ආ කියලා බලපන්කෝ එහෙනම්......
![]()
උගේ දත් ගලවන්න ගිහින් ආයෙත් කවෝ ගන්න වෙන්නේ......![]()
ගොඩ වෙදකම් නෙවේ..... හොස්පිටල් එකෙන්ම කියන්නේ.....
රාගමට ආව, ආමි එකේ තුවාල කට්ටිය හැමෝටම දැම්මේ ඒ කාලේ ඕකලු.....
![]()


යකෝ ඕකා නිකං පුරුද්දට වගේ ආයෙත් තෝව හැපුවොතින් එහෙම......

ඉතින් බං මාමේ ආමි එකේ එවුන් තුවාල වුනේ බල්ලෝ කාලායෑ..... එක වතාවකට හරි ස්පෙෂලිස්ට් කෙනෙක්ට පෙන්නුවොත් නරකද........?

ආ කියලා බලපන්කෝ එහෙනම්......
ගොඩ වෙදකම් නෙවේ..... හොස්පිටල් එකෙන්ම කියන්නේ.....
හෆ්ෆට.... සංජියෝ..... අපේ දතාට කිව්වා නම් බල්ලගේ දත් දෙක ගලවලා දෙයි නේහ්......
මේක දැකලා නම් රිදිලා දූවගෙන එයි සංස්කෘත දෙකක් කියාගෙන.....
ආයේ හැපුවොත් නම් උගේ අවසානේ තමා...... 

normal hard walata wadanwedi ganak gattr umba ekata 


හරි හරි සමාවෙන්න..... මම ඕක ලොකු ගානකට වික්කේ.....