මචන් අවිස්සාවෙල්ල කිට්ටුව තියෙන හොද ජිම් එකක් ගැන දන්නවා නම් කියපල්ලකොව්.
ජිම් යන්න කියලා හැදුවේ බන්, හාල් මැස්සා වගේ හිටියා ඇති.

නොදන්න අය බම්පියක්වත් දාගේන යමවු, අහක බලන් යන්නේ නැතිව

ජිම් යන්න කියලා හැදුවේ බන්, හාල් මැස්සා වගේ හිටියා ඇති.

අවිස්සාවේල්ලේ නම් හොඳ gym එකක් නැහැ කොල්ලෝ හැබැයි රුවන්වැල්ලේ තියෙනවා.. ප්රශ්නය තමයි members only....

රුවන්වැල්ල දුර වැඩි කොලූ, මන් අවිස්සාවෙල්ලට එනකොට හවස 7 ත් පහු වෙනවා බන්. අවිස්සවෙල්ල නැද්ද බන් තැනක්. පුවක්පිටිය හරියේ තියෙනවා නේද, අනික මොකක්ද බන් මෙම්බර්ස් ඔන්ලි කියන්නේ, අපට බැරිද මෙම්බර් කෙනෙක් වෙන්න![]()

අවිස්සාවේල්ලේ නම් හොඳ gym එකක් නැහැ කොල්ලෝ හැබැයි රුවන්වැල්ලේ තියෙනවා.. ප්රශ්නය තමයි members only....

රුවන්වැල්ලේ gym එකනම් හොදයි ,,,
හැබැයි ඉන්න instructorලා ගූ හැත්තෑවයි
මෙලෝ දෙයක් දන්නේ නැති ගොන් ලබ්බෝ ටිකක්.
මචං උබ පොඩ්ඩක් අවිස්සාවේල්ලේ කර්මාන්ත පුරයට හැරෙන තැන පැත්තට ගිහිං පොඩ්ඩක් අහපන් හර්ෂ අයියගේ gym එක කොතනද තියෙන්නේ කියලා.
කලින් ඌ gym එක කරේ පරණ ඩියානා එක තිබුන තැන පාරෙන් එහා පැත්තේ
හෙලංකා එක උඩ තට්ටුවේ.නියමෙටම gym එක කරා.මමත් ඒ දවස්වල එතනට ගියා
මට හර්ෂව ලගදි හම්බවෙලා කිව්වා gym එක කර්මාන්තපුරය පැත්තට ගෙනිච්චා කියලා.
ඌගේ no එකත් මගේ අතින් නැතිවෙලා බන් නැත්නම් call එකක් දාලා අහන්න තිබුනා
පොඩ්ඩක් අර පැත්තේ හොයලා බලපන්.අවිස්සාවේල්ලේ ගොඩාක් අය හර්ෂව දන්නවා
, එතන කීයක් වගේද බන් මාසේකට ගාන, උබ දන්නවද ඒ ගැන, මන් ජීවිතේට ජිම් එකකට ගිහින් නෑ බන්. පටන් ගත්තු ගමන් සප්ලිමන්ට් ගහන්න වෙයිද බන්.යකෝ බන් නුවන් අයියෝ ඔය කියන gym එක නෙවෙයි... අපේ අර මම කියපු ඩයල් එක කරන gym එක.. දැක්කනේ පොරගේ හැටි.. මම six pack ගහපු හැටි.. ඔය කිව්ව gym එක ගු තමයි.. දැන් නම් මම workouts කරන්නේ නැහැ. ආයේ පටන් ගන්න ඔනේ.. ඔය කියපු gym එකේ සප්ලිමන්ට්ස් විතරයි දෙන්නේ. බර උස්සන්න නැහැ.
ප@ය තමයි
රුවන්වැල්ලේ gym එකනම් හොදයි ,,,
හැබැයි ඉන්න instructorලා ගූ හැත්තෑවයි
මෙලෝ දෙයක් දන්නේ නැති ගොන් ලබ්බෝ ටිකක්.
මචං උබ පොඩ්ඩක් අවිස්සාවේල්ලේ කර්මාන්ත පුරයට හැරෙන තැන පැත්තට ගිහිං පොඩ්ඩක් අහපන් හර්ෂ අයියගේ gym එක කොතනද තියෙන්නේ කියලා.
කලින් ඌ gym එක කරේ පරණ ඩියානා එක තිබුන තැන පාරෙන් එහා පැත්තේ
හෙලංකා එක උඩ තට්ටුවේ.නියමෙටම gym එක කරා.මමත් ඒ දවස්වල එතනට ගියා
මට හර්ෂව ලගදි හම්බවෙලා කිව්වා gym එක කර්මාන්තපුරය පැත්තට ගෙනිච්චා කියලා.
ඌගේ no එකත් මගේ අතින් නැතිවෙලා බන් නැත්නම් call එකක් දාලා අහන්න තිබුනා
පොඩ්ඩක් අර පැත්තේ හොයලා බලපන්.අවිස්සාවේල්ලේ ගොඩාක් අය හර්ෂව දන්නවා
යකෝ බන් නුවන් අයියෝ ඔය කියන gym එක නෙවෙයි... අපේ අර මම කියපු ඩයල් එක කරන gym එක.. දැක්කනේ පොරගේ හැටි.. මම six pack ගහපු හැටි.. ඔය කිව්ව gym එක ගු තමයි.. දැන් නම් මම workouts කරන්නේ නැහැ. ආයේ පටන් ගන්න ඔනේ.. ඔය කියපු gym එකේ සප්ලිමන්ට්ස් විතරයි දෙන්නේ. බර උස්සන්න නැහැ.
ෆුක තමයි නුවන් අය්යේ.. ඔය කියපු gym එකට කවුරුත් යන්නේ නැහැ. එදා මම කිව්වේ අපේ ගෙවල්වලට පිටි පස්සේ ඩයල් එක ගැන.. පොරගේ gym එක ගැන මම කිව්වේ.. දැන් මම කරන්නේ නැහැ කාලෙකින්.. ආයේ පටන් ගන්නවා... තමුසේ දැක්කනේ ඉස්සර මම build up කරලා ගත්ත හැටි.....

කොහොමත් 1500 / 2000 වෙයි මචෝ ,,එල එල තෑන්ක්ස් බන්, එතන කීයක් වගේද බන් මාසේකට ගාන, උබ දන්නවද ඒ ගැන, මන් ජීවිතේට ජිම් එකකට ගිහින් නෑ බන්. පටන් ගත්තු ගමන් සප්ලිමන්ට් ගහන්න වෙයිද බන්.
යකෝ බන් නුවන් අයියෝ ඔය කියන gym එක නෙවෙයි... අපේ අර මම කියපු ඩයල් එක කරන gym එක.. දැක්කනේ පොරගේ හැටි.. මම six pack ගහපු හැටි.. ඔය කිව්ව gym එක ගු තමයි.. දැන් නම් මම workouts කරන්නේ නැහැ. ආයේ පටන් ගන්න ඔනේ.. ඔය කියපු gym එකේ සප්ලිමන්ට්ස් විතරයි දෙන්නේ. බර උස්සන්න නැහැ.

හරි හරි ,,,
ඌ නම් අනිවා හොද ඇති
කොහේද බන් උගේ gym එක තියෙන්නේ ,,