මෙන්න තියෙන ප්ලග් එක පල්සරේ......![]()
![]()
මේ තියෙන්නේ 38 ද 33 ද හොයන්න අමාරුයි....![]()
![]()
මේ තියෙන්නේ අනිත් නම්බර් සෙට් එක....... කෝක කියලද ඉල්ලන්න ඕනා ප්ලග්.....??

feel the difference, 7 kiyanne patta heat plug ekakne
plug 2k ena eke 8 ekak danna engine ekata hodayi 



CR8HSA ekak dannafeel the difference, 7 kiyanne patta heat plug ekakne
plug 2k ena eke 8 ekak danna engine ekata hodayi
mage eke enne 9 heat range, oya number eka wadi wenna wenna colder plugs, number eka adu wenakota heat plugs
normally godak bike walata 8 kiyanne Canada UK wage dana plugs
okata 7 damma kiyanne iceland yannada tune karala thiyenne ?![]()

අම්මටසිරි එහෙමත් එකක් තියෙනවද?
ඒ නම්බර් එක වෙනස් වෙද්දී ප්ලග් එකේ පොට තියෙන කොටසේ දිග එහෙම වෙනස් වෙන්නේ නැද්ද?![]()
eken thama dimension bala ganne
mama oya kiyapu plug eka 110% sure dan thiyana ekata wada 
radio interfere wenne na 




මට නම් දැන් මේ ප්ලග් හොයන එක හොල්මන් වගේ..... එක තැනක බැලුවා...... එතන Bosch එක ඔරිජිනල් කියලා දෙනවා..... ඒ උනාට ඩිමෝ සීල් එක නෑ.... 450/= යි...... NGK Japan එක 350/= යි..... ආස්චර්ය.......![]()
Bosch එක ඉන්දියන්....... NGK ජපන්......![]()
මට නම් දැන් මේ ප්ලග් හොයන එක හොල්මන් වගේ..... එක තැනක බැලුවා...... එතන Bosch එක ඔරිජිනල් කියලා දෙනවා..... ඒ උනාට ඩිමෝ සීල් එක නෑ.... 450/= යි...... NGK Japan එක 350/= යි..... ආස්චර්ය.......![]()
Bosch එක ඉන්දියන්....... NGK ජපන්......![]()

350 ට ඔරිගීනල් NGK නැත
ඒක තමා ආස්චර්ය කියන්නේ.....
ඒ උනාට නම දාගෙන ඉන්නේ කැළණිවැලි......
සිකුරාදට වහලා......

නිකන් ප්ලග් එකක් දාපන් බන්මට දැන් මේ ප්ලග් වැඩේ එපා වෙලා තියෙන්නේ.... අර චාට් එක දැකලා තවත් මෝල් වගේ.....![]()
![]()
ඔරිජිනල් හොය හොය යන්නැතුව
කවුද දන්නෙ ඔය ඔරිජිනල් ඒවත් ඔරිජිනල්මද කියල 
නිකන් ප්ලග් එකක් දාපන් බන්ඔරිජිනල් හොය හොය යන්නැතුව
කවුද දන්නෙ ඔය ඔරිජිනල් ඒවත් ඔරිජිනල්මද කියල
![]()
තෝ කොහෙද හොට්ටෝ මක බෑවිලා හිටියේ......??

බඩා මාමේ වීල්බ්රස් එකකකින්ද ප්ලග් තදකරන්නේ මලබේ බඩාලා??අද පල්සරේ කඩුවෙලදි හිටියා කියහන්කෝ.......
![]()
හොද වෙලාවට ශෙඩ් එක ලග..... අයින් කරලා නැවැත්තුවා....... ස්ටාර්ට් කරා කරා.... නෝ කතා.... නෝ සිනා.......![]()
ගැහුවා බැරිම තැන අමාරුවෙන් කික් එකත්..... ඒත් සද්ද නෑ.......![]()
ගත්තා අර ජන්තුවාට කෝල් එකක්...... ඒ යකා වේටින්..... මලේ මල මට......![]()
ගත්තා ටූල් කිට් එක එලියට..... බැලුවා ප්ලග් එක ගලවන්න..... මොන.... පට්ට තදක්...... සර්විස් එකේ උන්ගේ අම්මා මුත්තා මතක් කර කර..... ඈල්ලුවා තදට...... හුටා..... කැඩුනා අර ටූල් කිට් එකේ තියෙන නියන.......![]()
ඕන් ආයේ ගත්තා ජන්තුවට..... මූ කියනවා ප්ලග් එකට කරන්ට් එන්නේ නැතුව ඈති කියලා......![]()
මොනවා කරන්නද..... අන්තිමට තල්ලු කරන් ගියා කඩුවෙල අනිත් ශෙඩ් එක ලග බයික් හදන බුවෙක් ලගට.......![]()
පොර ගැලෙව්වා ප්ලග් දෙක..... (මිනිහටත් අමාරු උනා.... අන්තිමට දිග නියනක් දාලා ගැලෙව්වේ) ඊට පස්සේ අර වයර් දෙක බොඩියට ලං කරලා පුලිගු පනිනවද බැලුවා..... අවුලක් නෑ..... ඊට පස්සේ; බුවා දැම්මා ප්ලග් දෙක වදින තැන් දෙකට එන්ජින් ඔයිල් ටිකක්..... දාලා...... ඒ දෙකට ඈගිලි තියාගෙන; කික් එක ගැහුවා....... ඊට පස්සේ; ප්ලග් දෙක පොඩ්ඩක් සුද්ධ කරලා; ස්ටාර්ට් කරා....... අම්මෝ සුදු දුමක් ගියා..... මගේ බොක්ක කූල්...... එන්ජිමට බඩුද කියලා.....![]()
ටිකක් වෙලා රේස් කරද්දි සුදු දුම නැති උනා.......ඊට පස්සේ; වන් ශොට් ස්ටාර්ට් බඩු...... මොකක්ද ඒකට හේතුව.........??
![]()
අද උදේ ස්ටාර්ට් උනෙත් 6පාරක් විතර ගහලා....... මම හිතුවේ ඒ නම්; මේ දවස් දෙකේම; පෙට්රල් ටැප් එක වහලා නවත්තලා තිබ්බ නිසා; පෙට්රල් එන්න පරක්කු වෙලා කියලා.......![]()
බයික් එකට මල පැනලද දන්නේ නෑ.... දවස් දෙකක්ම; කාර් එකේනේ ගමන් බිමන්...... බයික් එකට ඔරොප්පු ඈති මාත් එක්ක..... මේ දවස් ටිකේ හෝදලා කරලා තියාගන්න උනෙත් නෑ නේ බයික් එක .....![]()
අද මාව රස්තියාදු කරාට; දුන්නා හොද දඩුවම්..... වෙනදට 4000RPM වලට වලා පාගන්නේ නෑ නේ.... අද ඈල්ලුවා 7000ට 8000ට......![]()
හෙට 20000න් කරන්න තියෙන ෆුල් සර්විස් එකට දාන්න ඕනා...... කුක්කු පැටියා කැස්ට්රෝල් හම්බ කිව්ව නිසා; අද ගත්තා කැල්ටෙක්ස් එකෙන් 4T 20W 50 න් කෑන් දෙකක්.......![]()
කෑන් එකක් 680/= යි..... ලූස් ගන්නවා නම්; ලීටරේ 500/= යි...... ඊළග පාර ඉදන් එක්කෝ ලීටර් 20 කෑන් එකක් අරන් තියා ගන්නවා...... ලාභයි නේ....![]()
මොබිල් එක තිබ්බා..... 740/= ගානක්...... ඒක ගත්තෙත් නෑ.... ඔය කෑස්ට්රෝල් / මොබිල් දෙකම; මෙහේ හොරට ගහන ඒවා කිව්ව නිසා......![]()
බයික් කාපර්ලා...... මේ ඔබගේ අවධානය පිණිසයි......![]()


) කලු වෙලා වගේ එහෙමනම් පොඩ්ඩක් ගිහින් ටියුන් පාරක් දාගනින්. සර්විස් ගානේ රිංගන්න එපා. උබට යකඩ ගොඩවල් බර ගානක් තියෙන එකේ කාචර් හරි බැල්ක් ඇන්ඩ් ඩෙකර් වොශින් ගන් එකකුත් ගනින්එක්සෝස්ට් වෑල් එක ඇරිච්ච්ච වෙලාවට හෙඩ් එකේ පිස්ටන් එක උඩ එහෙම හැදිල තියන කාබන් කෑලි ගැලවිල ගිහින් වෑල් එකේ හිරවෙනවා..
වෑල් එකවැහෙන්නෑ හරියට ඊට පස්සෙ. එතකොට එන්ජිමේ කම්ප්රෙෂන් නැත ස්ටාර්ට් නැත.
ඔයිල් දැම්මම ගැලවෙනව ගොඩක් වෙලාවට...![]()




machanla bike eke run off kalaama... starter moter eka kara kara gaala saddayak ekka nawathinne ay me...pulsar 180
එන්ජිමත් එක්ක මෝටරේ දුවනවා වගේ......?? 
මට නම් දැන් මේ ප්ලග් හොයන එක හොල්මන් වගේ..... එක තැනක බැලුවා...... එතන Bosch එක ඔරිජිනල් කියලා දෙනවා..... ඒ උනාට ඩිමෝ සීල් එක නෑ.... 450/= යි...... NGK Japan එක 350/= යි..... ආස්චර්ය.......![]()
Bosch එක ඉන්දියන්....... NGK ජපන්......![]()


