මචන් මම හෙට Desktop PC එකක් ගන්න කොලබ යන්න ඉන්නේ. i3 එකක් වගේ ගන්න බලන්නේ. Red line, Barclays, Tulip, Pc Partner, Asia computers මේවට තමයි යන්න හිතන් ඉන්නේ. මේවගෙන් හොද එක මොක්කක්ද මචන්. උබල දන්නා වෙන හොද තැනක් තියනවද? මම දැනට බැලුව list එක පහල තියෙන්නේ. මේ set එකේ අවුල් මොනවද කියලා කියපන්කො. මේ set එක red line එකේ ගණන්.
දැනට මගේ ලග lcd ඩිස්ප්ලේ එකයි(17'') dvd රෝම එකයි GForce 2 gb VGA එකයි තියනව.
Gigabyte GA-B85M-D3H 12 000 (3Y)
Intel Core i3 4130 3.4GHz Dual Core 15,500 (3Y)
Western Digital Blue 1TB 7200RPM SATA 6Gbps 8,500 2Y
Western Digital Blue 500GB 7200RPM SATA 6Gbps 7,000 2y
Toshiba Nearline 1TB Enterprise SATA 6Gbps 12,500 5y
මේ hard set එකෙන් හොද මොකක්ද මචන්?
Toshiba Enterprice එක හොදිද?
Kingston HyperX Fury 4GB 1866MHz DDR3 6,500 Life time
8GB එකේ ගාන ඩබල් 4 ඇති නේද?
Cooler Master Elite 372 + 420W PSU 9,500 1 Year
මේකේ කෙසින් එකේ ඇතුලේ තිඉන්ත කොට් එකක් නැ. එක අව්ලක් නැ නේද? මෙහෙම නැතුව කසින් එක වෙනමයි පවර් සප්ලයි වෙනමයි ගත්තොත් 15ක් විතර යනවා.(Cooler master)
Cooler master නැතුව වෙන චාසින් එකක් අව්ලක් නැද්ද?
ඔක්කොම බජට් එක 52ක් විතර යනවා.

මචන්ලා පොඩි හෙල්ප් එකක් දීපන්.

. natnm atuledi parna kali mattu krida danne na