Wall_e ලියයි

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0


ගෙදර ගිහින් ඉතුරු ටික ලියන්නම් .....උබල කැමති වෙයි කියල හිතනවා .....මම මේක කාලෙකට කලින් ලියන්න පටන් ගත්තේ ..හැබයි Open forum එකේ .. අර luv කතාව දැක්කම ආයෙත් ලියන්න හිතුනා .....මේක luv විතරක් නෙමේ ...උබලට යමක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලත් හිතෙනවා


ලව් කන්නද බං , කෝ කෝ දාපන් සේරම :P:P:rofl::rofl::rofl:
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචන් ජොබ් හොයන එක නවත්වල උබ නවකතා ලියන්න බලපන් ...සිරාවටම හොද හැකියාවක් තියනවා:P
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios


    supurudu widihata patan ara gena nam tiyenawa...katawa na habai

    එල කතාවක් ලියනවා වගේ එල එල




    ela ela digatama yan... antjimata interview hari giye na.. wagawa nagalama giya kiyala story eke iwara karapan hode... ;)

    Exact the same situation here machan....:rolleyes::rolleyes:

    bump..
    dapanko ithuru tikath

    bump sinhalu

    ලව් කන්නද බං , කෝ කෝ දාපන් සේරම :P:P:rofl::rofl::rofl:

    Very interesting...

    api kiyonawa uba dapan machan..

    අපේ කමට සවියක් !

    keep it up


    ජොනී බට්ට;16970601 said:
    ලියපන් ලියපන් :P

    මරුසිරා;16970688 said:
    මචන් ජොබ් හොයන එක නවත්වල උබ නවකතා ලියන්න බලපන් ...සිරාවටම හොද හැකියාවක් තියනවා:P

    :P :)
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ගෙදර ගිහිල්ලත් ෆුල් upset ........අම්මට එක පාර කිව්වේ නෑ වෙච්ච දේවල් ......කෝල් කරලා කියන්නම් කිව්වා කියල තමයි කිව්වේ ....
    ඒ වුනාට මට හිතෙන්නෙම ....තාත්තා ගෙදර ඇවිත් අවුලක් දායි කියල ......පොඩි දුක කුත් ඇති වුණා ......මම ගැන මහ කෙන්තියකුත් මට ආව ....
    ඇයි දෙයියනේ අපි වගේ උන් ඉපදෙන්නේ ............A /L වලට අවුරුදු 2ක් කෑවා ....O /L යාන්තමට ගොඩ ගියේ .......මෙලෝ සංසාරේ දෑතේ වැඩක් බෑ ...
    කෙල්ලෙක් නෑ ...යාලුවෙක් නෑ ......ගහපු බෙරෙත් නෑ පලුවකුත් නෑ ..........ඔහොම හිත හිත හිටියා ......

    තාත්තා හවස ගෙදර ආවා ......ඒ branch එකේ manager (අපි ක්‍රිෂානි කියමු) මිස් මේ ටිකේ එන්නේ නැහැලු ...එයා ආවම තමයි ලු decide කරන්නේ මං ගැන ......(මාව interview කරේ sales Mang ,).......කාල වරෙන්කො ...දැන් ඉතින් දවස් දෙක තුනක් මේක බලන් හිටපන්කෝ .......

    දැන් ඉතින් අයෙත් වත්තේ වැඩට බැස්සා ......ඒ වුනාට මග තොටේ හම්බවෙන එවුන්ගෙන් ලැබෙන උපදෙස් ...ප්‍රශ්න තමයි කන්න බැරි ..... ගෙදර අයට වඩා වට පිටාවේ ඉන්න අයට පුදුම දුකක් මං ගැන තියෙන්නේ ....

    කොහොම හරි දවසක් මම හවස ගෙදර ආවම ....අම්ම කියනව මට call එකක් ආවලු .........ක්‍රිෂානි මිස් කථා කරලා තියෙන්නේ .......මට OCT 1 වෙනිදා ඉඳන් වැඩට එන්න කිව්වලු 8000ක් දෙන්නම් කිව්වලු මුලින්ම ........මට එවෙලේ ඇති වුන සතුට තාම මතකයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල්ලි උඹ උසස් පෙළ කරපු දවසෙ ඉඳන් උඹගෙ ජීවිත කතාව ලියන්නද හදන්නෙ.. හොදා හොදා..:dull:
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    හරි ....කොහොම හරි දැන් ජොබට යන දවසත් ආව ....තාත්තා bike එකේ ගිහින් දානව මාව ......Sales මැනේජර් කාරය තමයි මාව බලන්නේ .....මු මට ඒ ගොලන්න්ගේ products ගැන පොඩි විස්තරයක් දීලා ...තව catalog වගයකුත් දුන්න බලන්න ....
    දවස් දෙක තුනකට පස්සේ senior අයියා කෙනෙක් එක්ක මාව යැව්වා field එකට ........අපිට තියෙන්නේ ලොකු ලොකු comapny වල electrical engineer ව අල්ල ගන්න තමයි (අපි කරේ electrical items ).....

    අපේ මැනේජර් කාරය හෙන ඇනේ ....මට හැමදාම මොකක් හරි මගුලක් දෙනවා හොයන් එන්න .....පලවෙනි සුමානේ මම හිටියේ ඉස්කෝලෙක වගේ ...මු master කෙනෙක් වගේ .....

    කොහොම හරි දැන් මට bike එකක් දෙන හින්ද , ලයිසන් එක ගන්න කිව්වා ....

    මේ අතර මාර වැඩක් වුණා( මාර මත් නෑ ....ඒ දවස් වල ඉතින් ලොකු සීන් එකක් ලොල් ) .අර අල්ලපු ගෙදර නංගි දවසක් එයාගේ අම්මත් එක්ක අපේ ගෙදර ආව .....මෙයත් මේ අවුරුද්දේ O /L කරනවා ....ඉතින් ඒකට පස්සේ මොකක්ද කරන්න හොඳ කෝස් එකක් කියල දැන ගන්න ......ඇත්තටම ඒ ඇන්ටි මට පුදුම respect එකක් තිබ්බේ ...එයාගෙම පුතෙක් වගේ මට සැලකුවේ ....තාමත් එහෙමයි ............

    මම ඉතින් ඔය දවස් වල එච්චර බයිලා දන්නේ නෑනේ .......කොහොම හරි හොඳ computer කෝස් එකක් කරන්න ....මම තැනක් බලලා කියන්නම් කිව්වා ...

    ආ .....ඔය දවස් වල මමත් basic computer කෝස් එකක් පටන් ගත්තා .....e soft එකේ (මෙලෝ රහක් නෑ ).........
    සති අන්තේ ඔය කෝස් එකට ගියා .....

    මේ කෝස් එක කරේ කොටහේනේ ......මම ඉතින් ඉරිදා උදේට ඒකට ගියා ......දවසක් මම මේක ඉවර වෙලා එනකොට (ආමර් වීදියේ ඉඳන් ඉගුරු කඩේ හන්දියට එන්ද්දී පන්සලක් තියෙනවා ...එතන) මම දැක්කා ....දැකල පුරුදු මුණක් ...සුදු සාරියක් ඇඳ ගෙන ළමයින්ට උගන්වනවා ....
    අඩේ මගේ පරණ try එක ...... එයත් මාව දැක්කා ......මම හිනා වෙලා යන්නේ ගියේ ...එත් මාව එයා ගාවට නිකන්ම ගියා ....
    පොඩ්ඩක් කතා කරා ....වැඩිය එතන ඉන්නත් බෑ පාරේ අයිනේ ...හරි නෑනේ ....
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ado patta story aka ban
    aniwa matak karala digatama story aka continue karagana palayan kolla
    maka ube life story akada