2.80 ට බයික් එකක් ඕනිලු

zola

Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    2.80 ට බයික් එකක් ඕනිලු

    මචන්ලා.... මගේ යාලුවෙක් බයික් එකක් ගන්න යන්නේ....
    ඌට brandnew ම ඕනිලු බන්... :yes::yes::yes: GN එක 2.60යිලු... 2.80ක් අතේ තියනවාලු :D:D:D
    ඒ ගනන් වලට තියන බයික් මොනාද බන්?(පොරට look එක තියෙන්නත් ඕනි)
    කියාපල්ලාකෝ.....
    :D:D:D:D
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    ජන්තු අයියා;17036119 said:
    ජපන් GN එකක්ම ගනින්...

    ජපන් gn නෑ බන්.... මන් එකක් දැක්කා.ඉම්පොර්ට් කලාලු...4.50ඉලු බන්.රෙජිස්ටේශන් එකට 50ක් යනවලු... ලීසින් කරලා බස් එකක් ගන්න සල්ලිනේ බන් 125 බයික් එකකට වියදම් කරන්න වෙන්නේ... නැත්තන් ජපන් gn රීකන්ඩිශන් තමයි...ඒවත් මස් කරපුවා.ගන්න දෙයක් නෑ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,490
    17,495
    113
    Auckland

    :yes::yes::yes::yes::yes:

    ඒක හරි බන් ජපන් මල ජරාව, ගනින් DTM එකක්
    :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    LUc3bbo.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ඌට බ්‍රෑන්ඩ් නිව්ම ගන්න ඕනා නම් ඉතින් ඉන්දියන් තමා ගන්න වෙන්නේ...... :yes: ජපනෙක් නම් බ්‍රෑන්ඩ් නිව් ගන්න වෙන්නේ නෑ මේ කපේට ඔය ගානට..... රීකන්ඩිෂන් නම් පුලුවන් වෙයි...... :)

    ඉන්දියන් නම් පල්සර් 150 :love: කෑශ් ගන්නවා නම් අඩු කරලා අරන් දෙන්නම්..... :yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලගකදි ජපනගෙ හිට් වෙච්ච නෝර්මල් යූස් කරන්න පුලුවන් බයික් එකක් ලංකාවට ආවෙ නෑ.... කොහොම කිව්වත් ඉන්දියාවෙන් ගෙන්නන ජරාවල් අවුරුදු පහක් පාවිච්චි කරද්දි අනිව ලොකු කේස් එකක් ( 90% ) එනවමයි... පුලුවන්නම් හොදට හොයල බලහන් හොද බයික් තියනවද කියල... ජපන් GN එකෙ උනත් හොද ඒව හොයා ගන්න ටිකක් අමාරුයි... හොයා ගත්තත් අස්ප ගණන් කියන්නෙ... :sorry::sorry:
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    පස්ට භාණ්ඩෙ... මාගාව සුපර් කබ් 50ක් තියනව දැන් අවුරුදු 11ක් වෙනව... තාම කිසිම කේස් එකක් ආවෙ නෑ... බබා වගෙ වැඩ... :cool::cool:

    භූමිතෙල් දාලත් දුවල තියනව....:P:sorry:
     
    chatoor

    Junior member
  • Aug 30, 2010
    76
    3
    8
    machan hero honda karizma brand new gatta bike ekak tiyenawa thama 1500km engima 225cc
    no BAB-
    bike eka brand new ma thama machan 2.80ta dennam
    issaraha passa dekama disk apu model eka
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,490
    17,495
    113
    Auckland
    ලගකදි ජපනගෙ හිට් වෙච්ච නෝර්මල් යූස් කරන්න පුලුවන් බයික් එකක් ලංකාවට ආවෙ නෑ.... කොහොම කිව්වත් ඉන්දියාවෙන් ගෙන්නන ජරාවල් අවුරුදු පහක් පාවිච්චි කරද්දි අනිව ලොකු කේස් එකක් ( 90% ) එනවමයි... පුලුවන්නම් හොදට හොයල බලහන් හොද බයික් තියනවද කියල... ජපන් GN එකෙ උනත් හොද ඒව හොයා ගන්න ටිකක් අමාරුයි... හොයා ගත්තත් අස්ප ගණන් කියන්නෙ... :sorry::sorry:

    :rolleyes:

    bike thiyanawa bung..

    volty250 good price :yes: around ~2 laks

    FTR223 :yes: best econ bike FTR :yes: fuel and maintain cheaper than an Indian ;)

    XR250 :yes: 2nd econ bike :love::P 3laks-6laks

    XT250X, SEROW, TRICKER :yes: 3rd econ bike

    WR250X/L :rofl::cool::love: good fuel economy 35-40 :P:yes: but bit high stating price 5-6laks~

    CRF250L :P:love: 38-40km/l+ price 6laks~

    D tracker X :yes: 35-40

    VTR250 :yes::love: 28km/l
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පස්ට භාණ්ඩෙ... මාගාව සුපර් කබ් 50ක් තියනව දැන් අවුරුදු 11ක් වෙනව... තාම කිසිම කේස් එකක් ආවෙ නෑ... බබා වගෙ වැඩ... :cool::cool:

    භූමිතෙල් දාලත් දුවල තියනව....:P:sorry:
    :love::love:
    පෙට්‍රල් ගහන්න සල්ලි නෑ... :dull:
    ඕක පිටිපස්සෙ බැදගෙන විකුණන්න යන කසිප්පු බූලි වලට මොකද වෙන්නෙ :oo: