ලොල්ල.

ඌව බෑන් කරපු එක

  • හරි

    Votes: 7 10.1%
  • වැරදියි

    Votes: 62 89.9%

  • Total voters
    69
Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    ලාහුගල ක්ලිනික් එකට ගැනිව එක්කන් පලයන්. මම එන්නම් ඉරිදාට. තාම ළමයෙක් හදන්න බැහැ කියලා ආරංචි. බොක රිලවා. ටෝක දෙන්නේ 1000 අරින්න. ඒ උනාට ගැනිට ගහන්න පන නෑ :rofl::rofl::rofl::rofl:

    බොක රිලවා :rofl::rofl::rofl:

    :frown: නවත්තගනින් යකෝ තොපි දෙන්නා මරා ගැනිල්ල...... මොන හුයන්නක්ද.... යන යන තැන තොපි දෙන්නා කක්කා කරනවා....... :angry: :angry:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ෆේක් වැහිවැහැපු එළකිරියේ මචෝ ඔහොම ආව ගමන් ෆේක් කියලා හිතන එක හරි නේද...:dull: එහෙම ෆේක් කියලා ගෙස් කරපු 99 % ෆේක්. කරුමෙට මු 1%.. :sorry:

    පස්සේ හොඳ එකා.;) එකෙත් අතල් එකක් තිබුනා. අමුතුම චරිතයක් එළකිරියේ. සිරාවටම ලෝල්ලෙක්ද කොහෙද...:lol: .උත් ඉන්න ඕනි මේකේ මන් නම් කියන්නේ.:yes:

    Spamcheck fake kiyanne hoyala balala kawruth report karata ehema wenne naha. Lollek da nadda wage dewal adminlata prashnayak naha. Fake eken community eke prashna athi karanawa nam ethakota thama eyawa community ekata prashnayak wenne.

    මම නම් කියන්නේ ඌව බෑන් කරනවා නම් බෑන් කරන්න තිබ්බේ ආව වෙලාවෙම..... වෙන මොකකටවත් නෙවේ ඌ දාගෙන ආව නමට..... :yes:

    දැන් බෑන් කරපු වෙලාව හරි නෑ.... අනික ඌ ෆේක් නම් උගේ ඔරිජිනල් එක කිව්වා නම් හරි..... එතකොට දෙකෙන්ම ආයේ එන්න බෑ නේ ලැජ්ජාවක් තියෙනවා නම්...... :yes:

    Ena ena eka fake da nadda kiyala hoyanawata wada admin lata wada thiyanawane machan.
     

    aruna47

    Well-known member
  • ඒක ඇත්ත aruna47 කැත විදිහට කුණුහරුප කියල බණිනවා. ෆේක් එකකින් ආවත් උත් මනුස්සයෙක්නේ. ඒ නිසා එහොම කැත විදිහට කුණුහරුප කියන එක නම් හරි නෑ අරුණයෝ. දවසක උබට මේකෙ ඉන්න ඕකොම කොල්ලෝ නැතිවෙයි. විෂේශයෙන් අම්ම අප්පා ගැන කියලා කාටවත් බණින්න එපා. ඒවගේම කාගෙවත් පුද්ගලිදක ෆෝටෝ දාන්න එපා.

    මම මේකේ බනින්නේ මෙන්න මේ සෙට් එකට, සිරිපාල, ඩයස්, සිරාජ්, dreams, charith84,kputha, honest මුන් සෙට් එකම මගේ පස්සෙන් බල්ලෝ වගේ එනවා. මම නවත්තලා තිබ්බම අර charith jayasinghe පොන්ස් මගේ පස්සෙන් එනවා. ඉතින් එතකොට ඌ මට ත්‍රෙඩ් දාන්නේ බැනලා, එව්වා හොදද? ඌ එළකිරි එකේ දාපු එක වැදගත් පොස්ට් එකක් පෙන්නපන්, kputha සහ අනික් උන්. ඔක්කොම මඩ ත්‍රෙඩ්. මුන් එළකිරි එකට එන්නේ වලි වලට විතරයි, නැතිව වැඩකට ඇති දෙකට නෙම, වලියක් තිබ්බොත් kputha chairth84 online එන්නේ නැත්නම් උන්ගේ fake වලින් උන් ඉන්නේ. වලියට දෙන්නම කතා වෙලා වගේ online එනවා මම ත්‍රෙඩ් එකකුත් දාලා ඇති. :yes::yes:

    http://www.elakiri.com/forum/search.php?searchid=14613913

    http://www.elakiri.com/forum/search.php?searchid=14613926
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    යාළුවා;17030532 said:
    crazybuddy = JesonRulez = ලොල්ල. :(
    තුනම බෑන් කරන්ට ඕනි :sorry:

    :yes::yes: ඒ වගේම අර යාළුවා කියලා එකෙක් ඉන්නවා... ඌත් හද්ද පරණ මෙම්බර් කෙනෙක්ගේ ෆේක් එකක්.... ඌවයි පරණ එකවුන්ට් එකයි දෙකම බෑන් කරලා දාන්න ඕනා..... :yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ලාහුගල ක්ලිනික් එකට ගැනිව එක්කන් පලයන්. මම එන්නම් ඉරිදාට. තාම ළමයෙක් හදන්න බැහැ කියලා ආරංචි. බොක රිලවා. ටෝක දෙන්නේ 1000 අරින්න. ඒ උනාට ගැනිට ගහන්න පන නෑ :rofl::rofl::rofl::rofl:

    බොක රිලවා :rofl::rofl::rofl:

    Mama prashne hondin wisadanna yanakota maddata panala kanna epa. Mama hamogema prashna ahala ewa wisadala meka iwara karanna yanne. Wade kanna epa umbawa ban karanna wenawa.:yes:
     

    aruna47

    Well-known member
  • එලකිරි ෆෙක් ඩිටෙක්ශන් සෙක්ශන් එකේ උබට ජොබක් හම්බුනෙහ් කවදද බ0 ? මරු ජොබ
    ෆෙක් හො නැතා හෝ උබට පුලුවන් රිපොර්ට් කරනහ් එක විතරයි කියලා මතක තියාගනින් ..
    පට්ට කුනුහබ්බෙන් [ෆෙක් වලට] / [ෆෙක් කියලාහ් හිතන ඔරිගිනල් වලට] ජාතිය අමතන්න උබට පර්මිශන් දිලා නැහැහ් තමන්ගේ තරමේ ඉදපන් නිකන් පොරවෙන්නහ් දගලන්නෙහ් නැතිව


    තොගේ ගැනිට ළමයෙක් දීලා ඉදපන්, අනුන්ගේ ගැන හොයන්නේ නැතිව බොක රිලවා. මට ඕන නම් මම ගන්නවා, තොගේ එක උනත් එකම තමා. :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    Ena ena eka fake da nadda kiyala hoyanawata wada admin lata wada thiyanawane machan.

    :oo: තවම කසාදයක්වත් කරගත්ත නැති එකේ..... උඹට මොන වැඩද බං.... :rofl: :P මෙන්න මේ හදාගත්ත පැලට එන අපතයෝ මොක්කුද කියලා බලාගෙන හිටු...... :yes: මේකට නම් කුරු කුරු ගාන්න රිදෙයි...... :lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම නම් කියන්නේ ඌව බෑන් කරනවා නම් බෑන් කරන්න තිබ්බේ ආව වෙලාවෙම..... වෙන මොකකටවත් නෙවේ ඌ දාගෙන ආව නමට..... :yes:

    දැන් බෑන් කරපු වෙලාව හරි නෑ.... අනික ඌ ෆේක් නම් උගේ ඔරිජිනල් එක කිව්වා නම් හරි..... එතකොට දෙකෙන්ම ආයේ එන්න බෑ නේ ලැජ්ජාවක් තියෙනවා නම්...... :yes:

    ඔව්. Fake හදන් ඇවිත් මෙතන නටන එවුන්ට කරන්න ඕනේ හොඳම වැඩේ ඒක තමයි. අර පොඩි එවුන්ට අතවර කරලා, අහිංසක කෙල්ලෝ rape කරලා උසාවි යද්දී මූණු වහනවා වගේ වැඩක් Fake account වලින් ඇවිත් මේකේ රඟන්නේ කවුද කියලා හෙළි නොකර ඉන්න එක.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    Mama oya thread eka baluwa spamcheck lollawa ban karala thiyenne fake ID kiyana padanama matha. Nathuwa kunuharpa kiyana padanamak matha nemei. Ehenam ethana hitapu thawa godak real ID ban wenna ona. Namuth methana prashnaya athi wela thiyenne waliya madadi ban karapu nisa eka kandayamakata asadaranayak una wage egollanta therila thiyana ekai :D

    Namuth mama dakina widiyata methana ban karala thiyenne fake ID ekakin real ekakata prashna athi karala site eke prashnayak adagena yaama kiyana padanama matha.

    Ewagema lolla kiyana kena kunuharpa kiwwe nathi unata kunuharpama honda wachanayen liyala thiyana bawa penawa. Wachane kunuharpada nadda kiyana ekata wada wadagath wenne thaman anik kenata apahasa karanawada nadda kiyana ekai. :yes:

    Ewagema aruna samaga pawdgalika prashna thiyana aya aruna fake ekakin ho bite wenawa nam eka balala sathutak labala thiyana bawa penawa. Egollanta fake eka ban weema paduwak wela thiyanawa.

    Kohoma namuth mama kiyanne aruna kiyapu dewal waradi ewagema lolla fake eken awith prashna athi karana ekath waradi. Karunakarala real eken awith oyage adahasa prakasha karanna ethakota admin lata prashnayak naha. Mama dakka real eken ethana godak aya aruna ekka banagena thiyana e kawruth ban wela nahane.

    Enisa kawruth anawashna prashna athi nokara thamange pawdgalika wasiya nobala hari de karanna hari de dakinna hithuwoth hondai :yes:



    ලොල්ල ගේ අයි ඩි හදපු ගමන් බැන් කරලා දන්නා ඕනි.
    නැතුව වලියක් යනකම් බලන් ඉදලා
    කාගෙවත් කීමක් අහලා නෙමයි
    මන් නම් කියන්නේ හදන හැම ඇයි ඩි එකක්ම ග්‍රාම්‍ය නම් වලින් තොර වෙන්න ඕනි
    ( ලොල්ල, කොලුකරයා, සෙවලය, fucker )

    මේකයි බන්

    සාමාජිකයෝ නොවන අය ගොඩාක් බලනවා මේක.
    ඒ අතරේ උගත් වැදගත් මිනිස්සු ඉන්නව
    අද පිටින් ඉදන් බලපු එකෙක් හෙට මෙම්බර් වෙලා අපි හැමෝටම වැදගත් තේර්ඩ් එකක් දාන්න පුළුවන්
    එත් මෙහෙම කා කොටාගත්ත්ම වෙන්නේ එහෙම මිනිස්සු මේකට එන එක අඩුවෙනවා
    කාලේ කන්න එන කොල්ලෝ විතක් ඉතුරුවෙනවා
    මේකේ තියන වැදගත්කම රසවිම්දනය, දැනුම් දෙන්න පුළුවන් මිනිස්සු මේකට එන එක වැලකුනොත්
    සයිට් එකේ වටිනාකම නැතිවෙනවා

    හැමදේකින්ම වෙන්නේ මේකට එන වැදගත් මිනිස්සු කියන කට්ටිය අඩුවෙන එක
    එකෙන් වෙන්නේ මේක ජරා ජිර්ණවෙන එක

    මතකද මනුෂ නානායක්කාර එළුකිරි කියලා අපහස කළා. එක දැකපු එකෙක් මේක දැක්කොත් හිටනවා අනිවා මේකත් කුණු හොයන ගොසිප් සයිට් එකක් කියලා.
    එකේ වෙන්නේ එලකිරිය බලුවෙන එක විතරයි

     
    Last edited:

    aruna47

    Well-known member
  • Mama prashne hondin wisadanna yanakota maddata panala kanna epa. Mama hamogema prashna ahala ewa wisadala meka iwara karanna yanne. Wade kanna epa umbawa ban karanna wenawa.:yes:

    :angry::angry::angry::angry:

    මාව කොට් කරේ ඌ, මේකේ මගේ පස්සෙන් වලි වලට එන එක සොන්නයෙක් තමයි charith84, ඌට ත්‍රෙඩ් එකක වලියක් ඕන උනාම ත්‍රෙඩ් දාලා වලි ඇද ගන්නවා. බලපන් උගේ new threads, එකක් වත් වැඩකට ඇති එව්වා නැහැ, ඔක්කොම වලි. බලපන් මගේ එව්වා :yes::yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :oo: තවම කසාදයක්වත් කරගත්ත නැති එකේ..... උඹට මොන වැඩද බං.... :rofl: :P මෙන්න මේ හදාගත්ත පැලට එන අපතයෝ මොක්කුද කියලා බලාගෙන හිටු...... :yes: මේකට නම් කුරු කුරු ගාන්න රිදෙයි...... :lol:
    Umbala bandala asarana wela thread wala andanawa daka daka api kohomda ban bandinne. ;) Thawa tikak aathal eke indala bandinawa.

    Mama dan fake check karanne naha ape modla admin la thama eeka karanne.
    Egollo darana uthsahaya mama agaya karanawa. :yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ලාහුගල ක්ලිනික් එකට ගැනිව එක්කන් පලයන්. මම එන්නම් ඉරිදාට. තාම ළමයෙක් හදන්න බැහැ කියලා ආරංචි. බොක රිලවා. ටෝක දෙන්නේ 1000 අරින්න. ඒ උනාට ගැනිට ගහන්න පන නෑ :rofl::rofl::rofl::rofl:

    බොක රිලවා :rofl::rofl::rofl:
    සක්කිලි ගති යවන්න බැහැනෙහ් බ0 දෙමව්පියන්ගේ ගතිගුන තමා ඔවා හොද දෙමව්පියො ලග හැදිච්ච එවුන්ට ඔහොම වෙන්නෙහ් නැහැහ්:dull:
    ලබන ආත්මෙවත් හොද තැනක ඉපදෙන්න ඔනේ බ0 උබ :sorry:
     

    aruna47

    Well-known member
  • :oo: තවම කසාදයක්වත් කරගත්ත නැති එකේ..... උඹට මොන වැඩද බං.... :rofl: :P මෙන්න මේ හදාගත්ත පැලට එන අපතයෝ මොක්කුද කියලා බලාගෙන හිටු...... :yes: මේකට නම් කුරු කුරු ගාන්න රිදෙයි...... :lol:

    කසාදයක් බැදලා ගැනී එක්ක දැලි වලන් හෝදන්න රිදිලා :rofl::rofl::rofl:
     

    aruna47

    Well-known member
  • සක්කිලි ගති යවන්න බැහැනෙහ් බ0 දෙමව්පියන්ගේ ගතිගුන තමා ඔවා හොද දෙමව්පියො ලග හැදිච්ච එවුන්ට ඔහොම වෙන්නෙහ් නැහැහ්:dull:
    ලබන ආත්මෙවත් හොද තැනක ඉපදෙන්න ඔනේ බ0 උබ :sorry:

    සක්කිලි ගති යවන්න බැහැනෙහ් බ0 දෙමව්පියන්ගේ ගතිගුන තමා ඔවා හොද දෙමව්පියො ලග හැදිච්ච එවුන්ට ඔහොම වෙන්නෙහ් නැහැ:dull:
    ලබන ආත්මෙවත් හොද තැනක ඉපදෙන්න ඔනේ බ0 උබ, ඒ වගේම ළමයෙක් ලැබෙන්නත් ඕන බන් උබට

    බොක රිලවෙක් වෙන්න එපා :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    Umbala bandala asarana wela thread wala andanawa daka daka api kohomda ban bandinne. ;) Thawa tikak aathal eke indala bandinawa.

    Mama dan fake check karanne naha ape modla admin la thama eeka karanne.
    Egollo darana uthsahaya mama agaya karanawa. :yes:

    :shocked: :dull: ඒක නම් ඈත්ත තමා...... :P

    :oo: හැබැයි බලමුකෝ..... උඹ බැන්ද කාලෙක...... මේක පැත්ත පලාතේ එන්න දෙන එකක් නෑ වයිපරේ...... :rofl: :P ලැප ඔන් කරනකොට කඩාගෙන පනී...... තමුසෙට ලොකු එලකිරියද මාවද කියාගෙන..... එදාට බලමුකෝ උඹේ ඈඩ්මින් කම....... :P :P

    :oo: මොඩ්ලා..... ඔය ස්පෑම් චෙකාව කාලෙකින් හම්බ උනේ නෑ මට.... ටින් ටියාගේ නම් ගෙවල් පැත්තේ ගියා.... දැන් ෆෝන් නම්බර් වෙනස් කරලනේ.... කතා කරන්න උනේ නෑ..... :P
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :angry::angry::angry::angry:

    මාව කොට් කරේ ඌ, මේකේ මගේ පස්සෙන් වලි වලට එන එක සොන්නයෙක් තමයි charith84, ඌට ත්‍රෙඩ් එකක වලියක් ඕන උනාම ත්‍රෙඩ් දාලා වලි ඇද ගන්නවා. බලපන් උගේ new threads, එකක් වත් වැඩකට ඇති එව්වා නැහැ, ඔක්කොම වලි. බලපන් මගේ එව්වා :yes::yes:
    උබ ත්‍රිඩ් දැම්මමහ් හොද එකා වෙනවා කියල GTRZ කිව්වද ? උබ ත්‍රිඩ් දාලද බ0 බැන් වෙන එකෙන් ශෙප් වෙන්නෙ ? ශා මරු කතාව අදයි දැනගත්තේ පට්ට කුනුහබ්බෙන් ජාතිය අමතලා අපිත් ත්‍රිඩ් දැම්මනම් අපිත් හොද එවුන් :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    කසාදයක් බැදලා ගැනී එක්ක දැලි වලන් හෝදන්න රිදිලා :rofl::rofl::rofl:

    :oo: මේ මොන පුන්ඩෙක්ද.....?? :eek:

    දෙන්නටම වෝනින් මැසේජ් එක ඈවිත් ඈති..... බලාපිය...... :angry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එළකිරි හට්ටියකට ගොම බින්දුවක් වැටිලා වගේ වැඩක් බන් එළකිරි එකට වෙලා තියෙන්නේ දැන්...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ෆේක් නවත්තන්න නම් ෆෝන් වෙරිෆිකේෂන් දාන්න වෙනවා. නැත්තං ෆේක් නවත්තන්න බෑ. ඒ වගේම මේ දවස්වල අලුතෙන් එන හැම එකෙක්ම වගේ ෆෙක් කියලා හිතලා උන්ගේ රෙප් කපන එව්න් එලකිරියේ ඉන්නවා. එහෙම අනහම අලුත් එව්න්ට එලකිරිය එපා වෙනවා. ඇඩ්මින් සහෝ මෙන්න මේව ගැනත් අවධානය යොමු කරන්න.
     
    Status
    Not open for further replies.