එක තම්යි සහො නැත්නම් අපි පැල් බැදගෙන හිටියෙ ඉස්සර![]()

තෝත් ඒකේ කෑල්ලක් කියල තොට අමතක වුනා ද වේසි?????හොද දේවල් රසයි සදාකාලිකයි අසමසමයි
එළකිරියත් එහෙමයි
මෙවන් වැඩසටහන් තිබෙනවානම්
හිරු,සිරස පමණක්නොව
රූපවාහිනියද පැත්තකට දමා අසන්නට පෙලගැසෙයි
එවැනි වැඩසටහන් තවතවත් විකාශය කරන්නට
කිඹුලාටත්
හශාන් මල්ලි ඇතුළු සමස්ත එළකිරි රෙඩියෝ කණ්ඩායමටත්
ශක්තිය ධෛර්යය ලැබේවා...!!!!!!!!

හ්ම්ම්...ඒ කාලෙ තමයි පට්ට ආතල්... හැමදාම රේඩියො... තිබ්බෙ නැත්තන් එදාට පට්ට අවුල්...![]()

ප්‍රේමය ඉල්ලන ඒවා ගැන නං කථා කරන්න එපා හරියබලන්න.. කොච්චර කාලෙකට පස්සෙද කියලා රේඩියෝ ත්‍රෙඩ් එකක පිටු 100 ගැහුවෙ..
මං හිතන්නෙ අන්තිම 100 ගහපු රේඩියෝ ශෝ එකත් කිඹුලා අයියාගෙමයි![]()

තො ගැන නම් කථා කරල වැඩක් නෑසිරා බං අන්ජුවො මාත් පට්ට ආසයි සැසාගෙයි, කිඹුලගෙයි ශෝ අහන්න.. මට උන් දෙන්නගෙ වැඩසටහන් අහනකොට පුංචි කාලෙ මතක් වෙනව බං.. ඒ කාලෙ රෑට වෙළඳසේවයේ, ලක්හඬේ එහෙම ඔය වගේ වැඩසටහන් ගියා.. උඹට මතකද දන්නෑ.. ගී මිනි ආර එහෙම මතකද..? පට්ට ආසයි බං ඒවා අහන්නත්..![]()

ජබොක්....
![]()

හේ හේ මට පොඩි ජින්ගල් වගයක් ගන්න ඕනි HP 430 බැටරි තිබේද ඔබ ලග කියද ?හ්ම්ම්...ඒ කාලෙ තමයි පට්ට ආතල්... හැමදාම රේඩියො... තිබ්බෙ නැත්තන් එදාට පට්ට අවුල්...![]()

තෝත් ඒකේ කෑල්ලක් කියල තොට අමතක වුනා ද වේසි?????
ඒ නිසා තමා තොගේ වැඩසටහන් අවුරුදු ගනන් ගිහිනුත් ආයෙ යන්නේ......
වෙලාවක් හොයං ආයෙ වර......වේසාව......
මේ කරන දේවල් තමයි අපට නිවන් පිණිස හේතු වෙන්නේ...............