වැටිල. මට වැලිගම යන්න වෙනව. මිනිස්සු බලන් වස ලැජ්ජාවයි. එහෙම්මම ඇරල ටික දුරක් ගිහින් නවත්තල කූල් ඩවුන් උනා. අම්මප බයික් එකේ ඩිස්ක් බ්‍රේක් නොතිබින්න මම දැන් මැරිච්ච එකෙක්. ගෙදර ඇවිල්ල විනාඩි 30ක් විතර කල්පනා කරා මොකක්ද උනේ කියල. තව ඩින්ගෙන් කිරි කිරි බයික් එකත් කුඩු, මාත් කුඩු 





me balapallako bun FZ ekakata Oil cool system ekak hai karala lankave ekek
![]()
![]()

ජන්තු අයියා;16943859 said:ඈ...............මොකක්....පුළුවන් කිව්වා............අතුරු ආබාධ එහෙම නැති වෙයි නේද?







මම අද ගියා බඩා මාමව හම්බ වෙන්න කියල 2ට විතර ඔන්න, මිනිහ මිසින්.. පල්සරෙත් කරේ තියන් බඩ බහින්න ජොගින් ගියාලු







මාරක අපලයක් දැන් ටිකකට කලින් මගේ ගෙවුන සිංහලු
අලුත් බයික් එකේ සීසන් පීරියඩ් එකේ වැඩිය හයියෙන් යන්න එපා කිව්වනේ. ඒත් අද මට මොකක් උනාද කියල හිතා ගන්න බෑ 5ට දාල කර කැව්ව කට්ටෙටම. 105ට විතර ගියා... . නිකන් බයික් එක පාවෙනව වගේමම හිතුව බෙන්ඩ් එක අවුලක් නැතිව ගන්න පුලුවන් වෙයි කියල. ජීවිතේ මොකක්දෝ වාසනාවකට පාරෙනුත් පැනල පාරත් කානුවත් අතර අඩියක වගේ තියෙන කෑල්ලෙ ගිහින් ටක්ගාල පාරට කැපුව. තව ඩින්ගෙන් තඩි කානුවේ වැටිල. මට වැලිගම යන්න වෙනව. මිනිස්සු බලන් වස ලැජ්ජාවයි. එහෙම්මම ඇරල ටික දුරක් ගිහින් නවත්තල කූල් ඩවුන් උනා. අම්මප බයික් එකේ ඩිස්ක් බ්‍රේක් නොතිබින්න මම දැන් මැරිච්ච එකෙක්. ගෙදර ඇවිල්ල විනාඩි 30ක් විතර කල්පනා කරා මොකක්ද උනේ කියල. තව ඩින්ගෙන් කිරි කිරි බයික් එකත් කුඩු, මාත් කුඩු
![]()

බොට පිස්සුද?තෝ අහුවෙන්න එපා...
අනේ යකෝ විනාඩි පහක් හිටියනම් හම්බවෙනවනේ..
ආයි ඔතනින් ගියොත් බලාගෙනයි.
නැන්දට බයේ දිව්ව නේද පුටේ...![]()



අරන් මම ආව එන්න ගෙදර
උබ වගේ මිටර් කන්නෙක් පිස්සු කෙලල කිවා 
![]()
ada nikamata emission test parak damma
menna bole pass![]()
licence karanaganna one ada hetama 5 wenidain badu packet -_-

අපෝ ගොඩක් අපතෙ ගිහින්නෙ බන්.ඕක ටියුන් කරගනින් 

අතුරු ආබාද නෑ..
ඇයි බොල මං කලින්ම කිව්වේ ඕක ෆුල් ඩීසී කරන්න පුලුවන් කියලා..
දැන් කොච්චර කල්ද..![]()