ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    10472841_277409519110575_7253873561009707918_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :angry: අද පල්සරේ කඩුවෙලදි හිටියා කියහන්කෝ....... :angry:

    හොද වෙලාවට ශෙඩ් එක ලග..... අයින් කරලා නැවැත්තුවා....... ස්ටාර්ට් කරා කරා.... නෝ කතා.... නෝ සිනා....... :angry:

    ගැහුවා බැරිම තැන අමාරුවෙන් කික් එකත්..... ඒත් සද්ද නෑ....... :dull:

    ගත්තා අර ජන්තුවාට කෝල් එකක්...... ඒ යකා වේටින්..... මලේ මල මට...... :angry:

    ගත්තා ටූල් කිට් එක එලියට..... බැලුවා ප්ලග් එක ගලවන්න..... මොන.... පට්ට තදක්...... සර්විස් එකේ උන්ගේ අම්මා මුත්තා මතක් කර කර..... ඈල්ලුවා තදට...... හුටා..... කැඩුනා අර ටූල් කිට් එකේ තියෙන නියන....... :dull:

    ඕන් ආයේ ගත්තා ජන්තුවට..... මූ කියනවා ප්ලග් එකට කරන්ට් එන්නේ නැතුව ඈති කියලා...... :(

    මොනවා කරන්නද..... අන්තිමට තල්ලු කරන් ගියා කඩුවෙල අනිත් ශෙඩ් එක ලග බයික් හදන බුවෙක් ලගට....... :)

    පොර ගැලෙව්වා ප්ලග් දෙක..... (මිනිහටත් අමාරු උනා.... අන්තිමට දිග නියනක් දාලා ගැලෙව්වේ) ඊට පස්සේ අර වයර් දෙක බොඩියට ලං කරලා පුලිගු පනිනවද බැලුවා..... අවුලක් නෑ..... ඊට පස්සේ; බුවා දැම්මා ප්ලග් දෙක වදින තැන් දෙකට එන්ජින් ඔයිල් ටිකක්..... දාලා...... ඒ දෙකට ඈගිලි තියාගෙන; කික් එක ගැහුවා....... ඊට පස්සේ; ප්ලග් දෙක පොඩ්ඩක් සුද්ධ කරලා; ස්ටාර්ට් කරා....... අම්මෝ සුදු දුමක් ගියා..... මගේ බොක්ක කූල්...... එන්ජිමට බඩුද කියලා..... :(

    ටිකක් වෙලා රේස් කරද්දි සුදු දුම නැති උනා....... :) ඊට පස්සේ; වන් ශොට් ස්ටාර්ට් බඩු...... මොකක්ද ඒකට හේතුව.........?? :rolleyes:

    අද උදේ ස්ටාර්ට් උනෙත් 6පාරක් විතර ගහලා....... මම හිතුවේ ඒ නම්; මේ දවස් දෙකේම; පෙට්‍රල් ටැප් එක වහලා නවත්තලා තිබ්බ නිසා; පෙට්‍රල් එන්න පරක්කු වෙලා කියලා....... :(

    බයික් එකට මල පැනලද දන්නේ නෑ.... දවස් දෙකක්ම; කාර් එකේනේ ගමන් බිමන්...... බයික් එකට ඔරොප්පු ඈති මාත් එක්ක..... මේ දවස් ටිකේ හෝදලා කරලා තියාගන්න උනෙත් නෑ නේ බයික් එක ..... :(

    අද මාව රස්තියාදු කරාට; දුන්නා හොද දඩුවම්..... වෙනදට 4000RPM වලට වලා පාගන්නේ නෑ නේ.... අද ඈල්ලුවා 7000ට 8000ට...... :angry:

    හෙට 20000න් කරන්න තියෙන ෆුල් සර්විස් එකට දාන්න ඕනා...... කුක්කු පැටියා කැස්ට්‍රෝල් හම්බ කිව්ව නිසා; අද ගත්තා කැල්ටෙක්ස් එකෙන් 4T 20W 50 න් කෑන් දෙකක්....... :)

    කෑන් එකක් 680/= යි..... ලූස් ගන්නවා නම්; ලීටරේ 500/= යි...... ඊළග පාර ඉදන් එක්කෝ ලීටර් 20 කෑන් එකක් අරන් තියා ගන්නවා...... ලාභයි නේ.... :D

    මොබිල් එක තිබ්බා..... 740/= ගානක්...... ඒක ගත්තෙත් නෑ.... ඔය කෑස්ට්‍රෝල් / මොබිල් දෙකම; මෙහේ හොරට ගහන ඒවා කිව්ව නිසා...... :angry:

    බයික් කාපර්ලා...... මේ ඔබගේ අවධානය පිණිසයි...... :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හල්ක් ද බොල ඔය ප්ලග් දෙක ඔච්චර තද කලේ:angry:?සුදු දුම යන්නේ මචං කාබ් එකට පෙට්‍රල් බැහැලා ගහලා ගහලම..එක සමන්න්‍යයි..ප්ලග් දෙක ගලවපු එකේ හොදට සුද්ද කරලද ආයිත් හයි කලේ..තාම කම්පැනි ආපු ප්ලග් දෙකමද තියෙන්නේ මචං?
     
    ngk japan plug dekak set kara ganna, carb ekata petrol pirunama thama sudu duma yanne.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    yako eka puduma ledak ne :baffled: :baffled::baffled: petrol enawa nam spark wenawa nam wena monawada :oo:

    plug eka kela wela athi :dull:

    :dull: අනේ මන්දා බං...... කඩුවෙලදි වෙච්ච හින්දා හොදා...... පොළොන්නරුවත් අදින වෙලාවක...... හබරණ කැලේදි වගේ උනා නම්....... :angry: :dull:

    පෙට්‍රල් ටැප් එකේ අවුලක්වත්ද බලන්න..... පෙට්‍රල් බටෙත් ගලෝලා බැලුවා..... ඔය එන්නේ වතුර වගේ පෙට්‍රලුත්....... :baffled:

    මොන රෙද්දක් උනාද මන්දා බං..... මටමයි වෙන්නේ....... :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    :dull: අනේ මන්දා බං...... කඩුවෙලදි වෙච්ච හින්දා හොදා...... පොළොන්නරුවත් අදින වෙලාවක...... හබරණ කැලේදි වගේ උනා නම්....... :angry: :dull:

    පෙට්‍රල් ටැප් එකේ අවුලක්වත්ද බලන්න..... පෙට්‍රල් බටෙත් ගලෝලා බැලුවා..... ඔය එන්නේ වතුර වගේ පෙට්‍රලු:yes:....... :baffled:

    මොන රෙද්දක් උනාද මන්දා බං..... මටමයි වෙන්නේ....... :(

    aaaahhhh

    petrol flood wela wage seen ekak :P

    ohoma unama petrol wahala gahanna one :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17048164 said:
    හල්ක් ද බොල ඔය ප්ලග් දෙක ඔච්චර තද කලේ:angry:?සුදු දුම යන්නේ මචං කාබ් එකට පෙට්‍රල් බැහැලා ගහලා ගහලම..එක සමන්න්‍යයි..ප්ලග් දෙක ගලවපු එකේ හොදට සුද්ද කරලද ආයිත් හයි කලේ..තාම කම්පැනි ආපු ප්ලග් දෙකමද තියෙන්නේ මචං?

    :dull: හෙට සර්විස් එකට ගියහම; උන්ට අමතන්න ඉන්නේ හොදට...... :angry: ඈයි බං පට්ට තද කිරිල්ලක්...... අර බාස් ගැලෙව්වෙත්; ලොකු නියනක් දාලා..... හෆොයි එහෙම තද කිරිල්ලක්....... :angry:

    ප්ලග් දෙක ගොඩක් සුද්ධ කරේ නම් නෑ බුවා....... :no:

    ඔව් බං ආව ප්ලග් දෙක....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ngk japan plug dekak set kara ganna, carb ekata petrol pirunama thama sudu duma yanne.

