ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17061826 said:
    බඩා මාමේ වීල්බ්‍රස් එකකකින්ද ප්ලග් තදකරන්නේ මලබේ බඩාලා??

    මචන් එන්ජීකේ හොද ප්ලග් දෙකක් දාපන්. ඔය ඔරිජිනල් එන ලබ්බට වඩා 1000ක් හොදයි

    සුදු දුම අව්ලක් නෑ. පැට්‍රල් එකතු වෙලා නිසයි එහෙම වෙන්නේ.

    ඒ ප්ලග් ගලවා ඔයිල් දාලා ගහන්න තරම් ඕකේ වෑල් වලට කාබන් බැදෙන්න කාලයක් නෑනේ බන්. උබ ඕක ලගදි නේද ගත්තෙත්. පොඩි කැස්සක් හෙම්බිරිස්සාවක් වෙන්න ඇති ගනන් ගන්න එපා. ලොකු අව්ලක් නෙමේ

    අර ඔයිල් 20L කෑන් එකක් අරන් තියාගන්න එකනම් හොදයි. උබ 20000kmක් දුවලනම් ආයේ සර්විස් ගානේ යන්න ඕනේ නෑ මාමේ. උබම ඔයිල් මාරු කරගනින්. ශොක් වල ඔයිල් එහෙම මාරු කරන්න ඕනේ නෑ බන් ලීක් නැත්නම්, ඕවා මේ කම්පැනි කාරයෝ හදාගත්ත ඒවා. බ්‍රේක් ඔයිල් කෑන් එකකුත් ගෙනත් තියාගනින්. ආයේ සර්විස් වලට සල්ලි පුදන්න එපා. ඔය ඔයිල් මරු කරන වෙලාවටම ප්ලග් දෙක ගවලා බලපන් ගඩොල් පාටද කියලා. (නැතිනම් දියසායම් පෙට්ටියක් අරන ගඩොල් පාට කරපන්:rofl::rofl::rofl: ) කලු වෙලා වගේ එහෙමනම් පොඩ්ඩක් ගිහින් ටියුන් පාරක් දාගනින්. සර්විස් ගානේ රිංගන්න එපා. උබට යකඩ ගොඩවල් බර ගානක් තියෙන එකේ කාචර් හරි බැල්ක් ඇන්ඩ් ඩෙකර් වොශින් ගන් එකකුත් ගනින්

    :dull: මාළඹේ නෙවේ සියඹලාපේ....... මේ පාර ගියහම අමතලා ආවේ...... තද කරන්න එපා කියලා ඔච්චර....... :angry:

    NGK ඔරිජිනල් නම් මෙහේ හොයන්න වෙන්නේ නෑ.... හොර එක තමා හැම තැනම...... Bosch ඉන්දියන් තමා ගන්න වෙන්නේ...... :yes:

    :oo: ඔව් බයික් එක අරන් අවුරුද්දයි මාස දෙකක් වගේ...... 21300Km දුවලා...... කාබන් බැදිලා තියෙන්නේ ඈයි දන්නේ නෑ...... ගහන්නෙත් 95 පෙට්‍රල්..... :(

    :dull: 20L කෑන් එකක් ගත්තට පාඩු නෑ..... සති දෙකෙන් දෙකට ඔයිල් ගණන් යනවා....... :angry: ආස්චර්‍ය....... :baffled:

    :oo: සර්විස් දාන්න වෙනවනේ...... වොරන්ටි තියෙනවනේ..... අවුරුදු 2ක් හෝ 30000Km...... :dull:

    :shocked: යකඩ ගොඩවල් බර ගානක් නැතෝ...... :no:

    අර ටොයෝටා DX එක නම් යකඩ ගොඩ තමා හැබැයි..... :P

    ගන් එකක් ගන්න ඕනා තමා...... :yes: ඒත් ඉතින් පාරේ ලයින් එකෙත් එනවා වතුර හෝස් පුපුරන්න...... :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :oo: එහෙනම් ආයේ 2T දාන්නේ නෑ පෙට්‍රල් වලට..... :D

    :oo: සර්විස් එකට යනකොට එහෙනම් රින්සෝ එකක් අරන් යන්නම්...... :P

    :oo: මට බයයි බොල ඕක කරන්න....... :baffled: :dull:

    :oo: අළුතෙන් ගන්න ප්ලග් දෙකත් දාන්න කලින් එන්ජින් ඔයිල් වලින් පොගවන්න ඕනාද....?? ප්ලග් දෙකක් වෙනමත් අරන් තියාගන්න කියන්නේ මොකෝ.....?? :rolleyes:

    :oo: ගෙදර හදන්න බෑ නේ...... වොරන්ටි තියෙනවනේ...... :P

    මචන් ටූ ස්ටොක් එකකට වගේ ඔයිලුයි පැට්‍රලුයි දාන්න කිව්වේ නෑනේ මම, ෆුල් ටෑන්ක් ගැහුවහම පො ඕඕඕඩ්ඩක් දාන්න කිව්වේ, ඒක සුරුස් ගාලා පිච්චෙනවා. මගේ තිබ්බ පල්සර් වලට මම ෆුල් ටෑන්ක් ගහලා ඒ කාලේ ටූටී දැම්මා අව්ලක් උනේ නෑ. මචන් උබ එකම ශෙඩ් එකෙන්ද පෙට්‍රල් ගහන්නේ? උන් පෙට්‍රල් වලට ඩීසල් කවලම් කරල වගේ මොකක් හරි අවලම් කවලම් වැඩක් කලොත්නම් ඔන්න අම්බානක කාබන් බැදෙයි. ඔය ෆුල් ටෑන්ක් ගහලා ඒකට ටූටී පොඩ්ඩක් දැම්මා කියල ඔච්චර කොහෙ කාබන් බැදෙන්නද බන්?

    මචන් ඔය පල්සරේට සාත්තුවත් වැඩී වගේ. ඕවත් අපේ ගෑනු වගේ තමා බන්. වැඩිය සලකන්න ගිහාමත් හෙන අවුල්:baffled::baffled:
     
    • Like
    Reactions: agrmrs
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;17061871 said:

    මචන් ඔය පල්සරේට සාත්තුවත් වැඩී වගේ. ඕවත් අපේ ගෑනු වගේ තමා බන්. වැඩිය සලකන්න ගිහාමත් හෙන අවුල්:baffled::baffled:

    මාත් ඕකම තමයි යුරාජ් මාමා ට කිව්වේ....:rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :dull: මාළඹේ නෙවේ සියඹලාපේ....... මේ පාර ගියහම අමතලා ආවේ...... තද කරන්න එපා කියලා ඔච්චර....... :angry:

    NGK ඔරිජිනල් නම් මෙහේ හොයන්න වෙන්නේ නෑ.... හොර එක තමා හැම තැනම...... Bosch ඉන්දියන් තමා ගන්න වෙන්නේ...... :yes:

    :oo: ඔව් බයික් එක අරන් අවුරුද්දයි මාස දෙකක් වගේ...... 21300Km දුවලා...... කාබන් බැදිලා තියෙන්නේ ඈයි දන්නේ නෑ...... ගහන්නෙත් 95 පෙට්‍රල්..... :(

    :dull: 20L කෑන් එකක් ගත්තට පාඩු නෑ..... සති දෙකෙන් දෙකට ඔයිල් ගණන් යනවා....... :angry: ආස්චර්‍ය....... :baffled:

    :oo: සර්විස් දාන්න වෙනවනේ...... වොරන්ටි තියෙනවනේ..... අවුරුදු 2ක් හෝ 30000Km...... :dull:

    :shocked: යකඩ ගොඩවල් බර ගානක් නැතෝ...... :no:

    අර ටොයෝටා DX එක නම් යකඩ ගොඩ තමා හැබැයි..... :P

    ගන් එකක් ගන්න ඕනා තමා...... :yes: ඒත් ඉතින් පාරේ ලයින් එකෙත් එනවා වතුර හෝස් පුපුරන්න...... :baffled:

    කව්ද කිව්වේ කාබන් බැදිලා කියල? එදා වෙච්ච සිද්දියෙන්ද උබ හිතන් ඉන්නේ කාබන් බැදිල කියල? මමනම් හිතන්නේ නෑ ඕක ටූටී දාපු එකේ අව්ලක් කියල. බලපන්කෝ උබේ ප්ලග් දෙක.. එරෝසාන්ගේ පුක වටේ වගේ. ඒ දෙක මාරු කරල දාපන්

    ආ වොරන්ටි සීන් එක තියෙනව නේ. එල මචන් එහෙනම් 30000හ පැනලම වැඩේට බැහැපන්.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: තෝ කොහෙද හොට්ටෝ මක බෑවිලා හිටියේ......?? :P :rofl:
    කොහෙවත් නෑ බොල :angry:

    machanla bike eke run off kalaama... starter moter eka kara kara gaala saddayak ekka nawathinne ay me...pulsar 180
    බයික් එක බජාජ් කියන්නෙ ඉතින් සද්ද ඇවිල්ල බේරුනොත් ලොකු දෙයක් :dull: ඇත්තටම දන්නෑ බන් කවුරුහරි හෙල්ප් එකක් දෙයි :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;17061829 said:
    හරියට හරි :rolleyes::rolleyes::yes::yes:

    රත්තරනේ මාත් ඇක්සිඩන්ට් වුනෝ...:dull:

    ගෑනියෙක් යූ ටර්න් ගැහුවා.. බේරගන්න ගිහිල්ල කකුල වැදුනා..

    දැන් ඉතින් ඇඳේ...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං හිතන්නේ 800-900 ට අඩුවෙන් තියෙන එන්ජිකේ ප්ලග් ඔරිජිනල් නෙවි
    පල්සර 135, 150?, ඩිස්කවරි 125st වගේ බයික් වලට ඔරිජිනල් එන්නේ බොෂ්. ඒවා ඔරිජිනල් හැබැයි ඉන්දියාවේ හදන එක. අනිත් බයික්ස් වල එනවා චැම්පියන්. එකත් අව්ලක් නෑ කියල තමයි බජාජ් පොරක් කිව්වේ

    සමහර සොන්නලු ගණන් දෙකක් කියල විකුනන්නේ එකම ප්ලග් එක.
    බාල ප්ලග් දාල පැය ගානෙන් යන ඒවත් තියෙනවා සිංහලු

    කොලිටි එකෙන් වෙනස අඳුරගන්න පුලුවන් බන්..

    චාටර් ඒවා තියනවා පොයින්ට් එක උනුවෙනවා..

    බයික් එක ගත්ත දවස් වල ඔහොම කෙලියක් වුනා වගේ මතකයක් තියනවා...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machanla bike eke run off kalaama... starter moter eka kara kara gaala saddayak ekka nawathinne ay me...pulsar 180

    ඕෆ් කරනකොට චිස් ගාලා නවතින එකද කියන්නේ..

    ඒක නම් හැටි.

    නැත්නම් කර කර ගානව නම් මෝටරේ රෝලර් සෙට් එකක් තියනවා ඒක ගිහිල්ලා..

    ස්ටාටර් මෝටරේ ක්ලච් එක කියලත් කියනව.

    ලොකු වියදමක් යන්නෑ දාන්න.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    රත්තරනේ මාත් ඇක්සිඩන්ට් වුනෝ...:dull:

    ගෑනියෙක් යූ ටර්න් ගැහුවා.. බේරගන්න ගිහිල්ල කකුල වැදුනා..

    දැන් ඉතින් ඇඳේ...:dull:

    මෙන්න ඇන්ටි පාර ඇවිල්ලා :P:P:P:P

    ඇන්ටිගේ ගල දැකලද බොලන් හප්පගත්තේ :P:P:P
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    machanla bike eke run off kalaama... starter moter eka kara kara gaala saddayak ekka nawathinne ay me...pulsar 180

    ඉස්ටටර් ක්ලච් එකේ අව්ලක් වෙන්න ඕනි. කැඩුනම හදපන් :P:P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගෙත් ස්ටාටර් ක්ලච් එක කෙලවිලා තියෙන්නේ..වෙලාවකට ස්ටාර්ට් කරද්දී බෙලෙක් කඩේ වගේ..තාම හැදුවේ නෑ..:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17061904 said:
    කව්ද කිව්වේ කාබන් බැදිලා කියල? එදා වෙච්ච සිද්දියෙන්ද උබ හිතන් ඉන්නේ කාබන් බැදිල කියල? මමනම් හිතන්නේ නෑ ඕක ටූටී දාපු එකේ අව්ලක් කියල. බලපන්කෝ උබේ ප්ලග් දෙක.. එරෝසාන්ගේ පුක වටේ වගේ. ඒ දෙක මාරු කරල දාපන්

    ආ වොරන්ටි සීන් එක තියෙනව නේ. එල මචන් එහෙනම් 30000හ පැනලම වැඩේට බැහැපන්.

    :oo: එදා සීන් එක උනේ කාබන් බැදිලාද දන්නේ නෑ......?? :confused:

    2T මම ෆුල් ටෑංක් එකටම අරක්කු බෝතල් මූඩියෙන් බාගයක් වගේ දැම්මේ...... එහෙම දැම්මෙත් තවම දෙපාරයි..... :yes: මේ පාර අවුල වෙනකොට ෆුල් කරද්දි දැම්මේ නෑ...... :no:

    තෙල් ගහන්නේ නම් එකම ශෙඩ් එකෙන්..... අළුතෙන් දාපු ශෙඩ් එකක්..... :yes:

    මෙන්න තිබ්බ ප්ලග් එකේ අන්-එඩිටඩ් ෆොටෝ....... :P

    rw4f3n.jpg

    ගඩොල් පාට කියන්නේ මේකටද මාමේ.....?? :rolleyes:

    vmpzwj.jpg

    මෙන්න අද දාපු ප්ලග් දෙක...... ට්වින් ස්පාර්ක්...... :P එකක් 350/= ඩිමෝ බඩු..... :yes: ඉන්දියන්..... :P

    x59stt.jpg

    මේක මම තද කරේ යාන්තම්..... අවුලක් නෑ නේද....?? :rolleyes:
     
    • Like
    Reactions: agrmrs

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    Bosch ප්ලග් ඔරිජිනල් දෙකක් සෙට් කරගන්න සහය දුන්; අපේ ජන්තු මාමාට; ජන්තු මාමාගේ යාළුවා; එදා අපිත් එක්ක ට්‍රිප ගිය; අර බයික් එක උස්සපු පොර :( සදුන් ට සහ; බුවාගේ යාළුවා අපේ පැත්තේ Bosch බෙදන; නදුන්ට; විශේෂ ස්තූතිය...... :D
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ජන්තු අයියා;17062256 said:
    මගෙත් ස්ටාටර් ක්ලච් එක කෙලවිලා තියෙන්නේ..වෙලාවකට ස්ටාර්ට් කරද්දී බෙලෙක් කඩේ වගේ..තාම හැදුවේ නෑ..:rofl:

    අලුත් ඒවගේ ක්ලච් නැහැ බ්‍රේන්ඩික්ස් (ඉස්ප්රින්ග් එකක්) එන සින් එකක් තියෙන්නේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අලුත් ඒවගේ ක්ලච් නැහැ බ්‍රේන්ඩික්ස් (ඉස්ප්රින්ග් එකක්) එන සින් එකක් තියෙන්නේ

    මගේ 2009 පල්සර් 200 එකක් මචං තියෙන්නේ...මේ පාර සර්විස් එකේදී ඒක හදාලා දාන්න ඕනේ..:yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Bosch ප්ලග් ඔරිජිනල් දෙකක් සෙට් කරගන්න සහය දුන්; අපේ ජන්තු මාමාට; ජන්තු මාමාගේ යාළුවා; එදා අපිත් එක්ක ට්‍රිප ගිය; අර බයික් එක උස්සපු පොර :( සදුන් ට සහ; බුවාගේ යාළුවා අපේ පැත්තේ Bosch බෙදන; නදුන්ට; විශේෂ ස්තූතිය...... :D

    යූ වල්කම් මාමේ...:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17061871 said:

    මචන් ඔය පල්සරේට සාත්තුවත් වැඩී වගේ. ඕවත් අපේ ගෑනු වගේ තමා බන්. වැඩිය සලකන්න ගිහාමත් හෙන අවුල්:baffled::baffled:
    :yes: ඇත්ත කථාව
     
    Status
    Not open for further replies.