Hand Fight For Money

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මේක කලින් කවුරු හරි දාල තිබ්බ නං sorry වෙන්න ඕන.

    මේක එක්තරා විදියක අමුතු වැඩක්. හිඟන්නො දෙන්නෙක්ව
    හොලය දිනපු කෙනාට $100ක් දෙනව කියල Hand Fight එකක්
    යන්න කියනවා. බලපු නැති කට්ටිය ඉන්නවා නං බලන්නකො
    මෙයාලගෙ සල්ලි වලට තියන කෑදර කම කොහොමද කියල.



    මේක බලල හිතුනෙ මොකක්ද කියල, ඔයාගෙ අදහසත් දාගෙනම යන්න.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    "මිනිස්සු ළඟ කිසිම දෙයක් නැති වෙනකොට තමයි එයාලගේ මනුස්සකම මතු වෙන්නේ"

    සෑම දෙයක්ම තිබෙන මිනිසාට වඩා කිසිම දෙයක් නැති මිනිසා ළඟ තමයි මනුස්සකම තියෙන්නේ...... :)

    ඔය ටික තමයි මටනම් හිතුනේ
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    I think it says respect for everyone.. Rep added bro.. Maxaaaaaaaaaa...........

    thanks bro menna minissu adenawa machan good work bro

    ඇඩෙනව !
    අන්න මිනිස්සු !
    Rep+

    patta...rep+



    ඇඩුනා සිංහලු .. . Rep+

    ඇඩුනා සිංහලු .. . +

    patta ban eka nam... 7+

    they both winner respect them

    "මිනිස්සු ළඟ කිසිම දෙයක් නැති වෙනකොට තමයි එයාලගේ මනුස්සකම මතු වෙන්නේ"

    සෑම දෙයක්ම තිබෙන මිනිසාට වඩා කිසිම දෙයක් නැති මිනිසා ළඟ තමයි මනුස්සකම තියෙන්නේ...... :)

    ඔය ටික තමයි මටනම් හිතුනේ
    අදහස් දක්වපු, සලකපු හැමෝටම ගොඩක් ස්තූතියි ! :)

    ලංකාවෙත් කරල බලන්න වටිනව
    ඒක නං මටත් හිතුන ;)
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ලංකාවෙත් කරල බලන්න වටිනව
    ubata sasara kala kiriey oka lankawe karoth...colombo inna higanno nam ubatath wada hoyanawa(ubala,api)tath wada eke nam sekayak ne.
    karala balahanko.
    hebei sira duppath asarana sema deyakma nethi una minissuth natthema ne.
    ubath video ekak daapanko balanna
     

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    ලංකාවෙත් කරල බලන්න වටිනව

    ලංකාවෙ නං ටිකක් අමාරුවෙයි. මොකද අර නන්දසේන රත්නපාල
    මහත්තයගෙ සමීක්‍ෂණයට අනුව (මට මතක විදිහට) ලංකාවෙ
    හිඟාකෑමත් එක්තරා ව්‍යාපාරයක්ලුනෙ. තව එකෙක් ගැන හිතනවට
    වඩා තමන්ගෙ මඩිය තරකරගන්නනෙ එතකොට බලන්නෙ.

    ඒත් මටත් ආසයි ආසියාවෙ ආශ්චර්යයමත් හිඟන්නො
    කොහොම හැසිරෙයිද කියල දැනගන්න.
    ලෝකෙටම ආදර්ශයක් දෙයිද නැත්තං තියන නමත් කයිද කියල. :confused:

     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඕක බුකියේ share කරලා තියනකොට මාත් නිකමට ගිහින් බැලුව . සල්ලි වලට ඕන දෙයක් කරන ලෝකෙක මෙහෙම උනුත් ඉන්නවා. කොහොමත් සල්ලි වැඩිය තියන මිනිස්සුන්ට වඩා දුප්පත් මිනිහගේ හදවත ලොකුයි:yes: