EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: ආ කියලා බලපන්කෝ එහෙනම්...... :)

    උගේ දත් ගලවන්න ගිහින් ආයෙත් කවෝ ගන්න වෙන්නේ...... :dull:

    :oo: ගොඩ වෙදකම් නෙවේ..... හොස්පිටල් එකෙන්ම කියන්නේ..... :yes: රාගමට ආව, ආමි එකේ තුවාල කට්ටිය හැමෝටම දැම්මේ ඒ කාලේ ඕකලු..... :yes:

    :yes::yes:

    යකෝ ඕකා නිකං පුරුද්දට වගේ ආයෙත් තෝව හැපුවොතින් එහෙම......:rolleyes::rolleyes:

    ඉතින් බං මාමේ ආමි එකේ එවුන් තුවාල වුනේ බල්ලෝ කාලායෑ..... එක වතාවකට හරි ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නුවොත් නරකද........? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: හෆ්ෆට.... සංජියෝ..... අපේ දතාට කිව්වා නම් බල්ලගේ දත් දෙක ගලවලා දෙයි නේහ්...... :rofl: :P මේක දැකලා නම් රිදිලා දූවගෙන එයි සංස්කෘත දෙකක් කියාගෙන..... :lol:

    ඔන්න පුටෝ උඹ නාන තැන...... :P:P:P:rofl::rofl::rofl: මම ඕක කලින් පෝස්ට් එකේ ඕක කියන්න ටයිප් කරලත් ආයේ මැකුවා මට අහගන්න බැරි නිසා........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes:

    යකෝ ඕකා නිකං පුරුද්දට වගේ ආයෙත් තෝව හැපුවොතින් එහෙම......:rolleyes::rolleyes:

    ඉතින් බං මාමේ ආමි එකේ එවුන් තුවාල වුනේ බල්ලෝ කාලායෑ..... එක වතාවකට හරි ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නුවොත් නරකද........? :rolleyes:

    :angry: ආයේ හැපුවොත් නම් උගේ අවසානේ තමා...... :angry:

    :oo: නෑ බං ඕනාම තුවාලෙකට හොදාලු කෝමාරිකා..... දැනට දාන ජෙල් එකෙත් තියෙන්නේ කෝමාරිකා මගේ හිතේ..... ඒකේ අඩංගු දේවල් කිසි දෙයක් සදහනක් නෑ.... ස්පෙෂලිස්ට් කිව්වෙත් ඒ බෙහෙතම තමා දාන්න කියලා.... ගමේ හොස්පිටල් එකේ ඩොක්ට කිව්වෙත් ඒ බෙහෙතම තමා...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න පුටෝ උඹ නාන තැන...... :P:P:P:rofl::rofl::rofl: මම ඕක කලින් පෝස්ට් එකේ ඕක කියන්න ටයිප් කරලත් ආයේ මැකුවා මට අහගන්න බැරි නිසා........

    :rofl: දැන් එකෙක් ඈවිත් ඉන්න නිසා... අනිකත් ආවා නම් තමා හරි..... ඒකයි මමත් ඔහොම දැම්මේ.... දැන් දත් මිටි කාගෙන බලාගෙන ඈති.... දෙන්නම් උඹට ජම්බු සංස්කෘත වලින්ම කියාගෙන...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry: ආයේ හැපුවොත් නම් උගේ අවසානේ තමා...... :angry:

    :oo: නෑ බං ඕනාම තුවාලෙකට හොදාලු කෝමාරිකා..... දැනට දාන ජෙල් එකෙත් තියෙන්නේ කෝමාරිකා මගේ හිතේ..... ඒකේ අඩංගු දේවල් කිසි දෙයක් සදහනක් නෑ.... ස්පෙෂලිස්ට් කිව්වෙත් ඒ බෙහෙතම තමා දාන්න කියලා.... ගමේ හොස්පිටල් එකේ ඩොක්ට කිව්වෙත් ඒ බෙහෙතම තමා...... :D

    උඹ ඔය බෙහෙත ගැන අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න කුකුලන්ගෙන් අහලා බැලුවේ එහෙම නැද්ද කිසිම විස්තරයක් නැති එකේ ඕක හොඳද නැද්ද කියලා...... :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: දැන් එකෙක් ඈවිත් ඉන්න නිසා... අනිකත් ආවා නම් තමා හරි..... ඒකයි මමත් ඔහොම දැම්මේ.... දැන් දත් මිටි කාගෙන බලාගෙන ඈති.... දෙන්නම් උඹට ජම්බු සංස්කෘත වලින්ම කියාගෙන...... :P

