උබට මම හිතනවා කොලට්රරෝල් එහෙම නැහැ කියලා... සෙම අඩු නොමල් ඩයල් එකක් නම් උදේම බිත්තර 2ක් අමුවෙන් බීපන්.. ඔක නිකන් බොන්න බැහැ අප්පිරියයි... ගම්මිරිස් කුඩු සහ ලුණු දාලා බීපන් කෝප්පෙකට දාලා..
වෙන්ඩ ඔනේ මොකක් හරි කරලා උගුරෙන් පාතට දාන්න ඔනේ... ඒක තමයි හොඳම ලාබදායීම ක්‍රමය ඇග මහත් කරගන්න නම්...
හැබැයි උබ සෙල්ලම් කරන්න පටන් ගත්තාම තමයි කරන්න හොඳ නැති නම් උබ ඇග මහන්සි වෙන්නේ නැති නිසා කොලස්ට්‍රෙරා්ල් හැදෙනවා....
එහෙම ජරා ලෙඩක් මොකුත් නෑ බන්

මන් යනව අරු කිව අවිස්සාවෙල්ලේ තැනට බලන්න. බිත්තර කන වැඩේ හරියනවද බන්. රිසාල්ට් එකක් තියෙද. නහය වහගෙන හරි බොන්න බැරියැ බන්, එක අවුලක් නෑ. මන් ටික දවසක් රෑට ඇවිත් බිත්තරයක් දාලා කෝපි බීවා.