    :oo: ඔරිජිනල් ජපන් ප්ලග් තියෙනවද බං මේ කඩ වල.... හොර බඩු නේද තියෙන්නේ......?? :rolleyes:

    අර බාස් කිව්වේ; සුදු දුම ආවේ; බුවා අර ප්ලග් දෙක ගලවලා; ඒ දෙක සෙට් වෙන අස්සට; ඔයිල් දැම්ම නිසා කියලනේ.......?? :rolleyes:

    ඉදලා හිටලා එහෙම ඔයිල් ටිකක් දාන්නලු.... නැත්නම් වෑල් කර වෙනවා කිව්වේ.....?? :confused:

    මම කිව්වා; ෆුල් ටෑංක් ගහලා; 2T මූඩියක් දානවා කියලා...... :yes: ඒක හොදා කිව්වේ..... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    aaaahhhh

    petrol flood wela wage seen ekak :P

    ohoma unama petrol wahala gahanna one :yes:

    :oo: පෙට්‍රල් ෆ්ලූඩ් වෙන්න හේතුව..... මම යස අගේට 3Km විතර ආව බයික් එකනේ....... :yes: අනික; ට්‍රෑෆික් එකේ නවත්තගෙන ඉන්නකොට හිටියේ....... ගැහුවා ගැහුවා කතා නෑ....... :dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :dull: හෙට සර්විස් එකට ගියහම; උන්ට අමතන්න ඉන්නේ හොදට...... :angry: ඈයි බං පට්ට තද කිරිල්ලක්...... අර බාස් ගැලෙව්වෙත්; ලොකු නියනක් දාලා..... හෆොයි එහෙම තද කිරිල්ලක්....... :angry:

    ප්ලග් දෙක ගොඩක් සුද්ධ කරේ නම් නෑ බුවා....... :no:

    ඔව් බං ආව ප්ලග් දෙක....... :yes:

    NGK හරි Bosch හරි ප්ලග් දෙකක් දාපන් ඔය මගුල විසි කරලා දාලා..මගේ එකට දැම්මේ Bosch ප්ලග් දෙකක්..කම්පැනි ගත්තේ..මගේ මිතුරා වැඩ කරන්නේ එතන නිසා අඩුවට ගත්තා..

    මෙන්න මේ අමුතු ප්ලග් දෙකක් තමයි දැම්මේ..නියමයි..

    2yv1gg3.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: අද පල්සරේ කඩුවෙලදි හිටියා කියහන්කෝ....... :angry:

    හොද වෙලාවට ශෙඩ් එක ලග..... අයින් කරලා නැවැත්තුවා....... ස්ටාර්ට් කරා කරා.... නෝ කතා.... නෝ සිනා....... :angry:

    ගැහුවා බැරිම තැන අමාරුවෙන් කික් එකත්..... ඒත් සද්ද නෑ....... :dull:

    ගත්තා අර ජන්තුවාට කෝල් එකක්...... ඒ යකා වේටින්..... මලේ මල මට...... :angry:

    ගත්තා ටූල් කිට් එක එලියට..... බැලුවා ප්ලග් එක ගලවන්න..... මොන.... පට්ට තදක්...... සර්විස් එකේ උන්ගේ අම්මා මුත්තා මතක් කර කර..... ඈල්ලුවා තදට...... හුටා..... කැඩුනා අර ටූල් කිට් එකේ තියෙන නියන....... :dull:

    ඕන් ආයේ ගත්තා ජන්තුවට..... මූ කියනවා ප්ලග් එකට කරන්ට් එන්නේ නැතුව ඈති කියලා...... :(

    මොනවා කරන්නද..... අන්තිමට තල්ලු කරන් ගියා කඩුවෙල අනිත් ශෙඩ් එක ලග බයික් හදන බුවෙක් ලගට....... :)

    පොර ගැලෙව්වා ප්ලග් දෙක..... (මිනිහටත් අමාරු උනා.... අන්තිමට දිග නියනක් දාලා ගැලෙව්වේ) ඊට පස්සේ අර වයර් දෙක බොඩියට ලං කරලා පුලිගු පනිනවද බැලුවා..... අවුලක් නෑ..... ඊට පස්සේ; බුවා දැම්මා ප්ලග් දෙක වදින තැන් දෙකට එන්ජින් ඔයිල් ටිකක්..... දාලා...... ඒ දෙකට ඈගිලි තියාගෙන; කික් එක ගැහුවා....... ඊට පස්සේ; ප්ලග් දෙක පොඩ්ඩක් සුද්ධ කරලා; ස්ටාර්ට් කරා....... අම්මෝ සුදු දුමක් ගියා..... මගේ බොක්ක කූල්...... එන්ජිමට බඩුද කියලා..... :(

    ටිකක් වෙලා රේස් කරද්දි සුදු දුම නැති උනා....... :) ඊට පස්සේ; වන් ශොට් ස්ටාර්ට් බඩු...... මොකක්ද ඒකට හේතුව.........?? :rolleyes:

    අද උදේ ස්ටාර්ට් උනෙත් 6පාරක් විතර ගහලා....... මම හිතුවේ ඒ නම්; මේ දවස් දෙකේම; පෙට්‍රල් ටැප් එක වහලා නවත්තලා තිබ්බ නිසා; පෙට්‍රල් එන්න පරක්කු වෙලා කියලා....... :(

    බයික් එකට මල පැනලද දන්නේ නෑ.... දවස් දෙකක්ම; කාර් එකේනේ ගමන් බිමන්...... බයික් එකට ඔරොප්පු ඈති මාත් එක්ක..... මේ දවස් ටිකේ හෝදලා කරලා තියාගන්න උනෙත් නෑ නේ බයික් එක ..... :(

    අද මාව රස්තියාදු කරාට; දුන්නා හොද දඩුවම්..... වෙනදට 4000RPM වලට වලා පාගන්නේ නෑ නේ.... අද ඈල්ලුවා 7000ට 8000ට...... :angry:

    හෙට 20000න් කරන්න තියෙන ෆුල් සර්විස් එකට දාන්න ඕනා...... කුක්කු පැටියා කැස්ට්‍රෝල් හම්බ කිව්ව නිසා; අද ගත්තා කැල්ටෙක්ස් එකෙන් 4T 20W 50 න් කෑන් දෙකක්....... :)

    කෑන් එකක් 680/= යි..... ලූස් ගන්නවා නම්; ලීටරේ 500/= යි...... ඊළග පාර ඉදන් එක්කෝ ලීටර් 20 කෑන් එකක් අරන් තියා ගන්නවා...... ලාභයි නේ.... :D

    මොබිල් එක තිබ්බා..... 740/= ගානක්...... ඒක ගත්තෙත් නෑ.... ඔය කෑස්ට්‍රෝල් / මොබිල් දෙකම; මෙහේ හොරට ගහන ඒවා කිව්ව නිසා...... :angry:

    බයික් කාපර්ලා...... මේ ඔබගේ අවධානය පිණිසයි...... :yes:

    බඩෝ ඔය වෙලා තියෙන්නේ වෑල් එකක කාබන් කෑල්ලක් හිරවෙලා...

    ඒකට ප්ලග් එක ගලව ඔයිල් ටිකක් දාන එක තමා කරන්නේ...

    එතකොට එන්ජිම ටිකක් කැරකෙනකොට කබන් කෑලි ගැලවිලා යනවා...

    ගනන් ගන්න එපා... 2t හින්ද වෙන්න බෑ මොකද ඒව පිච්චෙනව.

