INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
කෝ අර එන්න කලින් බෝලේට ගහපු ගමයා :rofl::rofl:

:lol:
යකෝ නැ‍ටුන් තෙල් ගැහුවට පස්සේ තමා මුන් ඔක්කොම පිකප් උනේ :P
ලබන පාර මම උදේම එකක් අරන් එන්නේ :cool:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
එකෙන්ම ඔව් :angry::angry:

මං හිතන්නේ මේ පාර අපිට ඩුබයි වලින් ජැක් ඩැනියෙල් 2ක් විතර හම්බ වෙනවලු :cool:

එහෙම උනොත් මම බස් එකේ එනවා :rofl:
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    එහෙමත් එකක්ද
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ සැරේ plan කරල සෙල්ලම් කරමු බන්......නැත්තං අන්තිම‍යෝ වෙන්න හම්බෙන්නේ නෑ.......:dull:

    ඕව්... එකෙන්ම...

    අපි පන්දුවට පහර දීමේදී ඕවරේකට ලකුණු 2ක් සාමාන්‍යයක් පවත්වා ගතයුතු වන අතර එක පන්දුවාරයකදි එක කඩුල්ලක් ලබා දීම අනිවාර්‍යය වේ.

    පන්දු යැවීමෙදී ඕවරයට ලකුණු 24ක් වතඩුම වශයෙන් ප්‍රතිවදී පිලට ලබා දෙමු... :cool::cool:

    කොහොමද ප්ලෑන... :D
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඕව්... එකෙන්ම...

    අපි පන්දුවට පහර දීමේදී ඕවරේකට ලකුණු 2ක් සාමාන්‍යයක් පවත්වා ගතයුතු වන අතර එක පන්දුවාරයකදි එක කඩුල්ලක් ලබා දීම අනිවාර්‍යය වේ.

    පන්දු යැවීමෙදී ඕවරයට ලකුණු 24ක් වතඩුම වශයෙන් ප්‍රතිවදී පිලට ලබා දෙමු... :cool::cool:

    කොහොමද ප්ලෑන... :D

    කොර ප්ලෑන.:love:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕව්... එකෙන්ම...

    අපි පන්දුවට පහර දීමේදී ඕවරේකට ලකුණු 2ක් සාමාන්‍යයක් පවත්වා ගතයුතු වන අතර එක පන්දුවාරයකදි එක කඩුල්ලක් ලබා දීම අනිවාර්‍යය වේ.

    පන්දු යැවීමෙදී ඕවරයට ලකුණු 24ක් වතඩුම වශයෙන් ප්‍රතිවදී පිලට ලබා දෙමු... :cool::cool:

    කොහොමද ප්ලෑන... :D
    පට්ට......මෙහෙම සෙල්ලම් කලොත් එකෙන්ම අන්තිම‍යෝ වෙන්න පුලුවන්.......:cool:

    හැබැ‍යි ඇබිත්තං අප්සැට් එකක් ති‍යනවා...... ඕවරේකට 2 ගානේ ගැහුවොත් ඕවර් 5ට ලකුණු 10‍යි........:oo:
    ‍යකෝ ගි‍ය පාර කොළඹ සෙට් එක 8කට all out උනානේ.......:baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පට්ට......මෙහෙම සෙල්ලම් කලොත් එකෙන්ම අන්තිම‍යෝ වෙන්න පුලුවන්.......:cool:

    හැබැ‍යි ඇබිත්තං අප්සැට් එකක් ති‍යනවා...... ඕවරේකට 2 ගානේ ගැහුවොත් ඕවර් 5ට ලකුණු 10‍යි........:oo:
    ‍යකෝ ගි‍ය පාර කොළඹ සෙට් එක 8කට all out උනානේ.......:baffled:
    එහෙනම් ඕවරේට එක ලකුණයි... එතකොට ඒ රෙකෝර්ඩ් එකත් අපෙ :rofl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    අන්තිම මොහොතෙ බැ කියන්නෙ නැතුව උබවත් අනිවා වරෙන් ගිය පාර නුවරින් ටීම් එකක් දාන්න ගිහින් මම හත්පොලෙ ගාගත්තා
    අන්තිමෙදි රටවටෙම සෙට් එකක් සෙට් වෙලා තමා සෙල්ලම් කරෙ
    අපෙ ටිම් එක
    hacker
    coolkasun
    swx
    thilina
    අනිත් හිටපු මල්ලි දෙන්නගෙ id මතක නැ:sorry:

    aaniwa enawa kiwwoth enawa. moko dan mama freelancing nisa niwadu awlak etema ne
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පට්ට......මෙහෙම සෙල්ලම් කලොත් එකෙන්ම අන්තිම‍යෝ වෙන්න පුලුවන්.......:cool:

    හැබැ‍යි ඇබිත්තං අප්සැට් එකක් ති‍යනවා...... ඕවරේකට 2 ගානේ ගැහුවොත් ඕවර් 5ට ලකුණු 10‍යි........:oo:
    ‍යකෝ ගි‍ය පාර කොළඹ සෙට් එක 8කට all out උනානේ.......:baffled:

    එහෙනම් ඕවරේට එක ලකුණයි... එතකොට ඒ රෙකෝර්ඩ් එකත් අපෙ :rofl:
    :lol::lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,089
    4,856
    113
    -In Darkness-
    පට්ට......මෙහෙම සෙල්ලම් කලොත් එකෙන්ම අන්තිම‍යෝ වෙන්න පුලුවන්.......:cool:

    හැබැ‍යි ඇබිත්තං අප්සැට් එකක් ති‍යනවා...... ඕවරේකට 2 ගානේ ගැහුවොත් ඕවර් 5ට ලකුණු 10‍යි........:oo:
    ‍යකෝ ගි‍ය පාර කොළඹ සෙට් එක 8කට all out උනානේ.......:baffled:

    එහෙනම් ඕවරේට එක ලකුණයි... එතකොට ඒ රෙකෝර්ඩ් එකත් අපෙ :rofl:

    උන් ඕවර් 2යි බෝල දෙකෙන් ඕල් අවුට් වුනා :rofl::rofl:
     
    Status
    Not open for further replies.