වලතර සමග දවසක්

වලතරගේ ගෙදර


  • Total voters
    334
  • Poll closed .

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එදාට ප්‍රවෘත්ති වලට එහෙම කියයිද දන්නෑ මන්නෙකින් කොටලා තරුණයන් විස්සක් විතර රෝහලේ කියලා..:rofl:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    කෝ චැට් එක.. මාවත් ඇඩ් කරගනිංකො.. Randhu Heshan නම..:yes:
    බොනකොට බොනවා කොහොමත් කරටි කැඩෙන්න.. ඒක ෂුවර්..:rofl:
    බලමුකො..:D

    yamu yamu
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අන්න අරු පිස්සු හැදිලා වගේ ත්‍රෙඩ් දානවා

    මන් හිතන්නේ මු ban වෙන්න හදන්නේ,,එම කොහේ බන් වෙන්න ද හුස්ටා..


    ban උනොත් මුව ජිටි යයට කියල අන් ban කරගම්මු
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මට යන්න වෙන්නෙ නෑ බං..:sorry:
    උඹලා පිංතූර ටිකක් ගහන් ඇවිත් දාපංකො..
    කට්ටියගෙ මූණවල් ටික Blur කරලා..

    ala ala address aka danna na natnam oya patte gihin balanawa
     

    aruna47

    Well-known member
  • අන්න අරු පිස්සු හැදිලා වගේ ත්‍රෙඩ් දානවා

    මන් හිතන්නේ මු ban වෙන්න හදන්නේ,,එම කොහේ බන් වෙන්න ද හුස්ටා..


    ban උනොත් මුව ජිටි යයට කියල අන් ban කරගම්මු

    පොන්ස් ෆොටෝ එකක් ගහලා fb එකට එවපන් තොගේ බෙල්ලේ :oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ala ala address aka danna na natnam oya patte gihin balanawa
    11.gif
    11.gif
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    දැන් උඹලා ඌ බලන්න ගිහින් මොනවගේ දෙයක් කරන්නද බලාපොරොත්තු වෙන්නෙ..?
    ඌව යහ මගට ගන්න උඹලා කරටි කැඩෙන්න බීලා ගියාම හරියනවද..?
    අන්තිමට උගේ ගේත් සුනුවිසුන් කරලා උගේ ගැජට් ටිකටත් කෙලලා එයිද දන්නෑ කට්ටිය..:rofl:


    පට්ට කතාව සහො.... ඔන්න ඔහෙ යමු...
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    GT කියලා පරණ ත්‍රෙඩ් එක closed කෙරෙව්වා. දැන් මේක තමයි හරිම දවස සහ විස්තර තියෙන ත්‍රෙඩ් එක :yes:

    කෝ බන් මාවත් add කරපංකෝ චැට් එකට facebook
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    දැන් උඹලා ඌ බලන්න ගිහින් මොනවගේ දෙයක් කරන්නද බලාපොරොත්තු වෙන්නෙ..?
    ඌව යහ මගට ගන්න උඹලා කරටි කැඩෙන්න බීලා ගියාම හරියනවද..?
    අන්තිමට උගේ ගේත් සුනුවිසුන් කරලා උගේ ගැජට් ටිකටත් කෙලලා එයිද දන්නෑ කට්ටිය..:rofl:
    ow ban..yanawanam mona hari deyak aran gihin sepa duk wimasala fun ekak aran ena eka nam hodai..
    u mona unath real anathaya..asaranaya...
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    01. කරන දේවල් fb එකේ චැට් එකේ යනවා. උබටත් දැකගන්න පුළුවන්. මෙතන දාන්නේ නැහැ.
    02. කරටි කැඩෙන්න බොන්නවද නැත්ද කියන එක බොන උන්ගේ වැඩක්. උව දවසක් සතුටින් තියන්න යන්නේ. ආතල් එකේ උපරිම.

    03. මම හිතන්නේ නැහැ යන එකෙක්වත් මොංගල් වැඩ කරනවා කියලා :yes:
    ehenam echarai..
    api fb chat redde ne ne...
    ubala apitath video..photo deepalla hode:angry: