ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මෙන්න තියෙන ප්ලග් එක පල්සරේ...... :yes:

    1zxy1dk.jpg

    මේ තියෙන්නේ 38 ද 33 ද හොයන්න අමාරුයි.... :dull:

    1zbxvmd.jpg

    මේ තියෙන්නේ අනිත් නම්බර් සෙට් එක....... කෝක කියලද ඉල්ලන්න ඕනා ප්ලග්.....??

    38 මචං

    ඔය ප්ලග් එකේ ලීක් . ඔය කර වටට කහ වෙලා තියෙන්නේ ලස්සනට
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland

    ප්ලග් එක මේ වගේද?
    එහෙමනම් C7HSA කිව්වම හරි.
    යට ත්‍රෙඩ් ටික තියෙන කොටස කොටයිනම් ඕක හරියයි

    CR8HSA ekak danna :yes::cool: feel the difference, 7 kiyanne patta heat plug ekakne :dull: plug 2k ena eke 8 ekak danna engine ekata hodayi :yes:

    mage eke enne 9 heat range, oya number eka wadi wenna wenna colder plugs, number eka adu wenakota heat plugs :yes:

    normally godak bike walata 8 kiyanne Canada UK wage dana plugs :lol:

    okata 7 damma kiyanne iceland yannada tune karala thiyenne ? :rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    CR8HSA ekak danna :yes::cool: feel the difference, 7 kiyanne patta heat plug ekakne :dull: plug 2k ena eke 8 ekak danna engine ekata hodayi :yes:

    mage eke enne 9 heat range, oya number eka wadi wenna wenna colder plugs, number eka adu wenakota heat plugs :yes:

    normally godak bike walata 8 kiyanne Canada UK wage dana plugs :lol:

    okata 7 damma kiyanne iceland yannada tune karala thiyenne ? :rofl:

    අම්මටසිරි එහෙමත් එකක් තියෙනවද?
    ඒ නම්බර් එක වෙනස් වෙද්දී ප්ලග් එකේ පොට තියෙන කොටසේ දිග එහෙම වෙනස් වෙන්නේ නැද්ද?:confused:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    අම්මටසිරි එහෙමත් එකක් තියෙනවද?
    ඒ නම්බර් එක වෙනස් වෙද්දී ප්ලග් එකේ පොට තියෙන කොටසේ දිග එහෙම වෙනස් වෙන්නේ නැද්ද?:confused:

    1st letter and letter just after number :yes: eken thama dimension bala ganne :yes: mama oya kiyapu plug eka 110% sure dan thiyana ekata wada :P

    eke R eken kiyanne resistive :baffled: radio interfere wenne na :yes:

    EMP walin berenna puluwan :rofl::D

    http://www.ngksparkplugs.com/docs/tech/design_symbols_plugs.pdf

    menna graph eka :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මට නම් දැන් මේ ප්ලග් හොයන එක හොල්මන් වගේ..... එක තැනක බැලුවා...... එතන Bosch එක ඔරිජිනල් කියලා දෙනවා..... ඒ උනාට ඩිමෝ සීල් එක නෑ.... 450/= යි...... NGK Japan එක 350/= යි..... ආස්චර්‍ය....... :P

    Bosch එක ඉන්දියන්....... NGK ජපන්...... :rofl:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මට නම් දැන් මේ ප්ලග් හොයන එක හොල්මන් වගේ..... එක තැනක බැලුවා...... එතන Bosch එක ඔරිජිනල් කියලා දෙනවා..... ඒ උනාට ඩිමෝ සීල් එක නෑ.... 450/= යි...... NGK Japan එක 350/= යි..... ආස්චර්‍ය....... :P

    Bosch එක ඉන්දියන්....... NGK ජපන්...... :rofl:

    350 ට ඔරිගීනල් NGK නැත
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට නම් දැන් මේ ප්ලග් හොයන එක හොල්මන් වගේ..... එක තැනක බැලුවා...... එතන Bosch එක ඔරිජිනල් කියලා දෙනවා..... ඒ උනාට ඩිමෝ සීල් එක නෑ.... 450/= යි...... NGK Japan එක 350/= යි..... ආස්චර්‍ය....... :P

    Bosch එක ඉන්දියන්....... NGK ජපන්...... :rofl:

    ආච්චිගෙ රෙද්දෙ ජපන්..

    අඩුම එකකුත් 690ක්ද කොහෙද.

    ඩෙන්සො දෙකක් දාන්න මං නම් කියන්නේ..

    හොර එක නෑ...

    මෙගෙ එකේ තියෙන්නේ ඩෙන්සො එකක්.22ක් විතර දුවලත් ඔය එලකිරි වගේ තියෙන්නේ...:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    350 ට ඔරිගීනල් NGK නැත

    :rofl: ඒක තමා ආස්චර්‍ය කියන්නේ..... :lol: :P

    දැන් ජන්තු මාමා කිව්වා; ඔරිජිනල් Bosch බඩු තියෙන තැනක්..... ගෙවල් ලගම..... අවුල උන් හම්බ....... :angry: :dull: :baffled: ඒ උනාට නම දාගෙන ඉන්නේ කැළණිවැලි...... :angry: සිකුරාදට වහලා...... :P :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    මං හිතන්නේ 800-900 ට අඩුවෙන් තියෙන එන්ජිකේ ප්ලග් ඔරිජිනල් නෙවි
    පල්සර 135, 150?, ඩිස්කවරි 125st වගේ බයික් වලට ඔරිජිනල් එන්නේ බොෂ්. ඒවා ඔරිජිනල් හැබැයි ඉන්දියාවේ හදන එක. අනිත් බයික්ස් වල එනවා චැම්පියන්. එකත් අව්ලක් නෑ කියල තමයි බජාජ් පොරක් කිව්වේ

    සමහර සොන්නලු ගණන් දෙකක් කියල විකුනන්නේ එකම ප්ලග් එක.
    බාල ප්ලග් දාල පැය ගානෙන් යන ඒවත් තියෙනවා සිංහලු
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මට දැන් මේ ප්ලග් වැඩේ එපා වෙලා තියෙන්නේ.... අර චාට් එක දැකලා තවත් මෝල් වගේ..... :rofl: :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මට දැන් මේ ප්ලග් වැඩේ එපා වෙලා තියෙන්නේ.... අර චාට් එක දැකලා තවත් මෝල් වගේ..... :rofl: :P
    නිකන් ප්ලග් එකක් දාපන් බන් :dull: ඔරිජිනල් හොය හොය යන්නැතුව :yes: කවුද දන්නෙ ඔය ඔරිජිනල් ඒවත් ඔරිජිනල්මද කියල :oo:
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    machanla bike eke run off kalaama... starter moter eka kara kara gaala saddayak ekka nawathinne ay me...pulsar 180
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    නිකන් ප්ලග් එකක් දාපන් බන් :dull: ඔරිජිනල් හොය හොය යන්නැතුව :yes: කවුද දන්නෙ ඔය ඔරිජිනල් ඒවත් ඔරිජිනල්මද කියල :oo:

    :shocked: තෝ කොහෙද හොට්ටෝ මක බෑවිලා හිටියේ......?? :P :rofl:
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    machanla bike eke run off kalaama... starter moter eka kara kara gaala saddayak ekka nawathinne ay me...pulsar 180
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :angry: අද පල්සරේ කඩුවෙලදි හිටියා කියහන්කෝ....... :angry:

    හොද වෙලාවට ශෙඩ් එක ලග..... අයින් කරලා නැවැත්තුවා....... ස්ටාර්ට් කරා කරා.... නෝ කතා.... නෝ සිනා....... :angry:

    ගැහුවා බැරිම තැන අමාරුවෙන් කික් එකත්..... ඒත් සද්ද නෑ....... :dull:

    ගත්තා අර ජන්තුවාට කෝල් එකක්...... ඒ යකා වේටින්..... මලේ මල මට...... :angry:

    ගත්තා ටූල් කිට් එක එලියට..... බැලුවා ප්ලග් එක ගලවන්න..... මොන.... පට්ට තදක්...... සර්විස් එකේ උන්ගේ අම්මා මුත්තා මතක් කර කර..... ඈල්ලුවා තදට...... හුටා..... කැඩුනා අර ටූල් කිට් එකේ තියෙන නියන....... :dull:

    ඕන් ආයේ ගත්තා ජන්තුවට..... මූ කියනවා ප්ලග් එකට කරන්ට් එන්නේ නැතුව ඈති කියලා...... :(

    මොනවා කරන්නද..... අන්තිමට තල්ලු කරන් ගියා කඩුවෙල අනිත් ශෙඩ් එක ලග බයික් හදන බුවෙක් ලගට....... :)

    පොර ගැලෙව්වා ප්ලග් දෙක..... (මිනිහටත් අමාරු උනා.... අන්තිමට දිග නියනක් දාලා ගැලෙව්වේ) ඊට පස්සේ අර වයර් දෙක බොඩියට ලං කරලා පුලිගු පනිනවද බැලුවා..... අවුලක් නෑ..... ඊට පස්සේ; බුවා දැම්මා ප්ලග් දෙක වදින තැන් දෙකට එන්ජින් ඔයිල් ටිකක්..... දාලා...... ඒ දෙකට ඈගිලි තියාගෙන; කික් එක ගැහුවා....... ඊට පස්සේ; ප්ලග් දෙක පොඩ්ඩක් සුද්ධ කරලා; ස්ටාර්ට් කරා....... අම්මෝ සුදු දුමක් ගියා..... මගේ බොක්ක කූල්...... එන්ජිමට බඩුද කියලා..... :(

    ටිකක් වෙලා රේස් කරද්දි සුදු දුම නැති උනා....... :) ඊට පස්සේ; වන් ශොට් ස්ටාර්ට් බඩු...... මොකක්ද ඒකට හේතුව.........?? :rolleyes:

    අද උදේ ස්ටාර්ට් උනෙත් 6පාරක් විතර ගහලා....... මම හිතුවේ ඒ නම්; මේ දවස් දෙකේම; පෙට්‍රල් ටැප් එක වහලා නවත්තලා තිබ්බ නිසා; පෙට්‍රල් එන්න පරක්කු වෙලා කියලා....... :(

    බයික් එකට මල පැනලද දන්නේ නෑ.... දවස් දෙකක්ම; කාර් එකේනේ ගමන් බිමන්...... බයික් එකට ඔරොප්පු ඈති මාත් එක්ක..... මේ දවස් ටිකේ හෝදලා කරලා තියාගන්න උනෙත් නෑ නේ බයික් එක ..... :(

    අද මාව රස්තියාදු කරාට; දුන්නා හොද දඩුවම්..... වෙනදට 4000RPM වලට වලා පාගන්නේ නෑ නේ.... අද ඈල්ලුවා 7000ට 8000ට...... :angry:

    හෙට 20000න් කරන්න තියෙන ෆුල් සර්විස් එකට දාන්න ඕනා...... කුක්කු පැටියා කැස්ට්‍රෝල් හම්බ කිව්ව නිසා; අද ගත්තා කැල්ටෙක්ස් එකෙන් 4T 20W 50 න් කෑන් දෙකක්....... :)

    කෑන් එකක් 680/= යි..... ලූස් ගන්නවා නම්; ලීටරේ 500/= යි...... ඊළග පාර ඉදන් එක්කෝ ලීටර් 20 කෑන් එකක් අරන් තියා ගන්නවා...... ලාභයි නේ.... :D

    මොබිල් එක තිබ්බා..... 740/= ගානක්...... ඒක ගත්තෙත් නෑ.... ඔය කෑස්ට්‍රෝල් / මොබිල් දෙකම; මෙහේ හොරට ගහන ඒවා කිව්ව නිසා...... :angry:

    බයික් කාපර්ලා...... මේ ඔබගේ අවධානය පිණිසයි...... :yes:
    බඩා මාමේ වීල්බ්‍රස් එකකකින්ද ප්ලග් තදකරන්නේ මලබේ බඩාලා??

    මචන් එන්ජීකේ හොද ප්ලග් දෙකක් දාපන්. ඔය ඔරිජිනල් එන ලබ්බට වඩා 1000ක් හොදයි

    සුදු දුම අව්ලක් නෑ. පැට්‍රල් එකතු වෙලා නිසයි එහෙම වෙන්නේ.

    ඒ ප්ලග් ගලවා ඔයිල් දාලා ගහන්න තරම් ඕකේ වෑල් වලට කාබන් බැදෙන්න කාලයක් නෑනේ බන්. උබ ඕක ලගදි නේද ගත්තෙත්. පොඩි කැස්සක් හෙම්බිරිස්සාවක් වෙන්න ඇති ගනන් ගන්න එපා. ලොකු අව්ලක් නෙමේ

    අර ඔයිල් 20L කෑන් එකක් අරන් තියාගන්න එකනම් හොදයි. උබ 20000kmක් දුවලනම් ආයේ සර්විස් ගානේ යන්න ඕනේ නෑ මාමේ. උබම ඔයිල් මාරු කරගනින්. ශොක් වල ඔයිල් එහෙම මාරු කරන්න ඕනේ නෑ බන් ලීක් නැත්නම්, ඕවා මේ කම්පැනි කාරයෝ හදාගත්ත ඒවා. බ්‍රේක් ඔයිල් කෑන් එකකුත් ගෙනත් තියාගනින්. ආයේ සර්විස් වලට සල්ලි පුදන්න එපා. ඔය ඔයිල් මරු කරන වෙලාවටම ප්ලග් දෙක ගවලා බලපන් ගඩොල් පාටද කියලා. (නැතිනම් දියසායම් පෙට්ටියක් අරන ගඩොල් පාට කරපන්:rofl::rofl::rofl: ) කලු වෙලා වගේ එහෙමනම් පොඩ්ඩක් ගිහින් ටියුන් පාරක් දාගනින්. සර්විස් ගානේ රිංගන්න එපා. උබට යකඩ ගොඩවල් බර ගානක් තියෙන එකේ කාචර් හරි බැල්ක් ඇන්ඩ් ඩෙකර් වොශින් ගන් එකකුත් ගනින්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එක්සෝස්ට් වෑල් එක ඇරිච්ච්ච වෙලාවට හෙඩ් එකේ පිස්ටන් එක උඩ එහෙම හැදිල තියන කාබන් කෑලි ගැලවිල ගිහින් වෑල් එකේ හිරවෙනවා..

    වෑල් එකවැහෙන්නෑ හරියට ඊට පස්සෙ. එතකොට එන්ජිමේ කම්ප්‍රෙෂන් නැත ස්ටාර්ට් නැත.

    ඔයිල් දැම්මම ගැලවෙනව ගොඩක් වෙලාවට...:yes:

    හරියට හරි :rolleyes::rolleyes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට නම් දැන් මේ ප්ලග් හොයන එක හොල්මන් වගේ..... එක තැනක බැලුවා...... එතන Bosch එක ඔරිජිනල් කියලා දෙනවා..... ඒ උනාට ඩිමෝ සීල් එක නෑ.... 450/= යි...... NGK Japan එක 350/= යි..... ආස්චර්‍ය....... :P

    Bosch එක ඉන්දියන්....... NGK ජපන්...... :rofl:

    350ට ඔරිජිනල් එන්ජීකේ තියෙනවනම් වර බිස්නස් එකක් කරන්න. මෙහෙන් අරන් ජපන් පටෝමු:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.