ජන්තු අයියා;17036119 said:ජපන් GN එකක්ම ගනින්...
ජපන් gn නෑ බන්.... මන් එකක් දැක්කා.ඉම්පොර්ට් කලාලු...4.50ඉලු බන්.රෙජිස්ටේශන් එකට 50ක් යනවලු... ලීසින් කරලා බස් එකක් ගන්න සල්ලිනේ බන් 125 බයික් එකකට වියදම් කරන්න වෙන්නේ... නැත්තන් ජපන් gn රීකන්ඩිශන් තමයි...ඒවත් මස් කරපුවා.ගන්න දෙයක් නෑ






කවුද බන් අයියා ?? වන්ඩිය ගන්න යන ඌද? ඌට කඩේ යන මන්ද???

ජපනෙක් නම් බ්‍රෑන්ඩ් නිව් ගන්න වෙන්නේ නෑ මේ කපේට ඔය ගානට..... රීකන්ඩිෂන් නම් පුලුවන් වෙයි......
කෑශ් ගන්නවා නම් අඩු කරලා අරන් දෙන්නම්..... 
තැපැල් 90 brandnew එන් නෑ සුදූ![]()











ලගකදි ජපනගෙ හිට් වෙච්ච නෝර්මල් යූස් කරන්න පුලුවන් බයික් එකක් ලංකාවට ආවෙ නෑ.... කොහොම කිව්වත් ඉන්දියාවෙන් ගෙන්නන ජරාවල් අවුරුදු පහක් පාවිච්චි කරද්දි අනිව ලොකු කේස් එකක් ( 90% ) එනවමයි... පුලුවන්නම් හොදට හොයල බලහන් හොද බයික් තියනවද කියල... ජපන් GN එකෙ උනත් හොද ඒව හොයා ගන්න ටිකක් අමාරුයි... හොයා ගත්තත් අස්ප ගණන් කියන්නෙ...

around ~2 laks
best econ bike FTR
fuel and maintain cheaper than an Indian 
2nd econ bike 
3laks-6laks
3rd econ bike

good fuel economy 35-40 
but bit high stating price 5-6laks~
38-40km/l+ price 6laks~
35-40
28km/lපස්ට භාණ්ඩෙ... මාගාව සුපර් කබ් 50ක් තියනව දැන් අවුරුදු 11ක් වෙනව... තාම කිසිම කේස් එකක් ආවෙ නෑ... බබා වගෙ වැඩ...
භූමිතෙල් දාලත් දුවල තියනව....![]()



