yamu yamuකෝ චැට් එක.. මාවත් ඇඩ් කරගනිංකො.. Randhu Heshan නම..
බොනකොට බොනවා කොහොමත් කරටි කැඩෙන්න.. ඒක ෂුවර්..
බලමුකො..
yamu yamu

ala ala address aka danna na natnam oya patte gihin balanawaමට යන්න වෙන්නෙ නෑ බං..
උඹලා පිංතූර ටිකක් ගහන් ඇවිත් දාපංකො..
කට්ටියගෙ මූණවල් ටික Blur කරලා..
කෝ චැට් එක.. මාවත් ඇඩ් කරගනිංකො.. Randhu Heshan නම..
බොනකොට බොනවා කොහොමත් කරටි කැඩෙන්න.. ඒක ෂුවර්..
බලමුකො..

තෝ මට එවපන් req එකක්![]()

අන්න අරු පිස්සු හැදිලා වගේ ත්රෙඩ් දානවා
මන් හිතන්නේ මු ban වෙන්න හදන්නේ,,එම කොහේ බන් වෙන්න ද හුස්ටා..
ban උනොත් මුව ජිටි යයට කියල අන් ban කරගම්මු

පොන්ස් ෆොටෝ එකක් ගහලා fb එකට එවපන් තොගේ බෙල්ලේ![]()
දැන් උඹලා ඌ බලන්න ගිහින් මොනවගේ දෙයක් කරන්නද බලාපොරොත්තු වෙන්නෙ..?
ඌව යහ මගට ගන්න උඹලා කරටි කැඩෙන්න බීලා ගියාම හරියනවද..?
අන්තිමට උගේ ගේත් සුනුවිසුන් කරලා උගේ ගැජට් ටිකටත් කෙලලා එයිද දන්නෑ කට්ටිය..
GT කියලා පරණ ත්රෙඩ් එක closed කෙරෙව්වා. දැන් මේක තමයි හරිම දවස සහ විස්තර තියෙන ත්රෙඩ් එක
ow ban..yanawanam mona hari deyak aran gihin sepa duk wimasala fun ekak aran ena eka nam hodai..දැන් උඹලා ඌ බලන්න ගිහින් මොනවගේ දෙයක් කරන්නද බලාපොරොත්තු වෙන්නෙ..?
ඌව යහ මගට ගන්න උඹලා කරටි කැඩෙන්න බීලා ගියාම හරියනවද..?
අන්තිමට උගේ ගේත් සුනුවිසුන් කරලා උගේ ගැජට් ටිකටත් කෙලලා එයිද දන්නෑ කට්ටිය..
ehenam echarai..01. කරන දේවල් fb එකේ චැට් එකේ යනවා. උබටත් දැකගන්න පුළුවන්. මෙතන දාන්නේ නැහැ.
02. කරටි කැඩෙන්න බොන්නවද නැත්ද කියන එක බොන උන්ගේ වැඩක්. උව දවසක් සතුටින් තියන්න යන්නේ. ආතල් එකේ උපරිම.
03. මම හිතන්නේ නැහැ යන එකෙක්වත් මොංගල් වැඩ කරනවා කියලා![]()
