You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
dubai oman australia රටකින්
1TB-hard
8GB-ram
2-vga
15.6''-17'' LED Screen
Lenovo, TOSHIBA or DELL
i5
laptop එකක් ගන්නවනම් ගෙන්නන එක නොසලකා laptop එක විතරක් කීයක් වෙයිද?

ගෙන්නනව නං දන්න කියන එකෙක්ගෙ අතේ ගෙන්නපන්. නැත්තන් කාලකන්ණි tax ගහල ඒ ලාභෙ නැති කරනව
පට්ට අලේ;17054188 said:
ගෙන්නනව නං දන්න කියන එකෙක්ගෙ අතේ ගෙන්නපන්. නැත්තන් කාලකන්ණි tax ගහල ඒ ලාභෙ නැති කරනව
tax 3% computers walata
පට්ට අලේ;17054188 said:
ගෙන්නනව නං දන්න කියන එකෙක්ගෙ අතේ ගෙන්නපන්. නැත්තන් කාලකන්ණි tax ගහල ඒ ලාභෙ නැති කරනව
ow bn ehema karanne
ado ita wadi athi bn