BIT or ITM උදව්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,827
    2,394
    113
    මචන් මන් නිකන් ජොබ් එකක් බලන් නෙවේ. ආසාවට degree යක් කරන්ඩ හිතන් ඉන්නව. ucsc එකෙ BIT හරි මොරටුවෙ BSc. in Information Technology and Management(Hons.) හරි දෙකෙන් එකක් තමා කරන්ඩ හිතන් ඉන්නෙ.ඔය දෙකෙන් වඩා හොද මොකක් ද මචන්.දැනට Bank එක්ක ජොබක් කරනව නිකන් ආසාවට කරන්ඩ හිතන් ඉන්නෙ.හැබැයි කරාට පස්සෙ වෙන හොද ජොබක් සෙට් උනොත් නොයා ඉන්නෙත් නෑ.කියපල්ලකො ඉතින් උබලගෙ අදහස් මේ දෙකෙන් මොකක්ද වඩා හොද ඔය දෙකටම වඩා හොද එකක් ති‍යේ න්අම් ඒකත් කියපන්:yes::yes:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,394
    113
    mara asawak ne ban...

    එහෙම තමා බන් ලෝකය ගෝලාකාරයි එහි සිටින මිනිසුන් විවිදාකාරයි කියල අහල නැද්ද:D:D
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    dekamaa ekay BIT eka mama karanne dan iwara wenna masayay thiyennee. eka karanna job karana ayata flexible. class Esoft yanna puluwan!! good luck