සඳුන් සත්සර;17021954 said:[FONT="]
සමාවෙන්න [/FONT]
[FONT="]හැම කෙනාගේම මෙව්වාවලට මටත් වෙන වෙනම මෙව්වා දාන්න බැරි උනාට [/FONT]
[FONT="]සමහර අය හොදටෝම බැනල තිබ්බා [/FONT]
[FONT="]කෙල්ලෙක් නිසා අඬනවා කියලා [/FONT]
[FONT="]ඒ අස්සේ රේප් රේප් කියලත් තිබුනා [/FONT]
[FONT="]අදාළ නැති දෙයක් අදාළ නැති තැනක තියන්න ගිහිං [/FONT]
[FONT="]මං අතින් ෆෝරම් දූෂණය වීමක්වත් වෙලාද කියලා බැලුවේ[/FONT]
[FONT="]දෙතුන් පාරක් වමට ගියා දකුණට ගියා[/FONT]
I MISS YOU
[FONT="]ඔව්, ඒකම තමා [/FONT]
[FONT="]කෝකටත් කියලා මධුර අයියගෙනුත් අහල බැලුවා [/FONT]
[FONT="]ඌත් කියන්නේ නොලැබී යාම කියලා [/FONT]
[FONT="]ඉතින් බං, එහෙම තැනක දුක කියන් නැතුව [/FONT]
[FONT="]මං කොහොමද හිපොප් නටන්නේ [/FONT]
[FONT="]පොරක් මගේ අහලා තිබුනා අවුල මොකද්ද උදව් කරන්නම් කියලා[/FONT]
[FONT="]ඒ මදිවට උගේ නමට යටින් ඇඩ්මිනිස්ට්රේටර් කියලත් දාගෙන [/FONT]
[FONT="]මේ වගේ එකක ඇඩ්මින් කෙනෙක් කොහෙද[/FONT] [FONT="]බං [/FONT]
[FONT="]අපි වගේ ලපයි සිපයි එවුන් කෙයා කරන්නේ [/FONT]
[FONT="]ෆේක් යක්කු හැමතැනම [/FONT]
[FONT="]මාත් ඇරියේ නෑ [/FONT]
[FONT="]දුන්නා ලොකු එකෙන්ම [/FONT]
[FONT="]ෂොට් එක දෙන්නම් කියලා හිතාගෙන [/FONT]
[FONT="]ගියා ඇත්ත ඇඩ්මින් හොයාගෙන [/FONT]
GTRZ
[FONT="]යකෝ.... ඌම තමා[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සමහරවිට ආවා වගේ ඉක්මනින්ම ආපහු යන්න වෙයිද දන්නැහැ [/FONT]
[FONT="]ඒත් මං දන්නවා උඹෙත් බොක්ක හොඳයි කියලා [/FONT]





BUMPහරි දැන් ඇති
උඹ දැන් දවස් ගානක් තිස්සේ ඕකට ඇඩුවනෙ
අඬන්න ඕනේ දෙයි අඬන්න ඕනේ නැති දෙයි වෙන් කරලා අඳුරගන්න පුරුදු වෙයං
බූට් කෑවම කවදාවත් අඬන්න හිතන්න එපා ආයෙ
අඬපන් උඹට ආදරේ කරන කෙනෙකුට මොනා හරි උන වෙලාවකට..
එහෙම නැතිව උඹට ආදරේ නොකරන උඹ ගැන කෙයා කරන්නේ නැති කෙනෙක් වෙනුවෙන්
කවදාවත් අඬන්න එපා යකෝ! අපරාදේ කඳුළු ටික.. එක ගොන් පාට් එකක් විතරයි
advices ගන්න යන්න එපා ගොන් යාලුවන්ගෙන්. එතකොට ඩබල් වෙනව
හුඟක් ගෑනු ගොඩාක් සෙල්ෆිෂ්..
උන් වෙනුවෙනුත් අඬන්නත් එපා..
උන්ට පාඩම් උගන්නන්න යන්ඩත් එපා..
එව්වා ස්වභාවයෙන් ලස්සනට වැඩේ වෙයි..
මෙන්න මේ වගේ සින්දු අහපං ගොබ්බ බූට් සින්දු අහන්ඩ එපා..!
නෙගෙටිව් විදිහට හිතන්න එපා තව.
ඕක පැත්තකට දාල උඹේ ලයිෆ් එකට අරුතක් දෙන්න වැඩක් කරපං
උබ ඉපදුණේ නිකං අඬා වැලපී වැලපී ජිවත් වෙන්ඩ නෙමෙයිනෙ?
එහෙම සිද්දියක් නැහැ. උඹ අද පොසිටිව් හිතුවොත් උඹගේ පෙර පව් ඉවරයි..
ගොන් ජෝක් එක නවත්තහන් දැන්
අඬපන් උඹට ආදරේ කරන කෙනෙකුට මොනා හරි උන වෙලාවකට..
එහෙම නැතිව උඹට ආදරේ නොකරන උඹ ගැන කෙයා කරන්නේ නැති කෙනෙක් වෙනුවෙන්
කවදාවත් අඬන්න එපා යකෝ! අපරාදේ කඳුළු ටික..