    :rofl::rofl::rofl::P:P

    ඕකට රිටර්න් එක වෙන ත්‍රෙඩ් එකකින් දේවි...... :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ඔය බෙහෙත ගැන අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න කුකුලන්ගෙන් අහලා බැලුවේ එහෙම නැද්ද කිසිම විස්තරයක් නැති එකේ ඕක හොඳද නැද්ද කියලා...... :eek:

    Code:
    http://www.smith-nephew.com/key-products/advanced-wound-management/intrasite-gel/

    හදන උන්ගේ සයිට් එකේවත් නෑ තියෙන්නේ මොනවද කියලා..... මම හිතන්නේ, ලංකාවෙන් කෝමාරිකා උස්සලා, පේටන්ට් අරන් දෙන ගේමක් ඕක...... :yes: බෙහෙත් එන්නේ ඔය පැකින් එක එක්ක විතරයි..... අඩු ගානේ තියෙන දේවල්, පාවිච්චි කරන පිලිවෙල ගහලා කොල කෑල්ලක්වත් නෑ ඕක එක්ක..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl::rofl::P:P

    ඕකට රිටර්න් එක වෙන ත්‍රෙඩ් එකකින් දේවි...... :yes::yes:

    :rofl: වෙන ත්‍රෙඩ් වල කියන ඒවා අදාලත්වයෙන් තොරය..... :yes: මේකට ඈවිත් කියන දෙයක් තමා ගණන් ගන්නේ..... :P දැන් නම් ඉවසගන්න බැරුව ඈති සංස්කෘත දෙකක් නොකියා මට...... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: නිකන් නම් නෙවේ... හැබැයි උගෙන් ගත්ත ගානටම දුන්නේ..... මට මතක විදිහට බිලත් එක්කම...... :yes: මමම තමා පැනලා 2Yrs නිසා උගෙන් ගමු කිව්වෙත්.... :dull: ආයේ එහෙම නොදන්න උන්ගෙන් ගන්නේ නෑ.... උගෙන් ගත්තෙත් හාඩ් දෙකක් විතරමයි. ඒකත් ඔය 2Yrs කතාව නිසා...... :baffled:

    දැන් ඌ වොරන්ටි දෙන්නේ නැත්නම්, නිකන් ඌ පස්සේ ගිහින් වැඩක් නෑ නේ.... උඹට කොහෙන් හරි හාඩ් එකක් තියෙනවා නම් එච්චරනේ.... ඒ නිසා දැන් බදාදා වෙනකම් බලලා, දෙකෙන් එකක් බේරලා දෙන්නම්..... :D :yes: තවත් කියෝ කියෝ නොයන්නේ නම් අගනේය..... ස්තූති. :) :D

    Bila dunne na mata :no: normal hard walata wadanwedi ganak gattr umba ekata :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආයිබෝං....... සමන් දේවාලේ පෙරහරත් ළඟ ළඟ නේද......? පෙරහැර කාලෙට නේද අර මහා දන්සල දෙන්නේ ගේ ළඟ......... :rolleyes:
    දන්සල දුන්න කුකුලෝ පොසොන් එකට, චමිත් මල්ලි ඇවිත් ගියා....
    පෙරහැර ලබන මාසේ. බලන්න එමු......:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Bila dunne na mata :no: normal hard walata wadanwedi ganak gattr umba ekata :frown:

    :oo: බිල දුන්න බවයි මතක මට නම්..... මොකෝ මම ඔහොම ගත්ත ගානටම දුන්න ඒවායේ බිල් දිලා තියෙනවා අදාල උන්ටම..... :yes: හැබැයි එහෙම තව එක බිලක් තියෙනවා, අදාල එකා බාර නොගත්ත..... ඒකත් අද හෙටම දෙන්න ඕනා.... නැත්නම් පොරත් ඈවිත් මේ වගේම ඩෙගා නටයි කිරියේ...... :baffled::dull: මොකද මීට නොදැවෙනි නෑ ඒකත්.... අවුරුදු 3 ක් වොරන්ටි කම්පැණියෙන් සහ, ජීවිත කාලෙටම වොරන්ටි ඒක මට...... :baffled:

    :P gana kapala dan marisi danawa mu :baffled:

    :sorry: හරි හරි සමාවෙන්න..... මම ඕක ලොකු ගානකට වික්කේ..... :yes: ඔව් මටයි වැරදුනේ..... :sorry: :sorry: