Gym යන්න

dnsuriya.pp

Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand

    මචන් අවිස්සාවෙල්ල කිට්ටුව තියෙන හොද ජිම් එකක් ගැන දන්නවා නම් කියපල්ලකොව්. :yes: :yes: ජිම් යන්න කියලා හැදුවේ බන්, හාල් මැස්සා වගේ හිටියා ඇති. :baffled: :baffled:

    නොදන්න අය බම්පියක්වත් දාගේන යමවු, අහක බලන් යන්නේ නැතිව :angry: :angry: :angry:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,701
    2,498
    113
    Bevery Hills-90210
    අවිස්සාවේල්ලේ නම් හොඳ gym එකක් නැහැ කොල්ලෝ හැබැයි රුවන්වැල්ලේ තියෙනවා.. ප්‍රශ්නය තමයි members only....
     
    • Like
    Reactions: dnsuriya.pp

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවිස්සාවේල්ලේ නම් හොඳ gym එකක් නැහැ කොල්ලෝ හැබැයි රුවන්වැල්ලේ තියෙනවා.. ප්‍රශ්නය තමයි members only....
     
    • Like
    Reactions: dnsuriya.pp

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    අවිස්සාවේල්ලේ නම් හොඳ gym එකක් නැහැ කොල්ලෝ හැබැයි රුවන්වැල්ලේ තියෙනවා.. ප්‍රශ්නය තමයි members only....

    රුවන්වැල්ල දුර වැඩි කොලූ, මන් අවිස්සාවෙල්ලට එනකොට හවස 7 ත් පහු වෙනවා බන්. අවිස්සවෙල්ල නැද්ද බන් තැනක්. පුවක්පිටිය හරියේ තියෙනවා නේද, අනික මොකක්ද බන් මෙම්බර්ස් ඔන්ලි කියන්නේ, අපට බැරිද මෙම්බර් කෙනෙක් වෙන්න :eek: :eek:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :no:
    රුවන්වැල්ලේ gym එකනම් හොදයි ,,,
    හැබැයි ඉන්න instructorලා ගූ හැත්තෑවයි
    මෙලෝ දෙයක් දන්නේ නැති ගොන් ලබ්බෝ ටිකක්.
    මචං උබ පොඩ්ඩක් අවිස්සාවේල්ලේ කර්මාන්ත පුරයට හැරෙන තැන පැත්තට ගිහිං පොඩ්ඩක් අහපන් හර්ෂ අයියගේ gym එක කොතනද තියෙන්නේ කියලා.
    කලින් ඌ gym එක කරේ පරණ ඩියානා එක තිබුන තැන පාරෙන් එහා පැත්තේ
    හෙලංකා එක උඩ තට්ටුවේ.නියමෙටම gym එක කරා.මමත් ඒ දවස්වල එතනට ගියා
    මට හර්ෂව ලගදි හම්බවෙලා කිව්වා gym එක කර්මාන්තපුරය පැත්තට ගෙනිච්චා කියලා.
    ඌගේ no එකත් මගේ අතින් නැතිවෙලා බන් නැත්නම් call එකක් දාලා අහන්න තිබුනා
    පොඩ්ඩක් අර පැත්තේ හොයලා බලපන්.අවිස්සාවේල්ලේ ගොඩාක් අය හර්ෂව දන්නවා
     
    එල එල තෑන්ක්ස් බන් :yes:, එතන කීයක් වගේද බන් මාසේකට ගාන, උබ දන්නවද ඒ ගැන, මන් ජීවිතේට ජිම් එකකට ගිහින් නෑ බන්. පටන් ගත්තු ගමන් සප්ලිමන්ට් ගහන්න වෙයිද බන්.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,701
    2,498
    113
    Bevery Hills-90210
    :oo:
    ප@ය තමයි
    යකෝ බන් නුවන් අයියෝ ඔය කියන gym එක නෙවෙයි... අපේ අර මම කියපු ඩයල් එක කරන gym එක.. දැක්කනේ පොරගේ හැටි.. මම six pack ගහපු හැටි.. ඔය කිව්ව gym එක ගු තමයි.. දැන් නම් මම workouts කරන්නේ නැහැ. ආයේ පටන් ගන්න ඔනේ.. ඔය කියපු gym එකේ සප්ලිමන්ට්ස් විතරයි දෙන්නේ. බර උස්සන්න නැහැ.
     
    Last edited:

    ෆුක තමයි නුවන් අය්යේ.. ඔය කියපු gym එකට කවුරුත් යන්නේ නැහැ. එදා මම කිව්වේ අපේ ගෙවල්වලට පිටි පස්සේ ඩයල් එක ගැන.. පොරගේ gym එක ගැන මම කිව්වේ.. දැන් මම කරන්නේ නැහැ කාලෙකින්.. ආයේ පටන් ගන්නවා... තමුසේ දැක්කනේ ඉස්සර මම build up කරලා ගත්ත හැටි.....
     
    :eek: :eek: :eek:

    කොහොමද බන් හොද තැනක් හොයාගන්නේ, අපේ ගමෙත් එකක් තියෙනවා බන්. පොඩි කොල්ලො ටිකක් කරන්නේ බන්. ඒකට යන්න බයයි බන්. ඔවයේ කරල තියෙන ඇගත් ගූ වෙලා යයිද දන්නෑ බන්.
     
    Aug 6, 2014
    169
    12
    0
    උබ පලයන් අවිස්සාවේල්ල ටවුන් එක මැද්දට.
    ගිහිල්ල ටිකක් උස තැනකට නැගල හයියෙන් කෑගහල කියපං තොපි හුට්ටල මට දැම්මම කිව්වේ නැත්තන් මේ අහල පහලක හොද ජිම් එකක් තියෙන්නේ කියල මම තොපි සේරම ආඩි හත් දෙනාගේ කැදහැලිය වගේ කරනවා ඩො කියල.
    අනිවා එතකොට උබට දැනගන්න පුළුවන්. එහෙම නැති උනොත් විනාඩි දෙක තුනක් යනකොට උබ මෝරා වගේ හොදට මහත් වෙලා එයි.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ෆුක තමයි නුවන් අය්යේ.. ඔය කියපු gym එකට කවුරුත් යන්නේ නැහැ. එදා මම කිව්වේ අපේ ගෙවල්වලට පිටි පස්සේ ඩයල් එක ගැන.. පොරගේ gym එක ගැන මම කිව්වේ.. දැන් මම කරන්නේ නැහැ කාලෙකින්.. ආයේ පටන් ගන්නවා... තමුසේ දැක්කනේ ඉස්සර මම build up කරලා ගත්ත හැටි.....
    :lol:
    හරි හරි ,,,
    ඌ නම් අනිවා හොද ඇති
    කොහේද බන් උගේ gym එක තියෙන්නේ ,,
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එල එල තෑන්ක්ස් බන් :yes:, එතන කීයක් වගේද බන් මාසේකට ගාන, උබ දන්නවද ඒ ගැන, මන් ජීවිතේට ජිම් එකකට ගිහින් නෑ බන්. පටන් ගත්තු ගමන් සප්ලිමන්ට් ගහන්න වෙයිද බන්.
    කොහොමත් 1500 / 2000 වෙයි මචෝ ,,
    උබට පිස්සුද බන්
    උබ supplement ගහන්නද gym යන්නේ
    ඉස්සෙල්ලාම හොද gym එකක් හොයාගෙන පලයන්කෝ
    ඉතුරුවා පස්සේ කියන්නම්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යකෝ බන් නුවන් අයියෝ ඔය කියන gym එක නෙවෙයි... අපේ අර මම කියපු ඩයල් එක කරන gym එක.. දැක්කනේ පොරගේ හැටි.. මම six pack ගහපු හැටි.. ඔය කිව්ව gym එක ගු තමයි.. දැන් නම් මම workouts කරන්නේ නැහැ. ආයේ පටන් ගන්න ඔනේ.. ඔය කියපු gym එකේ සප්ලිමන්ට්ස් විතරයි දෙන්නේ. බර උස්සන්න නැහැ.
    :oo:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,701
    2,498
    113
    Bevery Hills-90210
    :lol:
    හරි හරි ,,,
    ඌ නම් අනිවා හොද ඇති
    කොහේද බන් උගේ gym එක තියෙන්නේ ,,

    දැනට ඒක තියෙන්නේ අපේ යාළුවෙක්ගේ ගොඩ නැගිල්ලක යටන්වල... සල්ලි වලට නෙවෙයි කරන්නේ. Members only කිව්වේ ඒකයි. ලබන මාසේ පොර ආයේ රට යනවා. ඇවිල්ලා අනික් බඩු සෙට් එක දාගෙන ලොකුවට කරනවා.. එත කොට සේරටම එන්න පුළුවන්.. මම workout කරපු හැටි මෙතන photo දාන්න පුළුවන්.. ඒත් මට විරුද්ධව ඉන්න සෙට්එක ඒක වාසියක් කරගනී....