ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    තුවාල නම් හොඳයි. ප්ලාස්ටර් එක දාලා ඊයෙ ගෙදර එව්වා. තාම හැබැයි එහා මෙහා පෙරලුවොත් පොඩ්ඩක් හෙලවෙනව වගේ තේරෙනව ඇතුලෙ.

    කකුල ඇවිල්ල තියන විදිය හොඳයි කිව්ව. හැබැයි x ray එකේ ඇටේ කෙලින් ඇවිත් තිබ්බට පතුරක් වගේ ගැලවිච්ච කැල්ලක් තියනව ඒක නම් හරියටම එක්තු වෙල නෑ ඇටේටම. අවුලක් නැතුව ඇති ඒක.

    තාම හැබැයි කවුරුවත් නැතුව ඇඳේ එහා මෙහා යනවත් බෑ. පුලුවන් තරම් හොලවන්නේ නැතුව තියාගෙන ඉන්නෙ.

    උබ අර හප්පපු ගැනිට මොකද කරේ, මම කිව්වා එදාම ඒකිට හරහට හිටින්න කට උත්තරයක් දීපන් කියලා, එතකොට එකී බය වෙලා ට්ග් ගාලා උබව shape කරන්න බලන්නේ.

    අපේ අයියා තමා ඔය සීන් කියලා දුන්නේ,,,
    :dull::dull:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    ජන්තු අයියා;17048643 said:
    අනේ මන්දා බං මොන රෙද්දට පොත් නැති බයික් ගන්නවද කියලා..දැනගෙන අරගෙනද?රවට්ටලා දීලද? 2008 200cc පොතක් නම් තියෙනවා...බයික් එක හොරු ඉස්සුවා..:sorry:
    finace compay ekaka wada karaa ekek mokakda jilmart ekak dala aragea tiyane :oo:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මගේ එකෙත් ලගකදි ඉදන්; තෙල් කරන්නේ 39Km/l වගේ උනානේ..... මොකද දන්නේ නෑ.... කලින් 43Km/l කලා...... :(

    air filter eka maru karala / plugs deka maru karanna..

    kohen hari kunu petrol gahuwe ehema naha neda...??:P:P:P carb aul yanna widiyak nahane.. dan keeyak duwalada...?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා...... :)

    TDI :- එයාර් ෆිල්ටර් එක එන්නේ ස්පොන්ජ් කෑල්ලක් නේ.....?? ඒක මාරු කරන්න ඕනාද.....??

    ප්ලග් දෙක නම් ආව දෙක...... දැන් 21000Km දුවලා..... අද ෆුල් සර්විස් එකට දාන්න ඕනා..... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් වේවා...... :)

    TDI :- එයාර් ෆිල්ටර් එක එන්නේ ස්පොන්ජ් කෑල්ලක් නේ.....?? ඒක මාරු කරන්න ඕනාද.....??

    ප්ලග් දෙක නම් ආව දෙක...... දැන් 21000Km දුවලා..... අද ෆුල් සර්විස් එකට දාන්න ඕනා..... :yes:
    උඹටත් දාගනින්.....:rolleyes::P
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    සුභ උදෑසනක් වේවා...... :)

    TDI :- එයාර් ෆිල්ටර් එක එන්නේ ස්පොන්ජ් කෑල්ලක් නේ.....?? ඒක මාරු කරන්න ඕනාද.....??

    ප්ලග් දෙක නම් ආව දෙක...... දැන් 21000Km දුවලා..... අද ෆුල් සර්විස් එකට දාන්න ඕනා..... :yes:

    spondege කෑල්ලක් වුනාට කමක් නෑ මාරු කරපිය :frown::frown:..ඔකෙ හැම ජරාවක්ම හිර වෙන්නේ..ටික කාලයක් යනකොට ඕක දිය වෙන්නත් බලනවා..බාලයි නෙ..ඒ නිසා මාරු කරලා දාන්න..මට කියන්න වෙන්නෙත් හරිදු කියපු එකම තමයි..කාබන් කෑල්ලක් හිර වෙලා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඒ මගුල් ස්පොන්ජ් කෑල්ල ගන්න තියෙනවද......?? :rolleyes: ප්ලග් දෙක දැන් මාරු කරන්න ඕනාද.....?? 21000Km දුවලා...... :dull: තෙල් කිරිල්ල අඩු වෙලා....... :( ඒක තමා අවුල..... :(

    අද 10000Km වලට සැරයක් කරන ෆුල් සර්විස් එක කරන්න ඕනා....... පෝක් ඔයිල් එහෙම මාරු කරන්න ඕනා නේද......?? උන් මේකෙදි; අර හැන්ඩ්ල් එකේ පොඩි පොඩි බෝල එහෙමත් මාරු කරනවා.... තව මොනවද කරන්න ඕනා.....??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මාරුකරලා බලපියෝ...

