රත්තරං;17061826 said:බඩා මාමේ වීල්බ්රස් එකකකින්ද ප්ලග් තදකරන්නේ මලබේ බඩාලා??
මචන් එන්ජීකේ හොද ප්ලග් දෙකක් දාපන්. ඔය ඔරිජිනල් එන ලබ්බට වඩා 1000ක් හොදයි
සුදු දුම අව්ලක් නෑ. පැට්රල් එකතු වෙලා නිසයි එහෙම වෙන්නේ.
ඒ ප්ලග් ගලවා ඔයිල් දාලා ගහන්න තරම් ඕකේ වෑල් වලට කාබන් බැදෙන්න කාලයක් නෑනේ බන්. උබ ඕක ලගදි නේද ගත්තෙත්. පොඩි කැස්සක් හෙම්බිරිස්සාවක් වෙන්න ඇති ගනන් ගන්න එපා. ලොකු අව්ලක් නෙමේ
අර ඔයිල් 20L කෑන් එකක් අරන් තියාගන්න එකනම් හොදයි. උබ 20000kmක් දුවලනම් ආයේ සර්විස් ගානේ යන්න ඕනේ නෑ මාමේ. උබම ඔයිල් මාරු කරගනින්. ශොක් වල ඔයිල් එහෙම මාරු කරන්න ඕනේ නෑ බන් ලීක් නැත්නම්, ඕවා මේ කම්පැනි කාරයෝ හදාගත්ත ඒවා. බ්රේක් ඔයිල් කෑන් එකකුත් ගෙනත් තියාගනින්. ආයේ සර්විස් වලට සල්ලි පුදන්න එපා. ඔය ඔයිල් මරු කරන වෙලාවටම ප්ලග් දෙක ගවලා බලපන් ගඩොල් පාටද කියලා. (නැතිනම් දියසායම් පෙට්ටියක් අරන ගඩොල් පාට කරපන්) කලු වෙලා වගේ එහෙමනම් පොඩ්ඩක් ගිහින් ටියුන් පාරක් දාගනින්. සර්විස් ගානේ රිංගන්න එපා. උබට යකඩ ගොඩවල් බර ගානක් තියෙන එකේ කාචර් හරි බැල්ක් ඇන්ඩ් ඩෙකර් වොශින් ගන් එකකුත් ගනින්
මාළඹේ නෙවේ සියඹලාපේ....... මේ පාර ගියහම අමතලා ආවේ...... තද කරන්න එපා කියලා ඔච්චර.......
NGK ඔරිජිනල් නම් මෙහේ හොයන්න වෙන්නේ නෑ.... හොර එක තමා හැම තැනම...... Bosch ඉන්දියන් තමා ගන්න වෙන්නේ......
ඔව් බයික් එක අරන් අවුරුද්දයි මාස දෙකක් වගේ...... 21300Km දුවලා...... කාබන් බැදිලා තියෙන්නේ ඈයි දන්නේ නෑ...... ගහන්නෙත් 95 පෙට්රල්.....
20L කෑන් එකක් ගත්තට පාඩු නෑ..... සති දෙකෙන් දෙකට ඔයිල් ගණන් යනවා.......
ආස්චර්ය.......
සර්විස් දාන්න වෙනවනේ...... වොරන්ටි තියෙනවනේ..... අවුරුදු 2ක් හෝ 30000Km......
යකඩ ගොඩවල් බර ගානක් නැතෝ......
අර ටොයෝටා DX එක නම් යකඩ ගොඩ තමා හැබැයි.....
ගන් එකක් ගන්න ඕනා තමා......
ඒත් ඉතින් පාරේ ලයින් එකෙත් එනවා වතුර හෝස් පුපුරන්න...... 