    කාබ්න් බැඳෙනව ඉතින්. ආයි අවුල් වෙන එකක් නෑ...

    හැබැයි අර ප්ලග් දෙක තද කරපු එකා හොයන් ගිහිල්ල උගෙ @ දෙකත් ඒගානටම කරකවන්න වටිනවා...

    හෙඩ් එකේ පොට ගියාගන් ගොඩේ ගොඩ. භාරතයෙ යකඩ ඔයින් ගියා ඇති. අනික ප්ලග් එකේ තියන වොෂර් එක ඔහොම තද කලා තැලිලා අවුල් වෙනවා..

    ඒක තියෙන්නෙ ගානට තද වෙලා සෙට්වෙන්න. ප්ලග් තද කරන්න එපා කවදාවත් ඇන වගේ...

    ගනන් ගන්න එපා ඈස්චර්යෙ පෙට්‍රෝල් ඔහොම තමා...

    අනික 2T වලට කලවම් ජරාවක් දුන්නද දන්නෑ. කල් යනකොට ඔහොම ඒව වෙනවා.... ගනන් ගන්න එපා...

    ජන්තු අයිය කිව්ව වගේ ඔරිජිනල් ප්ලග් දෙකක් මාරු කරන්න තව ටිකක් දුවලා...

    හෑබැයි හොර බොෂ් සහ හොර එන්ජීකේ තමා ගොඩක් තියෙන්නේ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    yako eka puduma ledak ne :baffled: :baffled::baffled: petrol enawa nam spark wenawa nam wena monawada :oo:

    plug eka kela wela athi :dull:

    එක්සෝස්ට් වෑල් එක ඇරිච්ච්ච වෙලාවට හෙඩ් එකේ පිස්ටන් එක උඩ එහෙම හැදිල තියන කාබන් කෑලි ගැලවිල ගිහින් වෑල් එකේ හිරවෙනවා..

    වෑල් එකවැහෙන්නෑ හරියට ඊට පස්සෙ. එතකොට එන්ජිමේ කම්ප්‍රෙෂන් නැත ස්ටාර්ට් නැත.

    ඔයිල් දැම්මම ගැලවෙනව ගොඩක් වෙලාවට...:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    එක්සෝස්ට් වෑල් එක ඇරිච්ච්ච වෙලාවට හෙඩ් එකේ පිස්ටන් එක උඩ එහෙම හැදිල තියන කාබන් කෑලි ගැලවිල ගිහින් වෑල් එකේ හිරවෙනවා..

    වෑල් එකවැහෙන්නෑ හරියට ඊට පස්සෙ. එතකොට එන්ජිමේ කම්ප්‍රෙෂන් නැත ස්ටාර්ට් නැත.

    ඔයිල් දැම්මම ගැලවෙනව ගොඩක් වෙලාවට...:yes:

    :shocked: හුටා..... අන්න මට අමතක උනා කියන්න...... කික් එක නිකන් වගේ බෑස්සා ගහද්දි....... :baffled: එහෙනම් ඒක තමා කේස් එක...... :dull: :baffled: හෆොයි.... දුර ගමනක් යද්දි ඕක උනොත් එහෙම......?? :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ජන්තු මාමගේ ප්ලග් දෙකට කීයක් ගියාද.....?? Bosch එකත් එන්නේ ඉන්දියන් බඩු නේද දැන්.....?? කොහෙන්ද ගන්නේ....??

    හෙට සර්විස් එකට ගියහම; ගිය පාර සර්විස් කරපු එකාට අමතලා එන්නේ..... උගේ @^ඨ්*&@^&(*@& ඈයි යකෝ ප්ලග් දෙක තද කරලා; ලේලන්ඩ් එකක රෝද නට් එකක්වත් ඔච්චර තද කරන්නේ නෑ..... :angry:
     
    Status
    Not open for further replies.