    ඔරිජිනල් එකක් දාන්න. මගෙ එකේ තෙල් කිරිල්ල 27ට බැස්සා...

    මං තියන තෙල් ටික මැනල දාල බැලුවේ...

    ෆිල්ටරේ මාරු කලාම 39ට ආව. තෙල් හොඳටම ඇරල තිබ්බෙ.

    නෝමල් ගානෙ මගෙ එක නම් 42-44 කලා..:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    දැනුයි ආවේ..... දිනපතා හොස්පිට්ල් විසිට් එකට ගිහින්.... දැන් යන්න ඕනා සර්ව්ස් එකට..... ඔච්චර කියනවා නම් ෆිල්ටරේ මාරු කරලා බලන්නම්කෝ...... :)

    ප්ලග් දෙක මොකෝ කරන්නේ......?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ..... ප්ලග් ඔය NGK / Bosch වගේ දෙකක්ද...... නැත්නම් බජාජ් කඩ වල තියෙන ඉන්දියන් දෙකක් දාන්නද......??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකෝ..... ප්ලග් ඔය NGK / Bosch වගේ දෙකක්ද...... නැත්නම් බජාජ් කඩ වල තියෙන ඉන්දියන් දෙකක් දාන්නද......??

    ඔරිජිනල් NGK, Bosch නැත්නම් Denso දෙකක් දාන්න.

    ඩෙන්සො එකේනම් හොර එකනෑ දන්න තරමින්. අනිත්වනම් ඉතින් ගොඩක් තැන්වල තියෙන්නේ හොර එක.

    කොලිටි ගාන අඩුයි ගොඩක්. දානවනම් ඔරිජිනල් එකක්ම දාන්න...

    මගෙ නම් ඩෙන්සො එකක් තියෙන්නේ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    පොඩි එකෝ..... ප්ලග් ඔය NGK / Bosch වගේ දෙකක්ද...... නැත්නම් බජාජ් කඩ වල තියෙන ඉන්දියන් දෙකක් දාන්නද......??

    iridium 2k danna dana eke :yes::yes: hamadama dana part ekak newe hinda hodama ekak damu :yes:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    සර්විස් එකට ගියා... හෆ්ෆේ හැරෙන්න ඉඩ නෑ...... වැඩ කරන උනුත් අඩුයි.... හැරිලා ආවා..... හෙට දිහාට යනවා....... :dull:

    4ඉස්ට්‍රොක් බයික් වලට කව්ද බන් 2T දාන්නේ ? එන්ගිමට හොඳයි එත් කාබන් බැදෙනවා :P:P

    ගෙදර සර්විස් කරන්න

    එයාර් ෆිල්ටරේ සොපංච් එක රින්සෝ දාපු උනුවතුර එකක දාල පොගවලා තෙල් යනකම් හෝදන්න. පස්සේ වීලන්න. ඊටත් පස්සේ අයෙත් 2T ටිකක් පොගවල දාන්න.. අමුවෙන් එහෙම දානවා නෙවෙයි

    එන්ගිමේ කාබන් අයින් කරන්න ඕනි පරණ තෙල් තියෙනකොට. තිනර් බෝතලයක් අරගන්න ප්ලග් එක ගලොල්ලා ඇතුලට වත්කරන්න (අරක්කු මුදියෙන් 4ක් විතර 50% of Bore). එහෙමම විනාඩි 2ක් වගේ තියන්න. ආයෙත් පුරවන්න පුරවලා (ප්ලග් දෙක ලාවට අතේ ගානට තද කරලා - සුට්ටක් ලික් උනාට අව්ලක් නැහැ) කික් කරන්න (එන්ගිම ඉස්ටර්ට් කරගන්න එපා හොදේ) 4ක් 5ස් පාරක් ඔහොම පුරවා පුරවා කික් කලාම ඔක්කොම කාබන් ටික ගැලවෙන්න ගන්නවා තිනර් වල සැරට. පස්සේ තියෙන්නේ නමෝ විත්තියෙන් ඉස්ටර්ට් කරගන්න එන ප්ලග් එක ගහලා. ටිකක් දුම යයි මිස් කරන ගතියක් එයි 6000 RPM වගේ විනාඩි 5ක් අල්ලාගෙන ඉන්න.

