වෙන වැඩක් නැත්තං කියවපං නිකන් ලිව්වේ, ගැලපීමක් නැතුව ඇති.. පොඩි දෙයක් කියන්න හැදුවේ.. ඒක තේරෙන්න ඇති කියල හිතෙනව උබලට.. 

උබ කොල්ලෙක්
ඒකී කෙල්ලෙක්..
ඒකිගෙ තාත්තා ඩොක්ටර් කෙනෙක්
අම්ම ටීචර් කෙනෙක්...
උබේ අම්මට එච්චර
උසස් තත්වයක් නෑ
ඒත් උබ ඒකි එක්ක කතා කරා..
ජෝක් කරා.. ඒකි හිනා උනා..
උබ රග පෑවා..
ඒකි ඉස්සරහා උබ පොරක්
බව පෙන්නන්න හැදුවා..
ඒත් උබට ඇති දෙයක් නෑ..
ඒකි උබ ඉස්සරහා වචනෙන්
පිට කරන එක වත්කමක් වත්
උබ ගාව එදා තිබුනේ නෑ
ඒත් උබ එදා කෙල්ල එක්ක
කතා කරනකොට වටේ උන් කිව්වේ
ඕකි වටේ යන බඩුවක් කියලා..
ඒත් උබට ඒක අදාල උනේ නෑ..
උබ පොර බව නිතරම පෙන්නුවා..
ඒත් රෑට කෑවේ රොටි..
උබට එදා ආදරේ පෙන්නපු
උබ වටේට හිටපු යාළුවෝ කෝ ?
ඒකි ඒලෙවල් ලිව්වා..
ඒලෙවල් උබව ලිව්වා..
රිසල්ට් ටික දවසකින් ඒවී...
හැමෝම දැනගනී උබ කවුද කියල..
උබ මොනවද මෙච්චර කල් කරේ
ඒවට උත්තර ලගදිම ලැබෙයි..
රිසල්ට් එක මොක උනත් ඒකි
වෙන රටක ඉගෙන ගන්න යනවා..
ඒත් උබ ? උබ මොකෙක්ද?
උබට තවමත් මේක විහිලුවක්ද ?
දැන්වත් ඇහරියන්.. ලෝකෙට පෙන්නපන්
ලඟ වතුර නැති උනාට
වතුර හොයාගෙන ඕනෙ දුරක් යන්න
පුළුවන් කකුල් දෙකක් උබට තියෙන බව..


උබ කොල්ලෙක්
ඒකී කෙල්ලෙක්..
ඒකිගෙ තාත්තා ඩොක්ටර් කෙනෙක්
අම්ම ටීචර් කෙනෙක්...
උබේ අම්මට එච්චර
උසස් තත්වයක් නෑ
ඒත් උබ ඒකි එක්ක කතා කරා..
ජෝක් කරා.. ඒකි හිනා උනා..
උබ රග පෑවා..
ඒකි ඉස්සරහා උබ පොරක්
බව පෙන්නන්න හැදුවා..
ඒත් උබට ඇති දෙයක් නෑ..
ඒකි උබ ඉස්සරහා වචනෙන්
පිට කරන එක වත්කමක් වත්
උබ ගාව එදා තිබුනේ නෑ
ඒත් උබ එදා කෙල්ල එක්ක
කතා කරනකොට වටේ උන් කිව්වේ
ඕකි වටේ යන බඩුවක් කියලා..
ඒත් උබට ඒක අදාල උනේ නෑ..
උබ පොර බව නිතරම පෙන්නුවා..
ඒත් රෑට කෑවේ රොටි..
උබට එදා ආදරේ පෙන්නපු
උබ වටේට හිටපු යාළුවෝ කෝ ?
ඒකි ඒලෙවල් ලිව්වා..
ඒලෙවල් උබව ලිව්වා..
රිසල්ට් ටික දවසකින් ඒවී...
හැමෝම දැනගනී උබ කවුද කියල..
උබ මොනවද මෙච්චර කල් කරේ
ඒවට උත්තර ලගදිම ලැබෙයි..
රිසල්ට් එක මොක උනත් ඒකි
වෙන රටක ඉගෙන ගන්න යනවා..
ඒත් උබ ? උබ මොකෙක්ද?
උබට තවමත් මේක විහිලුවක්ද ?
දැන්වත් ඇහරියන්.. ලෝකෙට පෙන්නපන්
ලඟ වතුර නැති උනාට
වතුර හොයාගෙන ඕනෙ දුරක් යන්න
පුළුවන් කකුල් දෙකක් උබට තියෙන බව..