සඳුන් සත්සර;17033299 said:[FONT="]මටවත් හිනායන්නැති පොල් ජෝක් දාල [/FONT]
[FONT="]හැමෝටම පේන්න බොරුවට හිනාවෙලා[/FONT]
[FONT="]මාත් දැන් ඕ කේ කියලා ලෝකෙටම ඇහෙන්න කෑගහලා කිව්වට [/FONT]
[FONT="]හිත අස්සට එබිලා බලන්න පුලුවන්නම් කාටහරි[/FONT]
[FONT="]තේරෙයි ඒක කොයිතරම් හිස්ද කියලා [/FONT]
[FONT="]නෑ ඔයා වැරදි නෑ [/FONT]
[FONT="]ඉර හඳ තරුවලට කොහෙද ආදරේ තේරෙන්නේ [/FONT]
[FONT="]අපරාදේ .....[/FONT]
[FONT="]මට බැරි උනානේ තව පැය දෙක තුනක් පරක්කුවෙලා උපදින්න [/FONT]



සඳුන් සත්සර;17049370 said:[FONT="]
අන්තිමට ඔයා ආපහු ආවා [/FONT]
[FONT="]හිතුවෙවත් නැති වෙලාවක......[/FONT]
[FONT="]මං ආසම කහ පාට ටොප් එකට [/FONT]
[FONT="]ඔයා හරියට වෙසක් පෝය වගේ [/FONT]
[FONT="]එක ආත්මක් තරම් දිග මුසල මාසයක් [/FONT]
[FONT="]ඇති යන්තං ගෙවිල ගිහිං [/FONT]
[FONT="]පපුව ඇතුලේ ගැඹුරුම තැනකින් පටන් ගත්තු දිගම දිග සැනසුම් සුසුම [/FONT]
[FONT="]සුනාමියක් වෙලා දුක ඔක්කොම අරං ගියා [/FONT]
[FONT="]ඔයාගේ අත් දෙකේ පුරුදු සීතල [/FONT]
[FONT="]මගේ කම්මුල් දෙකට තදින්ම දැනුණා[/FONT]
[FONT="]“මට සමාවෙන්න ”[/FONT]
[FONT="]මගේ ඇස් දෙකෙන් මුළු ජීවිතේටම එබිලා බලපු [/FONT]
[FONT="]ඒ අහිංසක ඇස්වල ලියවිලා තිබුණේ එච්චරයි [/FONT]
[FONT="]ඒත්.........[/FONT]
[FONT="]හිතාගන්නවත් බැරි තරං ඉක්මනට [/FONT]
[FONT="]එකපාරම ඔයා ඈතට ඇදිලා ගියා[/FONT]
[FONT="]“නංගි ....................”[/FONT]
[FONT="]
අපරාදේ.........[/FONT]
[FONT="]අනේ.... මට ඇහැරුණා [/FONT]








sirawata ,, mata kiyanna thiyenneth meka thamayiසඳුන් සත්සර;17013397 said:[FONT="]වෙනදට නම් මේ වෙලාවට බරටම මල් වැස්සට තෙමෙනවා[/FONT]
[FONT="]සිංදුවක් හොයන්න ගිහිං [/FONT]
[FONT="]ගූගල් දෙයියෝ අහම්බෙන් හොයල දුන්නු [/FONT]
[FONT="]එලකිරිය ඇත්තටම එළකිරි [/FONT]
[FONT="]මං නම් තාම අලුතෙක්[/FONT]
[FONT="]තාමත් මේක කැවුම් වගේ [/FONT]
[FONT="]ඇත්තමයි, මං දැන් මේ කල්පනා කරන්නේ [/FONT]
[FONT="]“මෙම්බර්ෂිප් නැතිව සින්දුවක්වත් දෙන්නේ නැති කාලකන්ණි” කියලා [/FONT]
[FONT="]බැන බැන රෙජිස්ටර් උන වෙලාවේ
[/FONT]
[FONT="]බාගන්න හිතාගෙන හිටපු සින්දුව මොකද්ද කියලා...[/FONT]