    ආයේ ගලෝලා පරණ තෙල් ටික අයින් කරන්න.

    පරණ එන්ගින් ඔයිල් අයින් කරලා විනාඩි 10ක් වගේ ඉස්ටර්ට් නොකර හිස් බඩ :P කික් කරන්න එතකොට බට වල තෙලුත් එලියට යනවා.

    පරණ ප්ලග් දෙක ගලෝලා ඇතුලට 2T ටිකක් එහෙම දාල කික් කරන්න තියෙන්නේ විනාඩියක් වගේ පස්සේ ආයෙත් 2T මුඩියක් වගේ දාල අලුත් ප්ලග් දෙක දාන්න.

    ලගම තියෙන බජාජ් සෙන්ටර් එකට දීලා කාර්බ් එක ටිකක් ටියුන් කරගන්න. ගොඩේ ගොඩ
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    iridium 2k danna dana eke :yes::yes: hamadama dana part ekak newe hinda hodama ekak damu :yes:

    :oo: ඉරීඩියම් තියා මේ කඩ වල උන් දන්න ලබ්බක් නෑ..... මම එක තැනක බැලුවා..... Bosch එක තියෙනවා..... කම්පැණි එන ප්ලග් එක කියලා ඒක විකුණන්නේ......චැම්පියන් එක විකුණනවා ගාණ අඩු එක කියලා....... :P ඔරිජිනල් එන්නෙත් චෑම්පියන්...... :lol:

    කොහෙන්ද බං ඔය ඉරීඩියම් ප්ලග් ගන්න තියෙන්නේ...... මොනවා කියලද ඉල්ලන්න ඕනා.....?? :rolleyes:

    :oo: ජන්තු මාමා කිව්ව; Bosch අර ට්වින් ස්පාර්ක් ප්ලග් ඈහුවහම; ඒක එන්නේ; ඈපාචි වලට සහ තව මොකක්ද ෆ්‍රීසර්ද මොකක්ද එකක් කිව්වා...... :P පල්සර් වලට ඒක එන්නේ නෑ ලු....... ප්ලග් වෙනස්ද බයික් එකෙන් බයික් එකට......?? :confused:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    :oo: ඉරීඩියම් තියා මේ කඩ වල උන් දන්න ලබ්බක් නෑ..... මම එක තැනක බැලුවා..... Bosch එක තියෙනවා..... කම්පැණි එන ප්ලග් එක කියලා ඒක විකුණන්නේ......චැම්පියන් එක විකුණනවා ගාණ අඩු එක කියලා....... :P ඔරිජිනල් එන්නෙත් චෑම්පියන්...... :lol:

    කොහෙන්ද බං ඔය ඉරීඩියම් ප්ලග් ගන්න තියෙන්නේ...... මොනවා කියලද ඉල්ලන්න ඕනා.....?? :rolleyes:

    :oo: ජන්තු මාමා කිව්ව; Bosch අර ට්වින් ස්පාර්ක් ප්ලග් ඈහුවහම; ඒක එන්නේ; ඈපාචි වලට සහ තව මොකක්ද ෆ්‍රීසර්ද මොකක්ද එකක් කිව්වා...... :P පල්සර් වලට ඒක එන්නේ නෑ ලු....... ප්ලග් වෙනස්ද බයික් එකෙන් බයික් එකට......?? :confused:

    bike eken ekata newe , plug eken plug ekata wenas wenne :P

    bike ekata recommend karala thiyana heat level eke plug one ekak danna puluwan :yes: plug eka galawala number eka balanna, net eke athi compare chart ekak, eken hari yana cross reference eka aran gihin ganna :yes::cool:

    naththan kada wala inna japanuntath lectures dena engineersla hinda :rolleyes: hoda ekak ganna amaruyi bike eke model eka kiyala nam ganna wennema jarawak :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    4ඉස්ට්‍රොක් බයික් වලට කව්ද බන් 2T දාන්නේ ? එන්ගිමට හොඳයි එත් කාබන් බැදෙනවා :P:P

    ගෙදර සර්විස් කරන්න

    එයාර් ෆිල්ටරේ සොපංච් එක රින්සෝ දාපු උනුවතුර එකක දාල පොගවලා තෙල් යනකම් හෝදන්න. පස්සේ වීලන්න. ඊටත් පස්සේ අයෙත් 2T ටිකක් පොගවල දාන්න.. අමුවෙන් එහෙම දානවා නෙවෙයි

    එන්ගිමේ කාබන් අයින් කරන්න ඕනි පරණ තෙල් තියෙනකොට. තිනර් බෝතලයක් අරගන්න ප්ලග් එක ගලොල්ලා ඇතුලට වත්කරන්න (අරක්කු මුදියෙන් 4ක් විතර 50% of Bore). එහෙමම විනාඩි 2ක් වගේ තියන්න. ආයෙත් පුරවන්න පුරවලා (ප්ලග් දෙක ලාවට අතේ ගානට තද කරලා - සුට්ටක් ලික් උනාට අව්ලක් නැහැ) කික් කරන්න (එන්ගිම ඉස්ටර්ට් කරගන්න එපා හොදේ) 4ක් 5ස් පාරක් ඔහොම පුරවා පුරවා කික් කලාම ඔක්කොම කාබන් ටික ගැලවෙන්න ගන්නවා තිනර් වල සැරට. පස්සේ තියෙන්නේ නමෝ විත්තියෙන් ඉස්ටර්ට් කරගන්න එන ප්ලග් එක ගහලා. ටිකක් දුම යයි මිස් කරන ගතියක් එයි 6000 RPM වගේ විනාඩි 5ක් අල්ලාගෙන ඉන්න.

    ආයේ ගලෝලා පරණ තෙල් ටික අයින් කරන්න.

    පරණ එන්ගින් ඔයිල් අයින් කරලා විනාඩි 10ක් වගේ ඉස්ටර්ට් නොකර හිස් බඩ :P කික් කරන්න එතකොට බට වල තෙලුත් එලියට යනවා.

    පරණ ප්ලග් දෙක ගලෝලා ඇතුලට 2T ටිකක් එහෙම දාල කික් කරන්න තියෙන්නේ විනාඩියක් වගේ පස්සේ ආයෙත් 2T මුඩියක් වගේ දාල අලුත් ප්ලග් දෙක දාන්න.

    ලගම තියෙන බජාජ් සෙන්ටර් එකට දීලා කාර්බ් එක ටිකක් ටියුන් කරගන්න. ගොඩේ ගොඩ

    බය වෙන්න එපා මාමා ඕක කරන්නේ නැ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: ඉරීඩියම් තියා මේ කඩ වල උන් දන්න ලබ්බක් නෑ..... මම එක තැනක බැලුවා..... Bosch එක තියෙනවා..... කම්පැණි එන ප්ලග් එක කියලා ඒක විකුණන්නේ......චැම්පියන් එක විකුණනවා ගාණ අඩු එක කියලා....... :P ඔරිජිනල් එන්නෙත් චෑම්පියන්...... :lol:

    කොහෙන්ද බං ඔය ඉරීඩියම් ප්ලග් ගන්න තියෙන්නේ...... මොනවා කියලද ඉල්ලන්න ඕනා.....?? :rolleyes:

    :oo: ජන්තු මාමා කිව්ව; Bosch අර ට්වින් ස්පාර්ක් ප්ලග් ඈහුවහම; ඒක එන්නේ; ඈපාචි වලට සහ තව මොකක්ද ෆ්‍රීසර්ද මොකක්ද එකක් කිව්වා...... :P පල්සර් වලට ඒක එන්නේ නෑ ලු....... ප්ලග් වෙනස්ද බයික් එකෙන් බයික් එකට......?? :confused:

    සිරාවට උන් හරියට දන්නේ නෑ.
    මතකනේ අපිට එදා දුන්න bosch ප්ලග් 2ක.ඉන්දියන් එකක්නේ එකත්

    මගේ බයික් එකේ ආවෙම bosch ප්ලග් 2ක්.

    ඉරිඩියම් ප්ලග් ඕනෙද?ඒවත් තියෙනවා අර මම කියපු තැන :yes:
     
    Status
    Not open for further replies.