කෝ අර එන්න කලින් බෝලේට ගහපු ගමයා

යකෝ නැටුන් තෙල් ගැහුවට පස්සේ තමා මුන් ඔක්කොම පිකප් උනේ

ලබන පාර මම උදේම එකක් අරන් එන්නේ

කෝ අර එන්න කලින් බෝලේට ගහපු ගමයා

එකෙන්ම ඔව්![]()

එහෙමත් එකක්දමං හිතන්නේ මේ පාර අපිට ඩුබයි වලින් ජැක් ඩැනියෙල් 2ක් විතර හම්බ වෙනවලු
එහෙම උනොත් මම බස් එකේ එනවා
ඇයි අනිත් උන් බයිට් කර කර පැලෙන්නද හදන්නේ![]()

මේ සැරේ plan කරල සෙල්ලම් කරමු බන්......නැත්තං අන්තිමයෝ වෙන්න හම්බෙන්නේ නෑ.......එකෙන්ම ඔව්![]()

අන්ජු තමා එවන්නේඑහෙමත් එකක්ද

කියන බම්බුවක් තේරෙන සිංහලෙන් කියපිය.......![]()
මේ සැරේ plan කරල සෙල්ලම් කරමු බන්......නැත්තං අන්තිමයෝ වෙන්න හම්බෙන්නේ නෑ.......![]()

ඕව්... එකෙන්ම...
අපි පන්දුවට පහර දීමේදී ඕවරේකට ලකුණු 2ක් සාමාන්‍යයක් පවත්වා ගතයුතු වන අතර එක පන්දුවාරයකදි එක කඩුල්ලක් ලබා දීම අනිවාර්යය වේ.
පන්දු යැවීමෙදී ඕවරයට ලකුණු 24ක් වතඩුම වශයෙන් ප්‍රතිවදී පිලට ලබා දෙමු...
කොහොමද ප්ලෑන...![]()

පට්ට......මෙහෙම සෙල්ලම් කලොත් එකෙන්ම අන්තිමයෝ වෙන්න පුලුවන්.......ඕව්... එකෙන්ම...
අපි පන්දුවට පහර දීමේදී ඕවරේකට ලකුණු 2ක් සාමාන්‍යයක් පවත්වා ගතයුතු වන අතර එක පන්දුවාරයකදි එක කඩුල්ලක් ලබා දීම අනිවාර්යය වේ.
පන්දු යැවීමෙදී ඕවරයට ලකුණු 24ක් වතඩුම වශයෙන් ප්‍රතිවදී පිලට ලබා දෙමු...
කොහොමද ප්ලෑන...![]()

එහෙනම් ඕවරේට එක ලකුණයි... එතකොට ඒ රෙකෝර්ඩ් එකත් අපෙපට්ට......මෙහෙම සෙල්ලම් කලොත් එකෙන්ම අන්තිමයෝ වෙන්න පුලුවන්.......
හැබැයි ඇබිත්තං අප්සැට් එකක් තියනවා...... ඕවරේකට 2 ගානේ ගැහුවොත් ඕවර් 5ට ලකුණු 10යි........
යකෝ ගිය පාර කොළඹ සෙට් එක 8කට all out උනානේ.......![]()

පට්ට පට පට..... ඔය තියෙන්නේ වැඩ.......එහෙනම් ඕවරේට එක ලකුණයි... එතකොට ඒ රෙකෝර්ඩ් එකත් අපෙ![]()

අන්තිම මොහොතෙ බැ කියන්නෙ නැතුව උබවත් අනිවා වරෙන් ගිය පාර නුවරින් ටීම් එකක් දාන්න ගිහින් මම හත්පොලෙ ගාගත්තා
අන්තිමෙදි රටවටෙම සෙට් එකක් සෙට් වෙලා තමා සෙල්ලම් කරෙ
අපෙ ටිම් එක
hacker
coolkasun
swx
thilina
අනිත් හිටපු මල්ලි දෙන්නගෙ id මතක නැ![]()
පට්ට......මෙහෙම සෙල්ලම් කලොත් එකෙන්ම අන්තිමයෝ වෙන්න පුලුවන්.......
හැබැයි ඇබිත්තං අප්සැට් එකක් තියනවා...... ඕවරේකට 2 ගානේ ගැහුවොත් ඕවර් 5ට ලකුණු 10යි........
යකෝ ගිය පාර කොළඹ සෙට් එක 8කට all out උනානේ.......![]()
එහෙනම් ඕවරේට එක ලකුණයි... එතකොට ඒ රෙකෝර්ඩ් එකත් අපෙ![]()