Wall_e ලියයි

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඔන්න දැන් ඉතින් කරනවා ෆොටෝෂොප් , coral draw ........ දැන් ඉතින් මාස 2ක් විතර ගෙදර . එලියට බහින්නේත් බොහොම කලාතුරකින් . කඩේ යන්න වුනත් යන්නේ හවස් වෙලා , පුළුවන් තරම් ඈත කඩේකට තමයි යන්නෙත් (ගොඩක් වෙලාවට තාත්තගේ bike එකේ) එතකොට අදුරන කාවත් මුණ ගැහෙන්නේ නෑනේ .... :( ඔය කාලේ මම කොනේඩේ කපන්නවත් ගෙදරින් සල්ලි ඉල්ලුවේ නෑ ......අම්ම හැම තිස්සෙම බනිනවා කොන්ඩේ කපන් එන්න කියලා ( ඒ රුපියල් 30...35 වුනත් ඉතුරු කරන්න මම බැලුවේ ).....

    කොහොම හරි ෆොටෝෂොප් ටිකක් ඉගෙන ගත්තට පස්සේ ගියා interview එකකට , පෑලියගොඩ studio එකකට ( නම මතක විදියට Helena studio )...

    ඒක සෙට් වුනේ නෑ , එතනට ඕනේ වුනේ ටිකක් වැඩ දන්නා කෙනෙක් ... අනික මම desining කෝස් එකක්වත් කරලා තිබ්බේ නෑ නේ .....

    ඔය වගේ දෙක තුනකට ගියා වැඩේ හරි යන්නේ නෑ .......ඔහොම ඔහොම ඉන්න කොට මේ අයියා මට interview එකක් සෙට් කලා ...

    නවම් මාවතේ , ඔන්න එකටත් ගියා .......මෙතන ඔය පිට රට magazine වලට sub contract අරගෙන වැඩ කරන තැනක් .......මම වගේ අලුත් කෙනෙක්ට කියාපු තැනක් ......එතන දුන්නා පොඩි practical වැඩ ටිකක් කරන්න ........

    බලපං මගේ මැටි මොලේ කියන්නේ .....එකේ තිබ්බ B අකුරට photshop වලින් path එකක් දාන්න ........ඔය කජ්ජ මට කර ගන්න බැරි වුණා නේ...
    ඒ අවස්ත්වත් නැති වුණා ....

    දැන් ඔන්න 2009 අගෝස්තු විතර වුණා .......(කොහොමද මෙච්චර කාලයක් ජොබක් නැතුව , විබාගේ fail වෙලා ගෙදර ඉන්න කොට සනීපෙ , ඉඳල තියෙන යාලුවෝ දන්නවා නේ )

    මෙහෙම ඉන්නකොට , මම අර මුලින්ම sales ජොබ් එක කරපු තැන අයියා කෙනෙක් මට කතා කලා , එයා අපේ තාත්තවත් හොඳට අදුරනව .

    එයාගේ අයියා කෙනෙක් digital ප්‍රින්ටින් කරනවා ....එතැන පොඩි vacanciyak තියෙනවා කියල .
    ( ආ ...මට කියන්න බැරි වුණා .....ඊට කලින් මම ශේප් එකේ පොඩි certificate එකක් ගත්තා , කොස් එකක් කලා කියලා . ඒ කියන්නේ class යන්නේ නැතුව , කෙලින්ම exam එක කරලා ...මගුලේ exam එක ....ORANGE bulb වල box එක redesign කරන්න තිබ්බේ ..:P ...

    ඔන්න මෙතන ඔය ටෙස්ට් ..බෙස්ට් මුකුත් නෑ ......ඊළඟ සුමනේ ඉඳන් වැඩට එන්න කිව්වා .....8000 ක් දෙන්නම් කියලා ...

    මට කොයි තරම් සතුටක් ඇති වෙන්න ඇත්ද කියලා හිතා ගන්න පුලුවන් නේ
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    උඹ කොයි කාලේද බන් MSH Make Stuff Happen එකේ ඉන්ටර්වීව් ආවේ?නවම් මාවතේ උඹ ඔය කියන තැන මාත් කාලයක් වැඩ කලා.
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    2009 July to 2010 November wenakan man weda kala ban 7500LKR padiyata :D OT kalamanam 12k withara set una

    ehemada.......e kale job set wuna nam .....man meeta kalin ek enwa....mokda ethakota uba mata ek gan kiyanwa ne lol........dan koheda wada....

    ara girl kenek ban interview kare.....kannadi daala ehema inne .....tikak kotai..
    tamil da manda ......uba dannwa athi :cool:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,255
    1
    13,143
    113
    Gotham City
    එළ ම්චං ලියපන් දිගටම .මටත් මේ වගේම කතාවක් තියේවි ඉස්සරහට ලියන්න .
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ehemada.......e kale job set wuna nam .....man meeta kalin ek enwa....mokda ethakota uba mata ek gan kiyanwa ne lol........dan koheda wada....

    ara girl kenek ban interview kare.....kannadi daala ehema inne .....tikak kotai..
    tamil da manda ......uba dannwa athi :cool:

    ah ekaale set unaanam man umbawa issella yawanne mage site ekata :D eetapasse thamayi mekata ewanne :D umba oya kiyanne Tiyana gena, ekinam hondayi anika ban MSH eke IT section eke okkoma ewun dawasa thissema koranne mekyi FB ekeyi kaale kana eka thamayi :D

    kohomath siraama office ekak padinam aduyi th anith office wala wage oluwata stress ekak nha sir madom kiyala dekata namenna one nha.

    man dan ayeth issellama weda karapu thanata anuyuktha wela ban werahera inne dan.