Ubata Sureda meke thamath payout karanawa kiyala ehenam pm me
දවස් 15කට ඩොලර් 20ක්.. මචන්, ඔයිට හොදා දවසට විනාඩි 5ක් වෙන් කරලා බස් එකකට නැගලා හිගා කාපන්.. ලැජ්ජයි ඔයි උබලා වගේ කකුල් අතපය පණ තියන උන් මෙහෙම වැඩ කරනවට..
but this is not like other site until today this is good but dont expect long fututreඅනේ මචන්ලා කිව්වට තරහ වෙන එපා , ඔය ගොඩක් Sites බොරු , මහන්සිවෙලා click කරලා කරලා අන්තිමට සල්ලි දෙන්නේ නෑ , අනික *ක ඉරා ගෙන click කරලා මාසෙටම කියාද බන් හම්බ වෙන්නේ , ඔය නාස්ති කරන වෙලාවේ මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගනින්,web /graphics designing වගේ එකක්.Fiver , Odesk ,Freelancer වගේ ඕන තරම් තියෙනවා sites , ඔය click කරලා හොයන 6-5$ වගේ නෙවෙයි මාසෙකට 800-1000$ sure , මම දන්න උන් ඉන්නවා ඊටත් වඩා මාසෙකට හොයන. කම්මැලි කමෙන් කවදාවත් දියුණුවෙන්න නම් බෑ පුතෝ .
machan mama 07/26 payout ekak damma eka thama labune nane...
අනේ මචන්ලා කිව්වට තරහ වෙන එපා , ඔය ගොඩක් Sites බොරු , මහන්සිවෙලා click කරලා කරලා අන්තිමට සල්ලි දෙන්නේ නෑ , අනික *ක ඉරා ගෙන click කරලා මාසෙටම කියාද බන් හම්බ වෙන්නේ , ඔය නාස්ති කරන වෙලාවේ මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගනින්,web /graphics designing වගේ එකක්.Fiver , Odesk ,Freelancer වගේ ඕන තරම් තියෙනවා sites , ඔය click කරලා හොයන 6-5$ වගේ නෙවෙයි මාසෙකට 800-1000$ sure , මම දන්න උන් ඉන්නවා ඊටත් වඩා මාසෙකට හොයන. කම්මැලි කමෙන් කවදාවත් දියුණුවෙන්න නම් බෑ පුතෝ .
I don't do PTC but I don't have anything against those who do that. Free money - get it. Just don't send other ppl referrals and be a pain in the a**![]()
වැඩේ sure ,
කතාව සිම්පල් විදිහට කිව්වොත් මේකය් , මමත් මේ ඉන්ටෙර්නෙට් වලින් හම්බ කරන ඒවා sure කරේ නැ . එත් දැන් මාසෙක ඉදල මම ට්‍රය් එකක් දුන්න අපේ එළකිරි කොල්ලෙක්ම ශෙයාර් කරපු එකක් ,
මට 26 වෙනිදා 1st payout එක ලැබුන . proof එක පහලින් දැම්ම , දවස් 15කට 19.76$ ගින්නක් නැතුව,දවසට විනාඩි 10ක් වෙන් කරලා හොයන්ඩ පුළුවන් .
එළකිරි එකේ වෙන site promote කරන්ඩ බැරි නිසා , වැඩේට කැමති අය මට PM එකක් දාන්ඩ ළිංක් එක දෙන්නම් දීල කරන විදිහ ගැන අව්ල් තියෙනවනම් ඒවත් විසදලා දෙන්නම් .....
![]()
my accounts realtime screen shot
![]()