පොඩ්ඩක් කථා කරාට පස්සේ මම එයාගේ number එක ඉල්ලුවා දෙන්න කියලා ..........( මම එයා ගිය English class එකට ගියා A /L කරද්දී ....ඒකෙන් තමයි ටිකක් එයාව ෆිට් වුනේ )...............
මට තාම මතකයි ....මම number එක ඉල්ලුවාම ....."ම්ම්ම්ම් ......" කියල ........ඒ කියන්නේ දෙපාරක් හිතලා වගේ තමයි එය ඒක දුන්නේ ............
හැබැයි මම ගෙදර ගිය ගමන් මම ඒක delete කරා ,,,,,,,,,මට තාම හිතා ගන්න බෑ ....ඇයි මම එහෙම කලේ කියලා .................වෙලාවකට හිතෙනවා මම අතට ආපු අවස්ථවක් මග හැර ගත්තා කියලා .......
කොහොම හරි දැන් ඔන්න වැඩ කරන තැන ගේම ,...........ඒ කියන්නේ අපේ බොසත් එක්ක තියෙන වැඩේ .........
පොර මට දුන්නා පරණ client ලිස්ට් එකක් ..........මට කිව්වා මේ අයට කථා කරලා ආයෙත් ඒ අයත් එක්ක සම්බන්ද වෙන්න කියලා .......
මම ඉතින් මේ අයට කථා කරන්නේ හෙන අමාරුවෙන් ,,,,,,,,,,,,,,,,ඒ office සාමාන්‍ය සලයක වගේ ඉඩක් ..........office එකේ 5 දෙනෙක් විතර එක ළඟ වගේ තමයි හිටියේ ...............මට ඉතින් මේ අය ඉස්සරහ කථා කරන්න මොකක්ද වගේ ..........(ගෙදර අමුත්තෙක් ආවත් මම මුණ දෙන්නේ නෑ හැන්ගේන්ව ......කොටින්ම වැඩි සබ කෝලයක් තිබ්බේ නෑ )එක එක අයට කථා කරද්දී මාර දේවල් තමා වුනේ .....ඒ වුනාට දැන් ඒ දේවල් ගැන මතක් වෙද්දී හිතෙනවා .......ඒ අත්දැකීම් ජීවිතේට පොඩි දෙයකින් හරි උදව් වෙනවා කියලා